කොලඹ කොරෝනා ආසාදිතයන් 937ක් හමුවේ.

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ව්
    18 සිට 26 දක්වා දින 8 ක කළ PCR ප්‍රතිඵල..එවායේ රිසල්ට් අද ඇවිත් තියෙන්නේ.ඔක්කොම අහබු එවා

    ඒ කියන්නේ බඩු බනිස් වගේ.. අද කවුන්ට් එක 1000+ වෙයි
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,509
    113
    යකෝ කොරෝනා හැදෙන හැම එකාම මැරෙන්නෙ / සීරියස් වෙන්නෙ නෑ, බය නැතුව හිටපල්ලා... :)
    බය උනාම නැති ලෙඩත් හැදෙනව, තියෙන ලෙඩ වැඩි වෙනව :)
     
    • Like
    Reactions: batwise

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මුලු කොළබටම මේ සතියට කරලා තියෙන්නේ random test 5367. එකේනුත් 20% කියන්නේ තව කලොත් කොහොමද? පවිත්‍රා කියන්නේ සමාජේ නෑ කියලා
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    make fake news ekak. මේ test results පෑලියගොඩ කට්ටියගේ සහ ඒ අයගේ පළමු පෙළ අස්රිතයෝ. එකක් වත් random test නෙවෙයි කියලත් කිව්වා. රැ වෙද්දී news වල යයි. මේ news එක කොහොමත් හරි news site එකක තිබ්බේ නෑනේ .
     
    • Like
    Reactions: erozan

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    make fake news ekak. මේ test results පෑලියගොඩ කට්ටියගේ සහ ඒ අයගේ පළමු පෙළ අස්රිතයෝ. එකක් වත් random test නෙවෙයි කියලත් කිව්වා. රැ වෙද්දී news වල යයි. මේ news එක කොහොමත් හරි news site එකක තිබ්බේ නෑනේ .
    විමල්ගේ සයිට් එකේ තියෙන්නේ. අහඹු කියලා තමා දාලා තියෙන්නේ
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    විමල්ගේ සයිට් එකේ තියෙන්නේ. අහඹු කියලා තමා දාලා තියෙන්නේ
    ඔය cnews එක ඇත්තටම විමල් ගෙද ? මට නං sure නැ .
    ඔව්, ඒ වගේ site වල තමා තිබ්බේ ඔය නේ news එක. මන් දන්න ටිකක් උඩ ඉන්න පොරක් කිව්වේ . උ කිව්ව එක බොරු නං ඉතින් ආය උගෙන් මුකුත් අහන් නැ . ලොල්.
     
    • Like
    Reactions: malakadss

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    යකෝ කොරෝනා හැදෙන හැම එකාම මැරෙන්නෙ / සීරියස් වෙන්නෙ නෑ, බය නැතුව හිටපල්ලා... :)
    බය උනාම නැති ලෙඩත් හැදෙනව, තියෙන ලෙඩ වැඩි වෙනව :)
    Sira katawa bn..
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචං මේක උබට ආපු සෝස් එක මොකක්ද ? මම මීඩියාවලින් චෙක් කලා තාම එහෙම නිවුස් එකක් ආවෙ නෑලු, කොලබ රෙන්ඩම් ටෙස්ට් අද ඉදල පටන් ගන්නවා කියලා උදේම රිලීස් එකක් ආවලු.

    හැබැයි ඔහොම කතාවක් යනවලු තාම ඒ ගොල්ලන්ටත් ඒක කන්ෆර්ම් නෑලු..
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    මචං මේක උබට ආපු සෝස් එක මොකක්ද ? මම මීඩියාවලින් චෙක් කලා තාම එහෙම නිවුස් එකක් ආවෙ නෑලු, කොලබ රෙන්ඩම් ටෙස්ට් අද ඉදල පටන් ගන්නවා කියලා උදේම රිලීස් එකක් ආවලු.

    හැබැයි ඔහොම කතාවක් යනවලු තාම ඒ ගොල්ලන්ටත් ඒක කන්ෆර්ම් නෑලු..
    https://lankacnews.com/අහඹු-පරීක්‍ෂාවකින්-කොලඹ/
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මචං මේක උබට ආපු සෝස් එක මොකක්ද ? මම මීඩියාවලින් චෙක් කලා තාම එහෙම නිවුස් එකක් ආවෙ නෑලු, කොලබ රෙන්ඩම් ටෙස්ට් අද ඉදල පටන් ගන්නවා කියලා උදේම රිලීස් එකක් ආවලු.

    හැබැයි ඔහොම කතාවක් යනවලු තාම ඒ ගොල්ලන්ටත් ඒක කන්ෆර්ම් නෑලු..

    මුගේ fake news.. JVP උන් ඔය වගේ news ප්‍රචාරය කරන්න හරි දක්ෂයි..
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    http://nethnews.lk/article/81183

    කොළඹ නගරයේ සිදුකළ අහඹු PCR පරීක්ෂණ මගින් කොවිඩ් ආසාදිතයින් 937 දෙනෙකු වාර්තා වූ බවට ප්‍රචාරණය වන ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි සඳහන් කර සිටිනවා.

    සමාජ මාධ්‍ය හරහා පැතිරී යන මෙම අසත්‍ය පුවත සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණය හරහා මීට දින 09 කට පෙර ආසාදිතයින් 337 දෙනෙක් වාර්තා වූ බවයි.

    ඒ අනුව මෙම ආසාදිතයි ගේ පළමු ආශ්‍රීතයින් සොයා යමින් දිනපතා PCR පරීක්ෂණ 300 බැගින් සිදුකළ බවත් එහිදී තවත් ආසාදිතයින් 602 දෙනෙක් සොයා ගැනීමට හැකිවූ බවයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි සඳහන් කළේ.
    ඒ අනුව මේ වන විට කොළඹ නගරයෙන් කොරෝනා ආසාදිතයින් 937 දෙනෙක් සොයා ගත් බවත් මෙලෙස වාර්තා වුයේ අහඹු පරීක්ෂණ මගින් නොවන බවයි ඔහු සඳහන් කළේ.

    වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිතවූ පුද්ගලයින් ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සොයා යමින් තවදුරටත් PCR පරීක්ෂණ සිදුකිරිමට කටයුතු කරන බවයි කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි රුවන් විජයමුණි සඳහන් කළේ.
     
    • Like
    Reactions: LazyLizard