කොලඹට ලගින් තැනක් ?

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    කොලඹට ලගින් තැනක් ?

    මචන්ලා.. මට එක නයිටක් ගහන්න ඕනි කොලඹ. වාහෙනෙත් පාක් කරගන්න ඕනි. පහුවදා උත්සවයක් තියේ.. උදේම ඉන්න ඕනි ඒ මගුලේ. අනුරාධපුර ඉදලා මහ පාන්දර බෑ බං එලවන් එන්න..:no::no: උඹලා දන්න හොද හොටෙල් එකක් නැද්ද කොලඹ හෝ ඒ ලගින්? සමාන්‍ය ගණන් වලට හැබැයි.. :dull: ඉස්සර හිටියේ නිපොන් හොටෙල් එකේ.. ඒකේ පාකින් නැහැනේ. මේ පාර වාහනෙත් එක්ක නිසා අවුල්.:growl:

    මචන්ලා දන්න කියන හොටෙල් වල නොම්මරයි, තැනයි, හොටෙල් එකෙ නමයි දාල යමන් .. ලොකු උදව්වක් :):)
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    google map ගිහින් බලන්න. ඔය සවුත්තු තැන් වලට යන්න එහෙම එපා, උබව හූරගෙන කයි.
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    bump වලට පින් ඈ...
    r.php
     

    TDM

    Well-known member
  • Jan 7, 2007
    2,347
    25
    48
    37
    Kandy
    Hotel Sahansa kiyala ekk thiyeee,,, 1500/= parking thiyeee wijeeraaama ekee nan,,
    anithwage parking genann danne nee,, nugeegodai thawa kohedai thiynawa munge branches