ඊළගට කාවද ඕනේ ?

ඊළගට කාවද ඕනේ ?

  • වෙනත්

    Votes: 15 20.5%
  • නාමල් රාජපක්ෂ/හෝ වෙන රාජපක්ෂ කෙනෙක්

    Votes: 7 9.6%
  • දම්මික පෙරේරා

    Votes: 4 5.5%
  • සජිත් ප්‍රේමදාස

    Votes: 9 12.3%
  • දිලිත් ජයවීර

    Votes: 1 1.4%
  • සීලරතන හාමදුරුවෝ

    Votes: 14 19.2%
  • පෙරේට්ටෝ/අන්තරේ (දුමින්ද නාගමුව/ලහිරු වීරසේකර පක්ෂේ)

    Votes: 5 6.8%
  • සරත් ෆොන්සේකා

    Votes: 2 2.7%
  • අනුර කුමාර

    Votes: 26 35.6%
  • මෛත්‍රීපාල සිරිසේන

    Votes: 2 2.7%

  • Total voters
    73

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,078
    2,567
    113
    මුලින්ම කියන්නේ මමත් මාලිමවට දුන්න එකෙක්. හැබැයි මන් මේකේ කැම්පේන් කරන්නේ නැහැ. මම බලන්නේ ඊළගට ගෙන එකා මොන වගේ එකෙක් වෙයිද කියන එක.

    මේක සමික්ෂන්යක්

    දැන් නම් අනුරත් ලගදීම හෝ ඊලග චන්දෙන් ගෙදර යන පාර කපාගෙන ඇති බවයි තේරෙන්නේ. හේතු පහලින්.
    1. එනකොට කිව්වේ නම් IT එවුන්ට උදව් කරනවා කියල. මේක IT සුරපුරයක් කරනවා කියල ආවේ.මේ වෙනකල් කිසිම සහනයක් නැහැ. මෙච්චර රටේ උන් ඉන්නවා IT කරන උන්ට නොදී ඉන්දියාවට දෙනවා ඩිජිටල් කරන ප්‍රොජෙක්ට් එක. ලංකාවේ ඩේටා එලියට යන එක වගේ වගක් නැහැ. SLT ඩයලොග් එවුන් සුපුරුදු ජාවාරම කරගෙන යනවා.
    2. බඩුමිල උඩ යනවා විතරයි.
    3. තෙල් මිල එහෙමමයි.
    4. හාල් මිලට කිසිම ප්‍රගතිශීලි වැඩ පිළිවෙලක් නැහැ. අර වී ගන්න එක නම් විහිළුවක් වෙලා තියෙන්නේ. අඩුම තරමේ පොහොර සහනාදරේ ගන්න එකට කලින් ආණ්ඩුවට වී දුන්න බිල ගෙන්න ඕන කියල කියන්න වත් කොන්දක් නැහැ. අපි ගෙවන බදු වලින් උන්ට සහනාදාර වගා හානි වන්දි සේරම දීල අන්තිමට ඩඩ්ලිගෙන් ගිනි ගණන් දීලා හාල් ගන්නත් ඕන අපි.
    5. වාහන ගෙන එකෙත් වාසිය යන්නේ සෙල් කාරයන්ටයි ලිසින් මාෆියා කාරයන්ටයි.
    6. හොරු අල්ලපු පාටකුත් නැහැ. තෝරු මෝරු ඔක්කම එළියේ පොඩි හාල්මස්සෙක් දෙන්නෙක් අල්ලලා තියෙන්නේ.
    7. පාතාලේ දැන් බල්ලෝ බළලු ගානට මිනිස්සු මරනවා. හදිසි නිතිය දාල හරි මේක ඉවර කරන පාටක් නැහැ.
    8. ගමේ කුඩු විකුණන උන් තාම හොදට ඉන්නවා කිසි හෙනයක් නැහැ. මෙහෙ ඉන්නවා ගැනියෙක් දේවාලයක් කරන. ගැනි කුඩු විකුනන්නේ දෙවාලෙ ඇතුලේ. එක මුළු ගමම දන්නවා. කුඩු විකුනනවා කියල තේරුනාම ගමේ උන් 119 ගහනවා (රැට කොල්ලෝ එනවා බයික් වලින් බඩු ගන්න එකෙන් තේරෙනවා බිස්නස් යනවා කියල). අදටත් උන් හොදට ඉන්නවා කිසි හෙනයක් නැහැ ගිය මාසේ තට්ටු 3ට ගේ ගහල කාර් එකකුත් ගේනවා. ඒවා දැකල මට ඇහේ කටු අනිනවා වගේ ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ මුළු ගමම දන්නවා උන් කුඩු බිස්නස් කරනවා කියල.
    9. හොස්පිටල් වල කිසිම ගුණාත්මක බවක් වෙනසක් වගකීමක් නැහැ. ඒවාට වැඩ පිළිවෙලක් පේන්නත් නැහැ.ඉස්කෝල වලත් ඒවගේම තමා.
    10. බස් ත්‍රිවිල් තාමත් ඒ විදියමයි නියාමනයක් නැහැ.
    තව ඕන තරම් දේවල් මෙතන දේවල් 10ක් විතරයි දැම්මේ.

    කොහොමත් පොරට 50% චන්දෙ තිබ්බේ නැනේ. ඉතුරු දෙවැනි මනපෙත් නැති වෙන පාටක් තියෙන්නේ. උබල හිතන්නේ ඊලග ආණ්ඩුව කවුරු පිහිටවයිද?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    අනුර කුමාර තරම් ආතල් දෙන කෙනෙක් මෙච්චර කාලෙකට ඉදලත් නැහැ ආපහු කවදාවත් එන්නෙත් නැහැ.
    ඒක නිසා ඊලග පාරත් අපිනම් අනුර කුමාරටම තමයි.... උපරිම ආතල් එක ගමු
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,166
    166,272
    113
    එකමත් එක රටක
    ලක්ෂ 69ක් වෙච්ච බයියන්ගේ අතේ තමයි තීරණය තියෙන්නේ .

    ඊලගට දම්මික , දිලිත් , පාටලී වගේ එකෙක්ට චාන්ස් තියනව මොකක් හරි රැල්ලක් හදන් එන්න .
    නැත්නම් හර්ෂ වගේ එකෙක්ටත් පුලුවන් සන්දානයකින් පොදු අපේක්ෂක වගේ මොකක් හරි එකක් කරල එන්න..
    ජෙබයියෝ ඌ ට ටිකක් කැමති
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඩොලර් ටැක්ස් නැති කරන කෙනෙක්

    ඩොලර් එකට හරි ගාන දෙනවා නම් අනිත් දේවල් අදාල නෑ 🫅
     
    • Like
    Reactions: Cypress

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,078
    2,567
    113
    එකෙක් පත් කරගත්තා විතරයි. අඩුගානේ අවුරුද්දක් වත් යනකල් ඉවසපල්ලකෝ.
    අවුරුදු 25ක් විතර ඉවසුවනේ බන්. තව ඉවසන්න දෙයක් නැහැ, මෙහෙන් යන්න තමා තියෙන්නේ

    ලක්ෂ 69ක් වෙච්ච බයියන්ගේ අතේ තමයි තීරණය තියෙන්නේ .

    ඊලගට දම්මික , දිලිත් , පාටලී වගේ එකෙක්ට චාන්ස් තියනව මොකක් හරි රැල්ලක් හදන් එන්න .
    නැත්නම් හර්ෂ වගේ එකෙක්ටත් පුලුවන් සන්දානයකින් පොදු අපේක්ෂක වගේ මොකක් හරි එකක් කරල එන්න..
    ජෙබයියෝ ඌ ට ටිකක් කැමති
    ඔව් දිලිත් වගේ හොරුන්ටත් චාන්ස් එකක් ලැබෙයි සමහරවිට
    ------ Post added on Feb 26, 2025 at 10:44 AM

    ඩොලර් ටැක්ස් නැති කරන කෙනෙක්

    ඩොලර් එකට හරි ගාන දෙනවා නම් අනිත් දේවල් අදාල නෑ 🫅
    කොහොමත් ඕක නිසා මෙහෙට එන ඩොලර් අඩු වෙයි.
    ------ Post added on Feb 26, 2025 at 10:45 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,166
    166,272
    113
    එකමත් එක රටක
    ඔව් දිලිත් වගේ හොරුන්ටත් චාන්ස් එකක් ලැබෙයි සමහරවිට
    ඒක කරන්න කලින් ඌ දෙරණ ටිකක් උඩට ගන්න ඕනේ නාට්ටි trend එකක් දාල .
    ගෝටා දිනාපු කාලේ රටේ චැනල් එක දෙරණ . දෙරණේ කියන ඕන මගුලක් ලංකාවේ උන් පිලිගන්නවා ඒ කාලේ .
     
    • Haha
    Reactions: mahadana_muththa

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,624
    1,897
    113
    මුලින්ම කියන්නේ මමත් මාලිමවට දුන්න එකෙක්. හැබැයි මන් මේකේ කැම්පේන් කරන්නේ නැහැ. මම බලන්නේ ඊළගට ගෙන එකා මොන වගේ එකෙක් වෙයිද කියන එක.

    මේක සමික්ෂන්යක්

    දැන් නම් අනුරත් ලගදීම හෝ ඊලග චන්දෙන් ගෙදර යන පාර කපාගෙන ඇති බවයි තේරෙන්නේ. හේතු පහලින්.
    1. එනකොට කිව්වේ නම් IT එවුන්ට උදව් කරනවා කියල. මේක IT සුරපුරයක් කරනවා කියල ආවේ.මේ වෙනකල් කිසිම සහනයක් නැහැ. මෙච්චර රටේ උන් ඉන්නවා IT කරන උන්ට නොදී ඉන්දියාවට දෙනවා ඩිජිටල් කරන ප්‍රොජෙක්ට් එක. ලංකාවේ ඩේටා එලියට යන එක වගේ වගක් නැහැ. SLT ඩයලොග් එවුන් සුපුරුදු ජාවාරම කරගෙන යනවා.
    2. බඩුමිල උඩ යනවා විතරයි.
    3. තෙල් මිල එහෙමමයි.
    4. හාල් මිලට කිසිම ප්‍රගතිශීලි වැඩ පිළිවෙලක් නැහැ. අර වී ගන්න එක නම් විහිළුවක් වෙලා තියෙන්නේ. අඩුම තරමේ පොහොර සහනාදරේ ගන්න එකට කලින් ආණ්ඩුවට වී දුන්න බිල ගෙන්න ඕන කියල කියන්න වත් කොන්දක් නැහැ. අපි ගෙවන බදු වලින් උන්ට සහනාදාර වගා හානි වන්දි සේරම දීල අන්තිමට ඩඩ්ලිගෙන් ගිනි ගණන් දීලා හාල් ගන්නත් ඕන අපි.
    5. වාහන ගෙන එකෙත් වාසිය යන්නේ සෙල් කාරයන්ටයි ලිසින් මාෆියා කාරයන්ටයි.
    6. හොරු අල්ලපු පාටකුත් නැහැ. තෝරු මෝරු ඔක්කම එළියේ පොඩි හාල්මස්සෙක් දෙන්නෙක් අල්ලලා තියෙන්නේ.
    7. පාතාලේ දැන් බල්ලෝ බළලු ගානට මිනිස්සු මරනවා. හදිසි නිතිය දාල හරි මේක ඉවර කරන පාටක් නැහැ.
    8. ගමේ කුඩු විකුණන උන් තාම හොදට ඉන්නවා කිසි හෙනයක් නැහැ. මෙහෙ ඉන්නවා ගැනියෙක් දේවාලයක් කරන. ගැනි කුඩු විකුනන්නේ දෙවාලෙ ඇතුලේ. එක මුළු ගමම දන්නවා. කුඩු විකුනනවා කියල තේරුනාම ගමේ උන් 119 ගහනවා (රැට කොල්ලෝ එනවා බයික් වලින් බඩු ගන්න එකෙන් තේරෙනවා බිස්නස් යනවා කියල). අදටත් උන් හොදට ඉන්නවා කිසි හෙනයක් නැහැ ගිය මාසේ තට්ටු 3ට ගේ ගහල කාර් එකකුත් ගේනවා. ඒවා දැකල මට ඇහේ කටු අනිනවා වගේ ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ මුළු ගමම දන්නවා උන් කුඩු බිස්නස් කරනවා කියල.
    9. හොස්පිටල් වල කිසිම ගුණාත්මක බවක් වෙනසක් වගකීමක් නැහැ. ඒවාට වැඩ පිළිවෙලක් පේන්නත් නැහැ.ඉස්කෝල වලත් ඒවගේම තමා.
    10. බස් ත්‍රිවිල් තාමත් ඒ විදියමයි නියාමනයක් නැහැ.
    තව ඕන තරම් දේවල් මෙතන දේවල් 10ක් විතරයි දැම්මේ.

    කොහොමත් පොරට 50% චන්දෙ තිබ්බේ නැනේ. ඉතුරු දෙවැනි මනපෙත් නැති වෙන පාටක් තියෙන්නේ. උබල හිතන්නේ ඊලග ආණ්ඩුව කවුරු පිහිටවයිද?
    wenath danme
    ranilwa daaala naa ne oyaa
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,952
    15,443
    113
    New Zealand
    එකෙක් පත් කරගත්තා විතරයි. අඩුගානේ අවුරුද්දක් වත් යනකල් ඉවසපල්ලකෝ.
    පෝය 2න් පාතාලේ ඉවර කරනවා, ආපු ගමන් පාස්කු ප්‍රහාරේකරපු උන් අල්ලනවා කිව්වා. රාජපක්‍ෂ හොරු ඇතුලට දානවා කිව්වා. පිටරට හංගපුසල්ලි ගේනවා කිව්වා.කෝ බන් මොනවද කරලා තියෙන්නෙ?

    ජෙප්පෝ කවදාවත් වැඩ පෙන්නලා නෑ. කයිවාරු විතරයි. 🤌 🐒අවුරුද්දකුත් දීලා බලමුකෝ. එක වැඩක්වත් කරගන්න මුන්ට බෑ.
     
    Last edited:
    • Haha
    Reactions: supun_sg

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677