ඊළගට කාවද ඕනේ ?

ඊළගට කාවද ඕනේ ?

  • වෙනත්

    Votes: 15 20.5%
  • නාමල් රාජපක්ෂ/හෝ වෙන රාජපක්ෂ කෙනෙක්

    Votes: 7 9.6%
  • දම්මික පෙරේරා

    Votes: 4 5.5%
  • සජිත් ප්‍රේමදාස

    Votes: 9 12.3%
  • දිලිත් ජයවීර

    Votes: 1 1.4%
  • සීලරතන හාමදුරුවෝ

    Votes: 14 19.2%
  • පෙරේට්ටෝ/අන්තරේ (දුමින්ද නාගමුව/ලහිරු වීරසේකර පක්ෂේ)

    Votes: 5 6.8%
  • සරත් ෆොන්සේකා

    Votes: 2 2.7%
  • අනුර කුමාර

    Votes: 26 35.6%
  • මෛත්‍රීපාල සිරිසේන

    Votes: 2 2.7%

  • Total voters
    73

topkollek

Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුලින්ම කියන්නේ මමත් මාලිමවට දුන්න එකෙක්. හැබැයි මන් මේකේ කැම්පේන් කරන්නේ නැහැ. මම බලන්නේ ඊළගට ගෙන එකා මොන වගේ එකෙක් වෙයිද කියන එක.

    මේක සමික්ෂන්යක්

    දැන් නම් අනුරත් ලගදීම හෝ ඊලග චන්දෙන් ගෙදර යන පාර කපාගෙන ඇති බවයි තේරෙන්නේ. හේතු පහලින්.
    1. එනකොට කිව්වේ නම් IT එවුන්ට උදව් කරනවා කියල. මේක IT සුරපුරයක් කරනවා කියල ආවේ.මේ වෙනකල් කිසිම සහනයක් නැහැ. මෙච්චර රටේ උන් ඉන්නවා IT කරන උන්ට නොදී ඉන්දියාවට දෙනවා ඩිජිටල් කරන ප්‍රොජෙක්ට් එක. ලංකාවේ ඩේටා එලියට යන එක වගේ වගක් නැහැ. SLT ඩයලොග් එවුන් සුපුරුදු ජාවාරම කරගෙන යනවා.
    2. බඩුමිල උඩ යනවා විතරයි.
    3. තෙල් මිල එහෙමමයි.
    4. හාල් මිලට කිසිම ප්‍රගතිශීලි වැඩ පිළිවෙලක් නැහැ. අර වී ගන්න එක නම් විහිළුවක් වෙලා තියෙන්නේ. අඩුම තරමේ පොහොර සහනාදරේ ගන්න එකට කලින් ආණ්ඩුවට වී දුන්න බිල ගෙන්න ඕන කියල කියන්න වත් කොන්දක් නැහැ. අපි ගෙවන බදු වලින් උන්ට සහනාදාර වගා හානි වන්දි සේරම දීල අන්තිමට ඩඩ්ලිගෙන් ගිනි ගණන් දීලා හාල් ගන්නත් ඕන අපි.
    5. වාහන ගෙන එකෙත් වාසිය යන්නේ සෙල් කාරයන්ටයි ලිසින් මාෆියා කාරයන්ටයි.
    6. හොරු අල්ලපු පාටකුත් නැහැ. තෝරු මෝරු ඔක්කම එළියේ පොඩි හාල්මස්සෙක් දෙන්නෙක් අල්ලලා තියෙන්නේ.
    7. පාතාලේ දැන් බල්ලෝ බළලු ගානට මිනිස්සු මරනවා. හදිසි නිතිය දාල හරි මේක ඉවර කරන පාටක් නැහැ.
    8. ගමේ කුඩු විකුණන උන් තාම හොදට ඉන්නවා කිසි හෙනයක් නැහැ. මෙහෙ ඉන්නවා ගැනියෙක් දේවාලයක් කරන. ගැනි කුඩු විකුනන්නේ දෙවාලෙ ඇතුලේ. එක මුළු ගමම දන්නවා. කුඩු විකුනනවා කියල තේරුනාම ගමේ උන් 119 ගහනවා (රැට කොල්ලෝ එනවා බයික් වලින් බඩු ගන්න එකෙන් තේරෙනවා බිස්නස් යනවා කියල). අදටත් උන් හොදට ඉන්නවා කිසි හෙනයක් නැහැ ගිය මාසේ තට්ටු 3ට ගේ ගහල කාර් එකකුත් ගේනවා. ඒවා දැකල මට ඇහේ කටු අනිනවා වගේ ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ මුළු ගමම දන්නවා උන් කුඩු බිස්නස් කරනවා කියල.
    9. හොස්පිටල් වල කිසිම ගුණාත්මක බවක් වෙනසක් වගකීමක් නැහැ. ඒවාට වැඩ පිළිවෙලක් පේන්නත් නැහැ.ඉස්කෝල වලත් ඒවගේම තමා.
    10. බස් ත්‍රිවිල් තාමත් ඒ විදියමයි නියාමනයක් නැහැ.
    තව ඕන තරම් දේවල් මෙතන දේවල් 10ක් විතරයි දැම්මේ.

    කොහොමත් පොරට 50% චන්දෙ තිබ්බේ නැනේ. ඉතුරු දෙවැනි මනපෙත් නැති වෙන පාටක් තියෙන්නේ. උබල හිතන්නේ ඊලග ආණ්ඩුව කවුරු පිහිටවයිද?
    කෝ කරුපයියගේ නම දාල නෑ .... කපටියා...!
     

    rajaDuk

    Junior member
  • Mar 29, 2023
    63
    54
    18
    අනුර මේ රට දියුණු කරයි කියල හිතන එක විහිළුවක් දැන් නම්
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,749
    8,072
    113
    Kotahena
    නාගානන්ද තමයි එකම විසඳුම බං හොරු අල්ලන්න.
    ඌට ත් දීලා බලමු
     
    • Haha
    Reactions: dilann

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,078
    2,567
    113
    තව අවුරුදු 15කින් එන්න මල්ලි
    මන් නම් හිතන්නේ නැහැ සහෝදරවරු එච්චර කාලයක් බලේ අල්ලන් ඉදි කියල. මිනිස්සු දැනටමත් ඩෙස්පරේට්
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    69ලක්ශයක් වෙන උබලා වගේ වේස low iq බයියෝ තමයි රටේ නායකයා තීරනේ කරන්නෙ. ගෝටා ගෙනල්ල අනුරයවත් ගෙනාපු උන්ගෙන් ඊලගට ගේන්න ඕනෙ කාවද කියලා අහන එකත් විහිලුවක්. කොහොමත් ඒ 69 බයියො රැල ඊලග පාරත් දිලිත් දම්මික වගේ කබ්බ්බෙක් ෆෝම් කරයි. හොදම මාකටින් කැම්පේන් එක කරන්නෙ කවුද උන්ට අහු වෙනවා. හැමදාම මෝඩ වේස බයියාන්ගෙ විරැද්ද කදවුර තමයි දනවාදී දක්ශිනාන්ශික කදවුර ඒක ලීඩ් කරන්නෙ කවුද ඌව හතුරෙක් වගේ පේන්නෙ වේස බයියන්ට. Free market economy / tax paying / privatizing වගේ දේවල් උන්ට අරහන්. ඕවාට අගේන්ස්ට් කතා කරන්නෙ කාටද උන්ට තමා උඹලා දෙන්නෙ. මේ රටට කෙල උනේ අබ්බ ගොබ්බ වාමන්ශිකයන්ගෙ තියරි නිසා. 1994 ඉදන් අවුරැදු 30ක් යන්නෙ ඒ ප්‍රතිපත්තියම. රනිල් අතරින් පතර අවුරැදු දෙකේ කෑලි ඇද්දා කියලා ට්‍රැක් එකට වැටෙන්නෙ නෑ. හරි කැපිටලිස්ට් මයින්ඩ් එකක් එනකන් මෙහෙම තමයි රට. ඕක උඹලා කවදාවත් තේරැම් ගන්නෙ නෑ
     
    • Like
    Reactions: Mr Bones

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    මේ යන විදියට නාමල් ඊළගට ජනාධිපති උනොත් පුදුම වෙන්න දෙයක් නෑ
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,078
    2,567
    113
    69ලක්ශයක් වෙන උබලා වගේ වේස low iq බයියෝ තමයි රටේ නායකයා තීරනේ කරන්නෙ. ගෝටා ගෙනල්ල අනුරයවත් ගෙනාපු උන්ගෙන් ඊලගට ගේන්න ඕනෙ කාවද කියලා අහන එකත් විහිලුවක්. කොහොමත් ඒ 69 බයියො රැල ඊලග පාරත් දිලිත් දම්මික වගේ කබ්බ්බෙක් ෆෝම් කරයි. හොදම මාකටින් කැම්පේන් එක කරන්නෙ කවුද උන්ට අහු වෙනවා. හැමදාම මෝඩ වේස බයියාන්ගෙ විරැද්ද කදවුර තමයි දනවාදී දක්ශිනාන්ශික කදවුර ඒක ලීඩ් කරන්නෙ කවුද ඌව හතුරෙක් වගේ පේන්නෙ වේස බයියන්ට. Free market economy / tax paying / privatizing වගේ දේවල් උන්ට අරහන්. ඕවාට අගේන්ස්ට් කතා කරන්නෙ කාටද උන්ට තමා උඹලා දෙන්නෙ. මේ රටට කෙල උනේ අබ්බ ගොබ්බ වාමන්ශිකයන්ගෙ තියරි නිසා. 1994 ඉදන් අවුරැදු 30ක් යන්නෙ ඒ ප්‍රතිපත්තියම. රනිල් අතරින් පතර අවුරැදු දෙකේ කෑලි ඇද්දා කියලා ට්‍රැක් එකට වැටෙන්නෙ නෑ. හරි කැපිටලිස්ට් මයින්ඩ් එකක් එනකන් මෙහෙම තමයි රට. ඕක උඹලා කවදාවත් තේරැම් ගන්නෙ නෑ
    උබ මොනාද කියන්නේ කියල උබ වත් දන්නේ නැහැ. මේක සමීක්ෂණයක් කියල රතුපාට ලොකු අකුරෙන් දාල තියෙනවා.