කොලබ කොල්ලොන්ගෙන් සප් එකක් ඕන...

wickiya

Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    මචං මගේ ලගම යාලුවෙක්ගෙ ලොකු අම්මගෙ පුතාට කොලබ නවතින්න තැනක් හොයනව. මම කොලබින් පිට නිසා ලොකුවට දන්නෑ.
    පොර හොයන්නෙ...........

    රුපියල් 10000 ට අඩුවේන්.. කෑම නැතිව of course :P
    කාමරේ මහලොකු කන්ඩිෂන් ඕන නෑ නිකන් වැටිල ඉන්න තැනක් තිබ්නම් ඇති ටොයලට් සහ නාන්න තැනක් එක්ක.
    මිනිහ රෑ නිදාගන්න විතරයි යූස් කරනව කිව්වෙ.

    වැදගත්ම දේ මැරින් ඩ්‍රයිව් එකට ලග වෙන්න ඕනලු. උපරිම කිලෝමීටර 5ක් වගේ දුරින් ලගනම් ඉති්න් තවත් හොදයි.
    අනිත් එක සේෆ් වෙන්න ඕන. තාප්පයක් තියෙන ගේට්ටුවක් තියෙන තැනක්නම් පට්ට.
    අනිත් එක පොරගෙ බයික් එක පාක් කරගන්න ස්පේස් එකක් ඕන.

    මචං දන්නවනම් සෙට් කරපන්කො.
    දෙහිවල වගේ හරියෙන්නම් පට්ට. ඒත් අවුලක් නෑ මැක්ස් 5km වගේ අවුලක් නෑ.

    පොර කැමති නෑ ෂෙයා කරන් ඉන්න. තනියම ඉන්න කාමයක් හොයන්නෙ.

    ලොකු උදව්වක් බං.. හැම තිස්සෙම අහනව.
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,127
    5,781
    113
    මේ පැත්තෙත් සාමාන්‍යෙක් 8000 විතර වෙනව රූම් එකක්. ඔය කිට්ටුවනම් 10000 ශුවර් නෑ බන්
     

    wickiya

    Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    Spa ekak ehema laga patha thiyena thanak ?
    අර කියල තියෙන දේවල් තියෙනවනම් අවුලක් නෑ බං. පොර රෑට නිදාගන්න විතරයි යූස් කරන්නෙ.

    මේ පැත්තෙත් සාමාන්‍යෙක් 8000 විතර වෙනව රූම් එකක්. ඔය කිට්ටුවනම් 10000 ශුවර් නෑ බන්
    කොහොද මචං මෙ පැත්ත කිව්වෙ?
    ------ Post added on Feb 16, 2026 at 2:25 PM
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,127
    5,781
    113
    අර කියල තියෙන දේවල් තියෙනවනම් අවුලක් නෑ බං. පොර රෑට නිදාගන්න විතරයි යූස් කරන්නෙ.


    කොහොද මචං මෙ පැත්ත කිව්වෙ?
    ------ Post added on Feb 16, 2026 at 2:25 PM
    මහරගම.
     
    • Like
    Reactions: wickiya

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,800
    113
    හස්තිශෛලපුර
    තනියම ඉන්න කාමයක් හොයන්නෙ

    Sexy In Love GIF by Kiesza
     

    wickiya

    Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    Mn Negombo town eke baluwa
    Rs.50000k illuwa

    Colombo side kohoma weida danne na
    නෑ නෑ මූ හොයන්නෙ නිකන් රෑට පොඩ්ඩක් වැටිල ඉන්න තැනක් ටොයිල්ට් එකකුයි නාන්න තැනකුයි එක්ක. යකෝ ගෙයක් ගන්න පුලුවන් ඔයගානට කොලබින්.
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,127
    5,781
    113
    නෑ නෑ මූ හොයන්නෙ නිකන් රෑට පොඩ්ඩක් වැටිල ඉන්න තැනක් ටොයිල්ට් එකකුයි නාන්න තැනකුයි එක්ක. යකෝ ගෙයක් ගන්න පුලුවන් ඔයගානට කොලබින්.
    මැරින් ඩ්‍රයිව් එකට 5 km 50000 ගෙයක් හොයල දීපන්කො. :baffled:
     

    Mama Gadda

    Well-known member
  • Jul 1, 2025
    310
    424
    63
    masa 2 kalin dehiwalin hoyala hoyala aduma hamba une 17000i attached bathroom ekka room ekak. 10000 aduwenam hoyanna lesi wena ekak naha.
     
    • Like
    Reactions: wickiya