කොලබ කුණු පිළියන්දල කරදියානට

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
කොලබ කුණු පිළියන්දල කරදියානට

ඔන්න අද ඉදන් කොලබ මෙට්‍රිට්ක් 900 පිළියන්දල කරදියනට ගෙනත් දාන්න පටන් අරන්..සේරම ගෙන්නලා ගොඩගහනවා...මෙතුවක් දවස් කරදියනට ගෙනාවේ කුණු වෙන් කරලා..:angry::angry:

දැන් මුන් shape එකේ විසදුමක් එනකන් ගෙනත් දාවි,කරදියානේ ප්‍රතිචක්තිකරණ වැඩේට අබ සරණ වේවි වගේ :no:
 
Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    attachment.php
     
    • Like
    Reactions: Barry Allen

    උබ ඔය පැත්තේද ඉන්නේ?අබ සරණයි එහෙනම්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින් ඔය කුනු එක එක පැති වලට දැම්ම නම් හරිනෙ... එක තැනකට දැම්මමනෙ කන්දක් ගොඩ ගැහෙන්නෙ... :lol:
     
    • Like
    Reactions: Barry Allen

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඉතින් ඔය කුනු එක එක පැති වලට දැම්ම නම් හරිනෙ... එක තැනකට දැම්මමනෙ කන්දක් ගොඩ ගැහෙන්නෙ... :lol:

    ටික දවසක් යද්දි (අවුරුදු 4ක් 5ක්) එක එක තැන කඳු තියෙයි
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    උබ ඔය පැත්තේද ඉන්නේ?අබ සරණයි එහෙනම්.

    නැහැ අදුරන එකෙක් ඉන්නවා..උ නම් වැස්ස කාලෙට කොහොමත් ජාතිය අමතා ඉන්නේ..

    ඉතින් ඔය කුනු එක එක පැති වලට දැම්ම නම් හරිනෙ... එක තැනකට දැම්මමනෙ කන්දක් ගොඩ ගැහෙන්නෙ... :lol:

    උබේ මොලේ :angry:

    ප්‍රශ්නය - කුනු කන්ද නාය යෑම
    විසඳුම - කන්ද උස්සන් ගිහින් වෙන තැනකින් තිබීම :rolleyes:

    නියම විසදුම :baffled:

    ටික දවසක් යද්දි (අවුරුදු 4ක් 5ක්) එක එක තැන කඳු තියෙයි

    කොලබ සේරම කුණු ගෙනාවොත් මාස 06ක් යද්දී සොරි ඩොට් කොම් වෙනවා

    ඔය කියලා තියෙන්නේ ඒක තමා.

    attachment.php

    මුන් ටික දවසකට කියලා තමා මීතොටමුල්ල දැම්මෙත්..අන්තිමට එතන සිටිර උනා :baffled:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අර එක්තරා රටක ජනාධිපති මන්දිරයේ විදුලි බිල රුපියල් ලක්ෂ 75 යනවයි කියලා ඒ රටේ ජනාධිපතිතුමා වෙන මන්දිරයක් අරගෙන එක‍ෙ පදිංචියට ගියා වෙලාවේ මට අපි ගැන දුක හිතුනා ඇයි අපිට මෙහෙම නායකයො නැත්තේ කියලා .ඒ වගේ විශිෂ්ට තීරණයක් ලක් රජය මේ කුණු කන්ද පිළිබඳ ගැටළුවට ලබා දීම පිළිබඳව මාගේ හද පිරි ප්‍රනාමය.
     
    • Like
    Reactions: Barry Allen

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    kunu dust wennama kudu karala polowe walalanna ona.
    ethakota oil hadenawa thawa tika kaleking

    එහෙම හැදෙනවද?කවුද කිව්වේ? :frown:

    අර එක්තරා රටක ජනාධිපති මන්දිරයේ විදුලි බිල රුපියල් ලක්ෂ 75 යනවයි කියලා ඒ රටේ ජනාධිපතිතුමා වෙන මන්දිරයක් අරගෙන එක‍ෙ පදිංචියට ගියා වෙලාවේ මට අපි ගැන දුක හිතුනා ඇයි අපිට මෙහෙම නායකයො නැත්තේ කියලා .ඒ වගේ විශිෂ්ට තීරණයක් ලක් රජය මේ කුණු කන්ද පිළිබඳ ගැටළුවට ලබා දීම පිළිබඳව මාගේ හද පිරි ප්‍රනාමය.

    :lol::(
     
    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    අර එක්තරා රටක ජනාධිපති මන්දිරයේ විදුලි බිල රුපියල් ලක්ෂ 75 යනවයි කියලා ඒ රටේ ජනාධිපතිතුමා වෙන මන්දිරයක් අරගෙන එක‍ෙ පදිංචියට ගියා වෙලාවේ මට අපි ගැන දුක හිතුනා ඇයි අපිට මෙහෙම නායකයො නැත්තේ කියලා .ඒ වගේ විශිෂ්ට තීරණයක් ලක් රජය මේ කුණු කන්ද පිළිබඳ ගැටළුවට ලබා දීම පිළිබඳව මාගේ හද පිරි ප්‍රනාමය.

    :lol::lol::lol::lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අභිමානවත් සිංහල ජාතිය ගැන මට මහත් ආඩම්බරයක් ඇතිවේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අර එක්තරා රටක ජනාධිපති මන්දිරයේ විදුලි බිල රුපියල් ලක්ෂ 75 යනවයි කියලා ඒ රටේ ජනාධිපතිතුමා වෙන මන්දිරයක් අරගෙන එක‍ෙ පදිංචියට ගියා වෙලාවේ මට අපි ගැන දුක හිතුනා ඇයි අපිට මෙහෙම නායකයො නැත්තේ කියලා .ඒ වගේ විශිෂ්ට තීරණයක් ලක් රජය මේ කුණු කන්ද පිළිබඳ ගැටළුවට ලබා දීම පිළිබඳව මාගේ හද පිරි ප්‍රනාමය.

    කොහෙද බං රට ? මොකක්ද ඇටයක් වගේ රටක්ලු නේද
     
    waligamaya

    Well-known member
  • කුණු කියන්නේ සම්පතක්. ඕක වෙන් කරලා ගෙනවනම් power generation වලට ගන්න පුළුවන් මහා ලොකු තාක්ෂනය ඕන නැ මෙගා වොට් ගණනක බලය නිකරුනේ නාස්ති වෙනවා. පොලිතින් වලින් petroleum හදන්න පුළුවන්. ඒවගේම විද්ද්යත්මකව කුණු බැහැරකිරීම් ගැන JAICA එකත් එක්ක සාර්ථක පරිශ්න පසුගිය අවුරුදු 5 පුරාවට රුහුණ පේරාදෙණිය ඉන්ගිනේරු හා කෘෂි පිට පර්යේෂණ කරනවා. මේකේ මුලිකම දේ මිනිසු කුණු වෙන්කරලා වෙන්න ඕන එක මහා ලොකු දෙයක් නෙවෙයි. නමුත් අපේ මිනිස්සු හරිම කම්මලියි
     
    ඔය කුනු ගොඩටම මේ වේ$ ආන්ඩුවෙ කොන්දක් නැති ජනාධිපතියි මෙච්චර කල් රට කාපු පක්ශ විපක්ශ සේරම වේ$^ ප්‍රාදේශීය මන්ත්‍රි ගෙ ඉඳලා ඇමතිල වෙනකම් හාල්පාරුවො ඔක්කොමයි ගෙනිහින් දාල ප්‍රතිචක්‍රීය කරනය කරහල්ලා.
     
    Last edited: