Questions කොලබ ලොකු ස්කෝල ^##&%^&%

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,769
    1
    6,636
    113
    මගේ අම්මා ඉගෙන ගත්තේ නුවර st. Scholastica කියල ඉස්කෝලෙක. ඕක ආණ්ඩුවට පවර ගත්තට පස්සේ නම වෙනස් කර "හේමමාලි " කියලා. ලඟදි මගේ cousin අක්කා කෙනෙක්ගේ දුවව මේ ඉස්කෝලෙට දාන්න ගියා. හැබැයි ඉස්කෝලේ බුද්ධ ධර්මය විතරයයිලු ආගමක් විදිහට උගන්වන්නේ. කතෝලික ආගම අව්රුදු ගානකට කලින් උගන්වන එක නවත්වලා. බලපන් කතෝලික පාසලකට වෙච්ච දේ 😠.

    නුවර ටවුමේ ගොඩක් ඉස්කෝලවලට මේ දේ වුණා. මගේ සීයා ඉගෙන ගත්තේ st. Paul's කියල ඉස්කෝලෙක. ඕකේ නම දැන් " සුමංගල " . දැන් නුවර ටවුමේ තියෙන පට්ට අඩුකුලේ ඉස්කෝලයක් වෙලා 😢

    ඒක තමා වෙන්න ඕනි දේ ...
     
    • Haha
    Reactions: ChoronaSottiya

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,581
    1,606
    113
    sri rajasinha adawiya
    මගේ අම්මා ඉගෙන ගත්තේ නුවර st. Scholastica කියල ඉස්කෝලෙක. ඕක ආණ්ඩුවට පවර ගත්තට පස්සේ නම වෙනස් කර "හේමමාලි " කියලා. ලඟදි මගේ cousin අක්කා කෙනෙක්ගේ දුවව මේ ඉස්කෝලෙට දාන්න ගියා. හැබැයි ඉස්කෝලේ බුද්ධ ධර්මය විතරයයිලු ආගමක් විදිහට උගන්වන්නේ. කතෝලික ආගම අව්රුදු ගානකට කලින් උගන්වන එක නවත්වලා. බලපන් කතෝලික පාසලකට වෙච්ච දේ 😠.

    නුවර ටවුමේ ගොඩක් ඉස්කෝලවලට මේ දේ වුණා. මගේ සීයා ඉගෙන ගත්තේ st. Paul's කියල ඉස්කෝලෙක. ඕකේ නම දැන් " සුමංගල " . දැන් නුවර ටවුමේ තියෙන පට්ට අඩුකුලේ ඉස්කෝලයක් වෙලා 😢

    meka aththa. :yes: mage ammath okata tamai gihin tiyenne.
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    මේ තියෙන්නේ බන් රිසල්ට්ස් ඇතිවෙන්න 🥱

    2HKRKy1.jpg

    GNehKYV.jpg

    DzyyKG4.jpg
    අම්මටසිරි, physicial science විශාකා එකේ district රෑන්ක් 21 island රෑන්ක් 56 වෙද්දී, රෝයල් එකේ district රෑන්ක් 18 island රෑන්ක් 77 වෙන්නේ කොහොමද බන්? ගෑනුන්ගේ පුකේ ඉඳන් බොරුවද
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,660
    2,509
    113
    නිධානයක් උඩ
    අම්මටසිරි, physicial science විශාකා එකේ district රෑන්ක් 21 island රෑන්ක් 56 වෙද්දී, රෝයල් එකේ district රෑන්ක් 18 island රෑන්ක් 77 වෙන්නේ කොහොමද බන්? ගෑනුන්ගේ පුකේ ඉඳන් බොරුවද
    අවුරුදු දෙකක රිසල්ට්ද?

    රටේ හොඳම ළමයි ටික ඔය ඉස්කෝල ටිකට ගියාම ඔහොම තමයි ඉතින්. මේ රටවල් වල ඔහොම සීන් නෑ. අවුරුද්දක් කවුන්සිල් ටැක්ස් ගෙවල තියෙන්න ඕන ජීවත්වෙන ප්‍රදේශයේ හොඳම ඉස්කෝලෙට යන්න.
    ඔතන තියෙන ඉස්කෝල වලින් එකකට ලමයව දාගන්න පුලුවන්කම තියෙද්දිත් රට ඇවිල්ල කවුන්සිල් එකෙන් දෙන ඉස්කෝලෙට දාගන්නවුනහම.
    ------ Post added on Jun 25, 2025 at 9:53 PM
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    ART රිසල්ට් නෙවෙය්යි බන් රැග් වෙන්න .

