කොලබ වියදම වැඩි කියන්නේ ඇයි ?

CustomerSupport

Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Ehema ekak na ban thaman he thanka innawa nam. Rent ekata iddi thamai Kela wenne.

    Umbata Thirappane 30,000 ta withara Hoda thank ganna puluwan ne. E wage thanak Colombo minimum 75,000 wage wenawa urban areas Wala. Piliyandala, Moratuwa, Malabe wage pathi Wala nam aduwata puluwan wei, eth transport cost eka add wenawa.

    Anith ewannam loku wenasak na. Lifestyle eka anuwa thamai. Thirappane nitharama yanna restaurants godak na ne. Colombo Wala choices wadi Nisa lifestyle eka nikanma hadenawa eat out karanna, athal ganna, movies balanna yanna, e wage.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ගෙවල් කුලිය, කෑම බීම, එළවළු පලතුරු වගේ දේවල් සාපේක්ෂව මිල වැඩියි.
    ජීවන රටාව වෙනස්, කාලය නාස්තිවෙන එක අඩු කරගන්න මහන්සිය අඩුකරගන්න පාවිච්චි කරන දේවල් වලින් වක්‍ර වියදම් වැඩියි (taxi)
    ආශ්‍රය කරන්න වෙන අයගෙ සමාජ තත්වය වියදම් කිරීමේ හැකියාව වැඩිනම් අමතර වියදම් වැඩිවෙනවා
    වියදම් කරන්න පෙළඹවෙන දේවල් වැඩියි
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    kolaba kelan enna epa dan
    uba oya karana widiyata karan palayan
    sinhalunta bade bath na
    alayak kosgediyak kala gema gahapan

    Ehema ekak na ban thaman he thanka innawa nam. Rent ekata iddi thamai Kela wenne.

    Umbata Thirappane 30,000 ta withara Hoda thank ganna puluwan ne. E wage thanak Colombo minimum 75,000 wage wenawa urban areas Wala. Piliyandala, Moratuwa, Malabe wage pathi Wala nam aduwata puluwan wei, eth transport cost eka add wenawa.

    Anith ewannam loku wenasak na. Lifestyle eka anuwa thamai. Thirappane nitharama yanna restaurants godak na ne. Colombo Wala choices wadi Nisa lifestyle eka nikanma hadenawa eat out karanna, athal ganna, movies balanna yanna, e wage.

    hoda baddakata set unama muge hosting ekat wikunala dathu tikath anthima binduwata his karay
    ------ Post added on Jan 26, 2023 at 5:13 PM
     
    • Like
    Reactions: Dr.Amdan

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ගමේ අමුඩ සරම් ගහපු උන්ට කොලඹ ආවම බ්‍රෑන්ඩ් ජොක්කු ඩෙනිම් ඕනෙ.
     
    • Haha
    Reactions: EdNygma

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අඩෝ එහෙමත් නෑ බන් . මොබිටෙල් රු.100 කාඩ් එක කොළබත් 100 යි. අන්ඩාපුරෙත් 100යි.

    ඒ වුනාට අන්ඩාපුරයේ සිග්නල් නෑනේ...

    එතකොට කොලොම්පුරේ එකෙක් ඩේටා කාඩ් 4ක් දාද්දී අරෑ එකයි දාන්නේ
     
    • Like
    Reactions: windows_ubuntu

    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    Godak kadawal, services thiyana nisa ewa use jaranna try karanna hithenawa. Nokara bari wenawa api awata aya ewa karana nisa.

    Mata nam eka hondata danila thiyanawa, ape achchi la inne gamaka, ehe kadekata yanna 5KM wage yanna oone. Eka nisa kadekata yanne pola thiyana dawas walata witharai

    Edata witarai salli wiyadam wenne.
    Ehe kumburu thiyanawa, athuru boga thiyanawa, pol gas thiyanawa godak daily oone wena dewal waththema thiyanawa

    Mehe iddi, dawasakata Uber eats hari PickMe Food hari dannama hithenawa, app wala offers monawada kiyala bala bala inne hamadama.

    Ehe 5 KM payin yana eka mehe 1 KM yanna kammaliyi atha danmama 3 wheel nawaththana nisa, Uber/PickMe daganna lesi nisa.

    Kadawal wala wathura bothal thiyanawa dakkath wathura thibaha wenawa mehe iddi

    Dannema nathuwa wiyadam yanawa
     
    • Like
    Reactions: windows_ubuntu

    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    මෙහෙමනේ බන් මම ජීවත් වෙන්නේ ඇඹිලිපිටියෙ කියල හිතපන්.
    මෙහේ කෙසෙල්මුවක්, පොලොස් ගෙඩියක්, මෑ කරල් ටිකක් වගේ ලාබෙට හොයන් කාල ජීවත් වෙන්න පුලුවන් දේවල් තියනව. මෙහේ ආප්පයක් රු20යි තවම. බිත්තර ආප්පයක් 120යි. හාල් කිලෝ එක 175යි. පොල්තෙල් බෝතලේ 530යි.

    කොටුවෙ ආප්පයක් 50ක් වෙනව. හාල් කිලෝ එක 185කට වැඩියි.

    ගම්බදව ජීවත්වෙනව කියන්නේ ගහක කොලක හැදෙන දෙයක් කඩාගෙන කාල ශේප්මන්ට් එකක් ගහ ගන්න පුලුවන්. කොළඹ එහෙම බෑනේ බන්.