කොලඹ අවට තියන කොරියන් ෆෝක් කඩ මොනවද

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    ඔව් ඔව් යූස් ඒවා. රීසේල් කරන පොට්.

    කොලඹින් පිට තැන් නම් වැඩක් නැත. 😊


    හේතුව . ඇක්සසරීස් මැටර්.✔
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,825
    11,258
    113
    ෆොක් කිවේ ? ගෑරුප්පුද , එකටත් ඒවගේ නමක් නේද තියෙන්නේ ආයුබෝන්
     
    • Like
    Reactions: Bam

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,350
    113
    1750313411152.jpeg

    අද අපි ඉගෙන ගන්න අලුත් වචනය තමයි පොර්ක් . (Pork)
     

    parakum26

    Junior member
  • Jun 10, 2025
    76
    56
    18
    කිරිබත්ගොඩ Salt Bee Korean Restaurant එක පට්ට. කොලබනම් දන්නෙ නෑ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,270
    1
    101,117
    113
    34
    Kalutara
    මගේ බයික්කෙත් ෆෝක් බට දෙක හීරිලා ඔයිල් ලීක් වෙනවා..