ඔතනට famous Indian celebrities ලා එනවා නේද,එකපාරක් දැක්කා Me adarayai සෙට් එක ඇවිත් ඉන්නෝ,මෞනි එහෙමත් ආවා...ඒක නෙමේ හොඳම දේ අපේ English course එකේ උගන්නපු sir කෙනෙක් කිව්වා(දේශන කරන sir කෙනෙක් programmes වල)අමල් පෙරේරා වගේ අය එනවලු ඕකට,ඇවිත් බීලා බීලා ගෑණු අය එක්ක වැටිලා ඉන්නවලු...මගේ යාලුවෙකුත් කිව්වා ඒ family එක ගැන විස්තර ටිකක්...ගන්නම දෙයක් නෑ ඉතිං,තනිකර පිටට පෙන්නන්නේ වෙන එකක්
