කොලබ හෙල්ලෙයි!!!!!!!!!!!!!!!!!!!!!!

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,085
    5,874
    113
    canada
    කොලබ හෙල්ලෙයි!!!!!!!!!!!!!!!!!!!!!!

    කරු ජයසුරියගේ නායකත්වය නැගල යනවා වගේ. දැන් ටික ටික මිනිස්සු ආණ්ඩුවට එරෙහිව නැගී සිටිනවා. රනිල්ට වැඩිය කරු හොදයි. ෆොන්සේකාත් නැගල යනවා. දැක්කද සෙනග?

    http://www.lankadeepa.lk/index.php/top_story/206458

    http://www.lankadeepa.lk/index.php/articles/206490
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,270
    29,980
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    20(176).jpg

    කෝ කරූගේ අනික් කකුල??
    :confused::confused:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,085
    5,874
    113
    canada
    20(176).jpg

    කෝ කරූගේ අනික් කකුල??
    :confused::confused:

    අනිත් කකුල හම්බන්තොටට වෙලා හැංගිලා බන්:lol:. තනි කකුලෙන් හරි කරු මේ විදියට වැඩකරන එක ලොකු දෙයක්.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    වික්‍රමබාහු කියන වේ@ගෙ පුතත් එක්ක නේද යකෝ මේ පො@නයො ටික එකට ඉගෙන ඉන්නෙ.. නදකින් පො@න හැත්ත.. ගූ කෑවනං ඔයිට හොදයි

    9Y7qmQ3.png
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    වික්‍රමබාහු කියන වේ@ගෙ පුතත් එක්ක නේද යකෝ මේ පො@නයො ටික එකට ඉගෙන ඉන්නෙ.. නදකින් පො@න හැත්ත.. ගූ කෑවනං ඔයිට හොදයි

    9Y7qmQ3.png

    මේවට ගූ කාලත් මදි එහෙනම්

    Karuna.jpg

    MR-Pillayan-Karuna-20081222.jpg
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    wenasa thiyenne wikramabahu thawama kotiyek. karuna kiyanne apita yudde dinanna udaw karapu ekek.
    me jvp ponnayonge mara talk thiyenne

    88-89 JVP eun sinhala eun meruwata kamak ne lu. eka parana seen ekaklu eka patta gagaha dan inna JVP ayata baninnepalu.

    Ethakota hu****tho karuna? u kotiya thama. eth anthime yudde dinanna hari udaw kara. JVP eka mona pak**da kare campus yana kollonge lectures cut karawana ekai poster gahana ekai erenna? :S
     
    • Like
    Reactions: DooA

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    කලු පූසා;16214758 said:
    wenasa thiyenne wikramabahu thawama kotiyek. karuna kiyanne apita yudde dinanna udaw karapu ekek.
    me jvp ponnayonge mara talk thiyenne

    88-89 JVP eun sinhala eun meruwata kamak ne lu. eka parana seen ekaklu eka patta gagaha dan inna JVP ayata baninnepalu.

    Ethakota hu****tho karuna? u kotiya thama. eth anthime yudde dinanna hari udaw kara. JVP eka mona pak**da kare campus yana kollonge lectures cut karawana ekai poster gahana ekai erenna? :S

    ඒකනේ කියන්නේ ආයුබෝවන්ඩ:yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261

    :lol:මහින්ද කීයක් දුන්නද සහෝ කඩේ යන්න?:P
     
    Machiavelli

    Banned
    Jan 29, 2014
    71
    3
    0
    කලු පූසා;16214758 said:
    wenasa thiyenne wikramabahu thawama kotiyek. karuna kiyanne apita yudde dinanna udaw karapu ekek.
    me jvp ponnayonge mara talk thiyenne

    88-89 JVP eun sinhala eun meruwata kamak ne lu. eka parana seen ekaklu eka patta gagaha dan inna JVP ayata baninnepalu.

    Ethakota hu****tho karuna? u kotiya thama. eth anthime yudde dinanna hari udaw kara. JVP eka mona pak**da kare campus yana kollonge lectures cut karawana ekai poster gahana ekai erenna? :S

    karuna amman polisiye 200 - 300k marana mara support ekak ne dunne? :lol: Mahinda prabakaran anduwata gaththa nam ubala uth hodai kiyanawa :lol:
     
    • Like
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    karuna amman polisiye 200 - 300k marana mara support ekak ne dunne? :lol: Mahinda prabakaran anduwata gaththa nam ubala uth hodai kiyanawa :lol:

    :lol::yes:පුක දීමේත් සීමාවක් තියෙන්න ඕන බං..ලෑජ්ජා නැති හැතිකරයක් මුන් නම් මහ..තුක් නෙදකින්..යුද්දේ යුද්දේ යුද්දේ මාර්කට් කරනවා ඇරෙන්න ඕකුන්ට වෙන කියන්න දෙයක් තියෙනවද..:lol:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    පට්ට ආතල් කොමෙන්ට් තියන්නේ මේ වගේ ත්‍රෙඩ් වල තමයි,..:lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,085
    5,874
    113
    canada
    කරුට සජිත් නැත. සජිත්ට රනිල් නැත. රනිල්ට ෆොන්සේකා නැත. ෆොන්සේකාට සෝමවංශ නැත. :lol::lol:මුන් එකෙකුටවත් ජනතාව නැත
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම හිත්වෙ භුමි කම්පාවක්වත් වෙලාද කියල හෙඩිම දැකල.
    ලොල් කරු තු,යකො අපේ කඩුවෙල සෙට් එක බැස්සත් ඔයිට වැඩිය සෙනගක් ඉන්නව,:lol::lol::P මුලු රටෙන්ම ගෙනල්ලත් ඔච්චරයි විලි ලැජ්ජාවෙ සන්තොසෙ බැරුවා :lol::lol::lol:
    ලගදි බුද්ධදාස මාලබේ කරපු උද්ගොසනේටත් ඔයිට වැඩිය මිනිස්සු හිටිය, ඔය කරුව අයින් කරල බුද්ධදාසව දාගනිල්ල ඔයිට වැඩිය සෙනගක් එකතු කරයි.
    :P:P:lol:
     
    mkranga

    Member
    Jul 6, 2007
    508
    14
    0
    http://www.systemr.tk
    මේවට ගූ කාලත් මදි එහෙනම්

    Karuna.jpg

    MR-Pillayan-Karuna-20081222.jpg

    වැරදි කරන මිනිස්සුයි අතිතයෙ කරපු වැරදි තෙරුම්ගෙන හරි පාරට ආපු අයගෙයි වෙනසක් තියෙනව:)... පාට කන්නඩි දාගත්ත අයට එව පෙනෙන්නෙ නැ :(...