    ඉස්පොට් , ඉංග්ලිස් , වලින් යන්න පුලුවන් හොද ජොබ් එක කියපන්
    Cricket 😂😂😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,596
    113
    එකමත් එක රටක
    අම්මටසිරි, physicial science විශාකා එකේ district රෑන්ක් 21 island රෑන්ක් 56 වෙද්දී, රෝයල් එකේ district රෑන්ක් 18 island රෑන්ක් 77 වෙන්නේ කොහොමද බන්? ගෑනුන්ගේ පුකේ ඉඳන් බොරුවද
    අවුරුද්ද පොඩ්ඩක් වෙනස් ඇති රෝයල් එකේ මම හිතන්නේ .

    රටේ හොඳම ළමයි ටික ඔය ඉස්කෝල ටිකට ගියාම ඔහොම තමයි ඉතින්. මේ රටවල් වල ඔහොම සීන් නෑ. අවුරුද්දක් කවුන්සිල් ටැක්ස් ගෙවල තියෙන්න ඕන ජීවත්වෙන ප්‍රදේශයේ හොඳම ඉස්කෝලෙට යන්න.
    එහෙම කියන්න එපා .
    එහෙනම් ඉතින් ඔය තියරියට අනුව රෝයල් එකේ රිසල්ට් ආනන්දේ ට වඩා වැඩි වෙන්න ඕනේ . උන්ගේ මුළු ළමයි ගානත් වැඩි , වැඩිම ලකුණු තියන උන්ටික ගන්නේ . .

    ඔතන තියෙන්නේ තරගේ නිසා වැඩ කරන එක බන් .
    ඔය ඉස්කෝල වල මුල ඉදන් ගිය උන්ටත් හොද රිසල්ට් , rank තියනව ඕන තරම් . . 5න් ආපු උන්ට විතරක් නෙවෙයි .
    ------ Post added on Jun 25, 2025 at 10:21 PM
     
    • Like
    Reactions: CohenLenstra

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,586
    4,693
    113
    උම්බලා දන්නවාද කතොලික පාසල් වලට බෞද්ද ලමයි දාගන්න මාර පොරයක් තියෙන්නෙ කියල හෙහ් හෙහ් හෙ
    තෝ නං මම ජොයින්ට් එකක් ගහල ඉන්න වෙලාවක ජාතක උන එකෙක්, යන්නෙ කොහෙද මල්ලෙ පොල් :ROFLMAO:
    මේකෙ කවුරුහරි බඩ වේලල බොග යන්නෙ නෑ කිව්වත් තෝ කියන්නෙ ඔය වගේ ගොං කතාවක් 🤦‍♂️
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,874
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    බොරු ඇති, ඔවාගේ වැඩියෙනුත් එක්ක teachers ල ඉන්නවා ගමේ ඒවගේ නැති උනාට. Period එකට teacher ඉන්නවා නන් අනිවා ඇවිත් උගන්නනවා නේ. අලුත් ළමයි ඉගෙන ගන්නේ නැතුව ඇති, internet brain rotted එවුන් නේ ඉන්නේ දැන්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,707
    113
    සේදවත්ත
    අවුරුදු 13ක් නිකන් උගන්නන එකම මදිද ඉතින් ! කොටන කුකුලට කොහෙත් එකයි ! ගේම ගහන එකා කොහොම හරි උඩට එනවා !
    නිකං දෙනවා කියලා ගූ ගොඩක් දුන්නත් අගෙයි කියන තැනට වැටුන නිසයි මේ රටට මේම උනේ . ඒ නිකං දීමේ ආදිනව අදත් අපේ උන් මිස් යුස් කරන හැටි පේනවද . අඩුම රුපියල් 1000 හරි ගන්න ඕනේ මාසෙට නිකං දෙන්න ආවස්ථික පිරිවැයක් නැති දේවල් නෙමෙයි නේ .

    අනික පොත් කාවයියෙක් වෙන්න නෙමෙයිනේ මේ ලෝකේ හැමෝම ජාතක වෙලා ඉන්නේ ඉතින් හැකියාව තිබ්බත් ගේමක් ගහගන්න සමහරුන්ට බෑ ඒ දේවල් පාසල් වල උගන්නන් නැත්තම් , විශය, ගුරුවරු යටිතලපහසුකම් නැත්තම් . අන්තිමට ගේ එකාව ස්ට්‍රේට් කරන්න හැදුවා වගේ හැකියාව නැති එකක් බලෙන් තියන දේ කොරවල ජිවිතේම හානව උන්ගේ . ගේම ගහයි අතලොස්සක් මොකද උන්ට පිටිය හැදිලනේ 🤷
     
