කොලම්බු පීපල්ස් NIGHTLIFE OF SRILANKA

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,311
    26,831
    113
    Kandy
    දම්මික පෙරෙරගේ බැලිස් එක නේද ඕකේ සමහර ෆන්ශන් වලට නටවන්න ඉන්දියාවේ ලස්සන නිලියෝ ගේනවා .ඕවා ඒ නිලියෝ ආවා කියලා මීඩියා එකක වත් යන්නේ නෑ
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    ඔතනට famous Indian celebrities ලා එනවා නේද,එකපාරක් දැක්කා Me adarayai සෙට් එක ඇවිත් ඉන්නෝ,මෞනි එහෙමත් ආවා...ඒක නෙමේ හොඳම දේ අපේ English course එකේ උගන්නපු sir කෙනෙක් කිව්වා(දේශන කරන sir කෙනෙක් programmes වල)අමල් පෙරේරා වගේ අය එනවලු ඕකට,ඇවිත් බීලා බීලා ගෑණු අය එක්ක වැටිලා ඉන්නවලු...මගේ යාලුවෙකුත් කිව්වා ඒ family එක ගැන විස්තර ටිකක්...ගන්නම දෙයක් නෑ ඉතිං,තනිකර පිටට පෙන්නන්නේ වෙන එකක් 😬
     
    • Like
    Reactions: Brandy2020 and corp

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    sinhalunta barida pole dance?
    fogo-pole-dance.gif
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,806
    23,495
    113
    Ballys එකේ ඩාන්ස් කරන්න එහෙම ගේනව සුපිරිම කෑලි. Sexy dances එහෙම තියෙනව.
     
    • Like
    Reactions: Honey Bunch