කොලඹට ලගින් තැනක් ?
මචන්ලා.. මට එක නයිටක් ගහන්න ඕනි කොලඹ. වාහෙනෙත් පාක් කරගන්න ඕනි. පහුවදා උත්සවයක් තියේ.. උදේම ඉන්න ඕනි ඒ මගුලේ. අනුරාධපුර ඉදලා මහ පාන්දර බෑ බං එලවන් එන්න..
උඹලා දන්න හොද හොටෙල් එකක් නැද්ද කොලඹ හෝ ඒ ලගින්? සමාන්ය ගණන් වලට හැබැයි..
ඉස්සර හිටියේ නිපොන් හොටෙල් එකේ.. ඒකේ පාකින් නැහැනේ. මේ පාර වාහනෙත් එක්ක නිසා අවුල්.
මචන්ලා දන්න කියන හොටෙල් වල නොම්මරයි, තැනයි, හොටෙල් එකෙ නමයි දාල යමන් .. ලොකු උදව්වක්