මම ඉන්නේ කොලබ කොරෝනා හොට්සෝන් එහෙක මේ තත්වේ උබලාත් එක්ක බෙදාගන්න හිතුවා
ආණ්ඩුවේ පොලිසියේ ලොකු ගේමක් දෙනවා ,මම දකින සාර්ථක අසාර්ථක තැන් කියන්නම්.
පලවෙනි දේ තමයි ඇදිරි නිතිය, ඇදිරි නිතිය කිව්වාට ඇදිරි නීතියක්ම නෙමේ ඇදිරි නිතිය ගොඩක් දුරට මෙන් රෝඩ් එකට සිමා වෙනවා . ඇතුල් පාරවල් වතු අස්සේ ඇදිරි නීතියක් නෙමේ තියෙන්නේ.
එහා ගෙදර එවුන් මෙහා ගෙදරට යනවා ... ඔක්කොම පාරේ ඉන්නේ ගෙවල් කිහිපයක් ඇරුනාම, stf ආව ගමන් ඇතුලේට ගියත්. stf එක රවුමක් දාල ගියාම ආයෙමත් සුපුරුදු පරිදි ගොන් කම විදහා පානවා.
ක්‍රිකට් ගහන එකනම් ගොඩක් දුරට අඩුයි කට්ටිය ඔවර්ස් දෙක තුනක් හරි ගහනවා
කෑම බිම එහෙම ගත්තොත් ඕන තරම් තියෙනවා වෙලදාම් කරන අයට බලපත්‍ර දීලා තියෙන්නේ .
එළවලු මාළු පාන් මැක්ඩොනල්ඩ් ඕන දෙයක් ගන්න පුළුවන් හැබැයි මාළු නම් ගිනි ගණන්.
බිත්තර ලොරි එනවා රු10-13ට, මේ දවස් ටිකේම සිනි වටලප්පන්.
මම දකින විදියට කොරෝනා පැතිරෙන ලොකුම තර්ජනය මේක තමයි මොකාද මාළු එළවලු කරත්ත.
වෙළෙන්දෝ කිසිම මුහුණු ආවරණයක් නැතුව එන්නේ , මිනිස්සු එළවලු තෝරද්දී මිටරේ දුර බාගයක් වගේ තියෙන්නේ. දෙගොල්ලොම කිසිම සෞක්‍ය ආරක්‍ෂිත උපදෙසක් පිළිපදින්නේ නැහෑ
මේ වෙළෙන්දෝ කොරානා බෙදාගෙන යන්න පුළුවන්.
කුඩු ගංජා ගැන කිව්වොත් ඇදිරි නිතිය දැම්මත් මේක නැවතිලා නැහැ කුඩ්ඩන්ට මදි නොකියන්න කුඩු ගන්න පුළුවන්
පෙති ගංජාත් එහෙමයි.
සිගා 150ටත් විකිනෙනවා බෝතල් නම් වැඩකාරයට කොහෙන් හරි ලැබෙනවා.
හොදම දේ සහනාදාර ආණ්ඩුවේ සහන මල්ල නම් ලැබුනා (උබලාට මොනාද ලැබුනේ කියලා කියපන්)
සහන මල්ල බෙදන්න ප්‍රදේශයේ මන්ත්‍රී හරහා බෙදුවේ සමහර පැති වල නම් වංචාවක් වුනා වගේ දැනෙනවා.
අපේ නම් unp මන්ත්‍රී එකෙක්ට දීලා තිබ්බේ.
මේකත් ආණ්ඩුව කරපු ලොකුම වැරද්දක් විදියට දකින්නේ
(අපේ සහන මල්ල සුදු කැකුළු 10kg, පාන්පිටි 5kg, සැමන් 1,පරිප්පු 3kg යහපෝෂ
1, කෝමහරි 2300ගානක බඩු )
මිනිස්සුගේ සහයෝගය නම් හොදයි. ගොන් මීහරක්කො වගේ කෝරෝනා බෙදාගත්තාත් . සල්ලි තියෙන අය එකතුවෙලා දුප්පත් මිනිහාට කෑම එහෙම බෙදලා දුන්නා , පන්සලෙත් එහෙමයි පල්ලියේත් එහෙමයි මෙතන නම් ජාති ප්‍රශ්නයක් තිබ්බේ නැහැ .
හැබැයි කනෙක්සන් අනුව සමහරු නිකන් දවසවලට වඩා හොදට කනවා බොනවා. 2500ගානේ මුදල් සමහර පැති වලට ලැබිලා තියෙනවා. සමහරුන්ට රජයේ සහන මල්ල විතරයි කුලියට ඉන්න සමහරුන්ට එකත් නැහැ ගෙවල් අයිතිකාරයා අරන් තිබ්බා
සාරාංශය
අසාර්ථක තැන්.
වතුවල ඇතුල් පාරවල් වල ඇදිරි නීතියක් නැහැ (මේක ප්‍රශ්නයක්).
භාණ්ඩ අලෙවි කරන්න එන අය කොරෝනා බෝම්බ වෙන්න පුළුවන්.(මේක ලොකුම ප්‍රශ්නයක් )
කෑම නම් ඕන තරම්ති යෙනවා රජයේ සහන මල්ලෙන් නම් මන්ත්‍රී ගේම දුන්නා කියලා හිතෙනවා.
කුඩු ගන්ජාත් ඕන තරම්.
කනෙක්සන් අනුව ලැබෙන සහනාදාර වැඩයි.
ඇදිරි නිතිය තවත් තද කරොත් හොදයි
සාර්ථක
මිනිස්සුනම් බඩගින්නේ මැරෙන්නේ නැහැ
ඇදිරි නිතිය මෙන් රෝඩ් වල අකුරට වැඩ
ඉන්න මිනිස්සු එක්ක පොලිසියේ පුදුම ගේමක් දෙන්නේ %100ක්

Last edited: