කොලබ_දුමක්_නැගෙනවා

siripala

Member
Oct 10, 2006
2,869
442
0
කොලබ_දුමක්_නැගෙනවා

මචන්ලා කොලබ පැත්තෙන් විශාල දුමක් නගිනවා. මොකක්ද ඒ ?


fire.JPG
 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොලඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ පිහිටි ගොඩනැගිල්ලක ගිනි ගැනීමක් හටගන ඇත.
     
    ඔකේ අද ඔය වෙඩින් සම්බන්ද ප්‍රදර්සනයක් තිබුනා නේද? මැගික් ශො එහෙමත් තිබුනා මගේ හිතේ.. එයින් එකක් අවුට් ගිහින් වගේ..
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    Yes Its Lanka Bell


    අපොයි;15961610 said:
    සිරිපාලයා ලන්කාබෙල්ද පාවිච්චි කරන්නේ.. බොලාගේ ගෙදරද මේ?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අපාරදේ bmich ද? අඩුගානේ විලමදබන්ගලාව (උරු කොටුව) ගිනි ගට්ට නම්