කොලඹ ඉදලා මතරට

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    second class එකක් අරගෙන නැගපන්. එතනින් වාඩි වෙන්න බැරි වුනත් පානදුරෙන්වත් වාඩි වෙන්න පුළුවන්. අනික ඔව්වයේ තෙරපිලා යන සෙනග නෑ. පහලට යන ට්‍රෙන් නිසා. තෙරපිලා යන්න ඉන්නේ කොළඹට යන එව්වයේ තමා. වාඩි වෙන්න බැරි වෙන තරමට නම් සෙනග ඉඳියි කියල විශ්වාස කරන්න අමාරුයි සතියේ දවසක් නිසා.
    එහෙම කියන්න බෑ බන් ඔය 8 යි ගානටද කොහෙද ගාල්ල යන ට්‍රේන් එකේ සෙකන්ඩ් ක්ලාස් අරන් කොටුවෙන් නැගලත් ගාල්ලටම හිටන් ගිහින් තියෙනව.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,915
    113
    34
    Kalutara
    එහෙම කියන්න බෑ බන් ඔය 8 යි ගානටද කොහෙද ගාල්ල යන ට්‍රේන් එකේ සෙකන්ඩ් ක්ලාස් අරන් කොටුවෙන් නැගලත් ගාල්ලටම හිටන් ගිහින් තියෙනව.

    සතියේ දවසක?