    • Like
    Reactions: CohenLenstra

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    847
    465
    63
    කොලබ ලොකු ස්කෝල වල දැන් හෙනට උගන්නනවා අDUලු බන්
    හෙන periods ගානක් නිකන් ඉන්නවලු
    ඉස්සර එහම නැහැනේ බන්

    කොලබින් පිටත් එහෙමද
    Ow colombo leading school wala uganwanne na hariyata...
    1. Teachers la hingai.. (transfer wela, retire wela, rata gihin)
    2. Inna ayata periods wadipura / subjects wadipura teach karanna wela.. (book eka witharak kiyawala teach karanna puluwan podi podi subjects..)
    3. Igannuwe nathath lokkanta complain karath action ganna ba.(ekko muttiya allanawa.. ekko transfer karala danna ba ekata wikalpayak nathi nisa)
    Pudgala washayen guru hingaya nisa lokuwata action ganna yanne na wage mokada namikawa hari manussayek innawa nam ethakota mokak hari wadak karaganna puluwan ne..

    4. Inna samahara wada nokarana aya pension yanna kittuwa inne.. ithin ohe inna denawa...

    Prayogika prashna godak ekka inne..
    Demawpiyo monawa hari karala lamainta ugnawanawa.. eka nisa prashnaya yata yanawa, wisandum labenne na.
    Ehema capacity ekak nathi demawpoyange lamai awasanawantha widiyata jeewithaya paradinawa...😪
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    බොරු ඇති, ඔවාගේ වැඩියෙනුත් එක්ක teachers ල ඉන්නවා ගමේ ඒවගේ නැති උනාට. Period එකට teacher ඉන්නවා නන් අනිවා ඇවිත් උගන්නනවා නේ. අලුත් ළමයි ඉගෙන ගන්නේ නැතුව ඇති, internet brain rotted එවුන් නේ ඉන්නේ දැන්.
    Periods ප්‍රශ්ණයක් තියනවා කියලා ගීතා කුමාරසිංහත් කිව්වා.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    student-centred learning බන්
    දැන් ඉස්සර වගේ ටීචර් ඇවිල්ලා හැමදේම ඇගිල්ලෙන් ඇන ඇන කරවන්නේ නැහැ
    වෙන රටවලත් එහෙම තමයි. ටීචර් මැරීගෙන බෝඩ් වල ලිය ලියා උගන්නනේ නැහැ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    හේතුව තමයි දැන් ඉගැන්වීමට වඩා පාසල්වල තියෙන්නෙ උත්සව. අර උත්සවය මේ උත්සවය බ්ලා බ්ලා. ඉතිං වෙලාවක් තිබුනොත් උගන්වනවා. කොළඹ නෙමෙයි ගම්වල ඉස්කෝල වලත් හැමදාම වගේ මොකක් හරි මගුලක්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,611
    113
    Auckland
    මගේ අම්මා ඉගෙන ගත්තේ නුවර st. Scholastica කියල ඉස්කෝලෙක. ඕක ආණ්ඩුවට පවර ගත්තට පස්සේ නම වෙනස් කර "හේමමාලි " කියලා. ලඟදි මගේ cousin අක්කා කෙනෙක්ගේ දුවව මේ ඉස්කෝලෙට දාන්න ගියා. හැබැයි ඉස්කෝලේ බුද්ධ ධර්මය විතරයයිලු ආගමක් විදිහට උගන්වන්නේ. කතෝලික ආගම අව්රුදු ගානකට කලින් උගන්වන එක නවත්වලා. බලපන් කතෝලික පාසලකට වෙච්ච දේ 😠.

    නුවර ටවුමේ ගොඩක් ඉස්කෝලවලට මේ දේ වුණා. මගේ සීයා ඉගෙන ගත්තේ st. Paul's කියල ඉස්කෝලෙක. ඕකේ නම දැන් " සුමංගල " . දැන් නුවර ටවුමේ තියෙන පට්ට අඩුකුලේ ඉස්කෝලයක් වෙලා 😢

    සුමන්ගලෙට යන්න අමු ගොඩයො බන් පැය 2-3ක් බස් එකේ උදේ හවස හද්ද ඩොටේ ඉදන් එනව ගොඩක් උන්. ඈත ගම් වල උන් නුවර ඉස්කොලෙකට ලමය යනව කියන සීන් එකෙන් දාන්නෙ ඕකට තමා
     
    • Like
    Reactions: Jihadi john

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    My Advice is to avoid following 3

    Government schools
    Local syllabus
    Sinhala Medium
    Mainstream International Schools

    But all depends on whether you want your kid to be a well balanced individual or a job ready humanoid
     
    Last edited: