කොලඹ- අනුරාධපුර බස් help..

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කොලඹ- අනුරාධපුර බස් help..

    කොලඹ ඉදන් අනුරාධපුරේට යන්න බස් තියෙන වෙලාවන් දන්න කෙනෙක් කියනවද?
    පුත්තලම පාරේ නම් වඩාත් හොඳයි.
    normal/ semi luxery/ ac මේ ඔ්නම එකක් අව්ලක් නැ.
     
    • Like
    Reactions: Thoppi_Chaminda
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ac එකක් තියෙනවා එක හවස 2.ගානකට හරි 4 ගානකට හරි තියෙන්නේ
    airport expressway එකේ ඇවිල්ල කටුනයක එතනින් පුත්තලම පාරේ යනවා අනුරදපුරෙටම.

    ලේලන්ඩ් CTB AC එකක්
     
    • Like
    Reactions: scorpion MW