ලස්සනට ඉමු part 01

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,528
    13,113
    113
    🤍
    cuddah meh

    man denata ganne me face wash eka

    mata ithuru moisture ekai

    sun cream ekai pawichch krn plwn ned


    clenser nathuwa

    -original-imagewhhtdnjdyek.jpeg
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,772
    1
    9,576
    113
    colombo
    cuddah meh

    man denata ganne me face wash eka

    mata ithuru moisture ekai

    sun cream ekai pawichch krn plwn ned


    clenser nathuwa

    -original-imagewhhtdnjdyek.jpeg

    Puluwan ponds ekema thiyenaws super light gel kiyala moisturizer ekak eka maru. Cleanser oni na facewash or cleanser
     
    • Love
    Reactions: Psiko

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    කුරුලෑ පැල්ලම් යවන්න කුරුලෑ නැති කරන්න එකක් කියපන් බොසා.
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,843
    4,222
    113
    cuddah meh

    man denata ganne me face wash eka

    mata ithuru moisture ekai

    sun cream ekai pawichch krn plwn ned


    clenser nathuwa

    -original-imagewhhtdnjdyek.jpeg
    මේකෙන් effect එකක් තියේද බං?? සුදු වෙනවද?
     
    • Like
    Reactions: Psiko

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    මම නම්, රෑට....,
    Fair and handsome Face wash එකෙන් මූණ හෝදනවා
    මොකක්ද ගෝල්ඩ් පාට Scrub එකක් තියෙනවා.. ඒක කරනවා
    Janet Vitamin C ක්‍රීම් එකක් ගාලා.. පැය භාගෙන් හෝදලා දානවා
    Dr Rashel සීරම් එක දානවා.... එච්චරයි !

    උදේට කරන්න දෙයක් හොයාගන්න ඕනා...
    Sunscreen එකක් තාම හූස් කරන්නේ නෑ... කරන්න ඉන්නේ...

    ඉඳලා හිටලා විටක් එහෙම කෑවහම Hasty white වලින් දත් මදිනවා...
    අව්වෙන් බේරෙන එක තමයි ලොකුම ගේම... අව්වට කොලිටි බහින එක ගන්න මාර අමාරුයි...
     
    • Like
    Reactions: Ritigala Jayasena69