උදේට කොලඹ ඉදලා මාතරට යන ට්‍රේන් එකේ සෙනග ඉන්නවද .
සීට් නැද්ද එක ලග වාඩි වෙන්නෙ.
සීට් නැද්ද එක ලග වාඩි වෙන්නෙ.
ඔයා ගිහිල්ලා තියද.ඔයයි එක ළඟ වාඩිවෙලා යන්නේ කාත් එක්කද? සෙකන්ඩ් ක්ලාස් ටිකට් එකක් ගනින්. ඒක සෙනග අඩු නිසා එක ළඟ වාඩිවෙලා යන්න ඇහැක් වෙයි
ඔය ට්‍රේන් එකේ සෙනග ඉන්නවදඋදේට යන්නේ බෙලිඅත්ත එකක්නේ.
සතියේ මැද වගේ තමායන දවස අනුව තමා.
උබ ගිහිල්ලා නැද්ද .එහෙනම් නැති වෙයි.
ගිහින් නෑ බන්.ඔයා ගිහිල්ලා තියද.
උදේ කෝච්චියේ ගිය කවුරුත් නැද්ද .
second class එකක් අරගෙන නැගපන්. එතනින් වාඩි වෙන්න බැරි වුනත් පානදුරෙන්වත් වාඩි වෙන්න පුළුවන්. අනික ඔව්වයේ තෙරපිලා යන සෙනග නෑ. පහලට යන ට්‍රෙන් නිසා. තෙරපිලා යන්න ඉන්නේ කොළඹට යන එව්වයේ තමා. වාඩි වෙන්න බැරි වෙන තරමට නම් සෙනග ඉඳියි කියල විශ්වාස කරන්න අමාරුයි සතියේ දවසක් නිසා.කොටුව
ඔහොම අහලා නම් උත්තරයක් හම්බවෙන්නේ නෑ. දකුණුරටේ භාශාවෙන් අහපන්උදේට කොලඹ ඉදලා මාතරට යන ට්‍රේන් එකේ සෙනග ඉන්නවද .
සීට් නැද්ද එක ලග වාඩි වෙන්නෙ.