කොලබ කුණු පිළියන්දල කරදියානට

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
අර එක්තරා රටක ජනාධිපති මන්දිරයේ විදුලි බිල රුපියල් ලක්ෂ 75 යනවයි කියලා ඒ රටේ ජනාධිපතිතුමා වෙන මන්දිරයක් අරගෙන එක‍ෙ පදිංචියට ගියා වෙලාවේ මට අපි ගැන දුක හිතුනා ඇයි අපිට මෙහෙම නායකයො නැත්තේ කියලා .ඒ වගේ විශිෂ්ට තීරණයක් ලක් රජය මේ කුණු කන්ද පිළිබඳ ගැටළුවට ලබා දීම පිළිබඳව මාගේ හද පිරි ප්‍රනාමය.

:lol::lol:
 

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
දැන් හැදුවේ :baffled:

saaAxTT.jpg

ඕක තමා තිත්ත ඇත්ත..

කුණු කියන්නේ සම්පතක්. ඕක වෙන් කරලා ගෙනවනම් power generation වලට ගන්න පුළුවන් මහා ලොකු තාක්ෂනය ඕන නැ මෙගා වොට් ගණනක බලය නිකරුනේ නාස්ති වෙනවා. පොලිතින් වලින් petroleum හදන්න පුළුවන්. ඒවගේම විද්ද්යත්මකව කුණු බැහැරකිරීම් ගැන JAICA එකත් එක්ක සාර්ථක පරිශ්න පසුගිය අවුරුදු 5 පුරාවට රුහුණ පේරාදෙණිය ඉන්ගිනේරු හා කෘෂි පිට පර්යේෂණ කරනවා. මේකේ මුලිකම දේ මිනිසු කුණු වෙන්කරලා වෙන්න ඕන එක මහා ලොකු දෙයක් නෙවෙයි. නමුත් අපේ මිනිස්සු හරිම කම්මලියි

කැස්බෑව බල පෙදෙශේ නම් දැන් එහෙම තමා කරන්නේ මචන්...මාසෙට දවස් 03ක්, දිරන ඒවා..මාසෙට දවසක් නොදිරන ඒවාට...එත්
අවුරුදු නිසා මේ මාසේ ආවේ නැහැ නොදිරන ඒවා ගෙනියන්න :dull:

Kunu kana sathek haduwanam hari loku

හොද අදහසක්..චම්පිකයට කිව්වා නම් හදලා දෙවි...මිනිහා හරි උගතා ඔය වගේ වැඩ කරන්න (කටින් විතරක්)



ඔය කුනු ගොඩටම මේ වේ$ ආන්ඩුවෙ කොන්දක් නැති ජනාධිපතියි මෙච්චර කල් රට කාපු පක්ශ විපක්ශ සේරම වේ$^ ප්‍රාදේශීය මන්ත්‍රි ගෙ ඉඳලා ඇමතිල වෙනකම් හාල්පාරුවො ඔක්කොමයි ගෙනිහින් දාල ප්‍රතිචක්‍රීය කරනය කරහල්ලා.

සිරාවටම මචන්..වැඩේ කියන්නේ ලබන චන්දේදීද මේ මිනිසුන්ම ආයිමත් උන්වම පත් කර ගන්නවානේ :baffled::dull:
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පානදුරේ කුණුත් ගේන්නේ කරදියනාටද මන්දා :P

    ඕ යේස්.

    කරදියාන කියන්නේ අර ගොලුමඩම හංදියෙන් හැරිලා එන පාරේ තියෙන කුණුගොඩ නේ?

    ඒකත් පට්ට උසට තියෙනවානේහ්
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඕ යේස්.

    කරදියාන කියන්නේ අර ගොලුමඩම හංදියෙන් හැරිලා එන පාරේ තියෙන කුණුගොඩ නේ?

    ඒකත් පට්ට උසට තියෙනවානේහ්

    මෙන්න මෙතන තියන එක මචන්...

    https://www.google.com/maps/@6.8147524,79.9019196,3a,75y,85.36h,74.71t/data=!3m9!1e1!3m7!1sc-tWuRpVkhM0YZ2qvFcK2Q!2e0!7i13312!8i6656!9m2!1b1!2i54!6m1!1e1
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඔව් ඔව් ඕක තමයි.

    හෙන අපරාධයක් බන් ඔය කරන්නේ.ඕක වගුරු බිමක්.ජල පෝශක ප්‍රදේශයක්.පලාතෙම භූගත ජලය ඉවරයි ඔය වැඩෙන්
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මම දන්න දෙයක් උඹලට කියන්නම් ගිය අවුරුද්දේ ඉතාලි සමාගමක් මීතොටමුල්ල කුණු කන්ද ගන්න ප්‍රොජෙක් එකක් ගෙනවා. නමුත් පළාත් සභාවෙන් අවසරය දුන්නේ නෑ මේ ප්‍රොජෙක් එකට මොකද කුණු කන්ද කියන්නේ මේ දේශපාලකයන්ට හම්බු කරගෙන කන්න හොඳ ආදායම් මාර්ගයක් නිසා :angry::angry: වැදගත්ම දේ තමයි ඉතාලි සමාගමේ නිලධාරින් කියුවා මේ කූණු කන්ද මේ විදියට තව මාස 6 තියෙන්නේ නෑ කඩාගෙන යනවා කියලා :(:(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔවට කරන්ඩ දෙයක් නැ දැන්,හෙට මුන් ගෝල් ෆේස් පිට්ටනියෙ හරි කුනු ගොඩ ගහනව.......මීහරක් රජ උනාම ඔහොම තමයි....
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඔවට කරන්ඩ දෙයක් නැ දැන්,හෙට මුන් ගෝල් ෆේස් පිට්ටනියෙ හරි කුනු ගොඩ ගහනව.......මීහරක් රජ උනාම ඔහොම තමයි....

    මේ කෑල්ල දැකපු කාලයක් මතක නෑ අන්තිමට
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    na yako eka nemei oheta kunu genne 120 paren ne. kolabama load eka enawa kiyanne 1km apart kunu lorry set wei aniwaryenma yaddi and eddi. traffic ekata set unaama gada iwasapanko. e madiwata dakinnnath hirikithaine

    හුටා උබ හිතපු දුර :baffled: පත්තරේ නම් තිබුනා 28 වෙනකන් විතරලු..එත් ඔහොම කියලා තමා අනිත් තැන වලටත් ගොඩ ගැසුවේ :dull: