කොලබ වහන්න වගේ යන්නේ ! #CORONA

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    2020.11.18
    සේවාවන් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කෙරෙන අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

    FB_IMG_1605683206148.jpg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    අති විශේෂ මුඩුක්කු ටිකට සෙට් වෙලා වගේ..... පරිස්සමින්
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    වරායේ ස්ට්‍රයික් එකක් යන්න ප්ලෑන් එකක් තියෙනවද දන්නෑ ඒකයි ඔය

    බං කොරොන නිසා සේවකයෝ ලෙඩවෙලා හා ගොඩක් කොරන්ටින්. හබර් එකේ වැඩක් වෙන්නැති තරම්. නැවු යනවා ඉන්දියාවට. පට්ටට පාඩුයි. ⁣ඒකයි ඕක ගහලා තියෙන්නේ ඉන්න අයව හරි ගෙන්නගන්න
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    2nd wave ඵක මේ තරම් දරුණු වුනේ තනිකරම නොසැලකිල්ලෙන්..බුද්ධි අංශ කැලේ..
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දැන් වැහුවද?මොනවාද ලොක්කා කතාවට කිව්වේ?