කොලඹ පොත් ප්‍රදර්ශනෙන් ගන්න හොද පොත් මොන&#3520

nirmalawaththuhewa

Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    වර්ශා 14 ඇවිල්ලලු නේද ? :dull: :dull:
    බොඳ මීදුම් සෙට් එක හොඳයි :dull: :dull:
    සාමාන්‍යයෙන් ඉතිං සුජීව ප්‍රසන්නාරච්චිගෙ පොත් ඔක්කොම වගේ දෙයක් ගන්න තියෙන වැදගත් පොත් ඔව් :dull: :dull:

    ඊයා මල පෙර්‍ර්තයා.
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    උඹ ඉංග්‍රීසි පොතුත් කියනවද සාමාන්‍යයෙන්?

    නෑ බන් මට හොදට කඩ්ඩ බෑ:sorry::sorry:
    ඒ උනාට මන් මේ පාර හොද ඉන්ග්ලිශ් පොත් 2ක 3ක් ගන්න හිතන් හිටියෙ
    මන් ඔක ත්‍රෙඩ් එකෙ මුලම අහන්න හිතන් හිටියත් ඇහුවෙ නෑ
    ඔයා දන්නවනම් කියන්නකො හොද ඉන්ග්ලිශ් පොත් ටිකක්...
    :yes:
     

    thanujaka

    Well-known member
  • නෑ බන් මට හොදට කඩ්ඩ බෑ:sorry::sorry:
    ඒ උනාට මන් මේ පාර හොද ඉන්ග්ලිශ් පොත් 2ක 3ක් ගන්න හිතන් හිටියෙ
    මන් ඔක ත්‍රෙඩ් එකෙ මුලම අහන්න හිතන් හිටියත් ඇහුවෙ නෑ
    ඔයා දන්නවනම් කියන්නකො හොද ඉන්ග්ලිශ් පොත් ටිකක්...
    :yes:

    James Joyce ගේ Ulysses අනිවාර්යයෙන් කියවපන්.. මං ජීවිතේට කියවූ පට්ටම පොත..
    Scott Fitzgerald ගේ The Great Gatsby,
    Vladimir Nabokov ගේ Lolita
    මැක්සම පොත්..
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    James Joyce ගේ Ulysses අනිවාර්යයෙන් කියවපන්.. මං ජීවිතේට කියවූ පට්ටම පොත..
    Scott Fitzgerald ගේ The Great Gatsby,
    Vladimir Nabokov ගේ Lolita
    මැක්සම පොත්..

    thnkss��
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,815
    774
    113
    ජය ශ්‍රී ඇමතිතුමනි - මහාචාර්ය නන්දසේන රත්නපාල
    හැබැයි මේක වැඩිහිටියන්ට වඩාත් උචිත පොතක්...
    හොදද..

    kawda machan publisher
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,815
    774
    113
    මැතකදී කියවන්න උනේ නං මේ ටික විතරයි :(

    අදහස් මන්දිරය - ඩබ් . එච් . උපසේන
    දිගාමඩුල්ලේ ආශ්චර්යය - මායාරංජන්
    වානේ පන්නරය ලැබූ හැටි - නිකොලායි ඔස්ත්‍රෝවොස්කී
    සොඳුරු දඩබිම - යසපාල වනසිංහ(පරිවර්තන)

    ade appa uba pothuth kiyawanawada :P

    Uba kele poth da kiyawanne. math ehemai. R.A. Spitel wage kattiya liyapuwa.yanna Sooriya publishers ekata eke thiyeneawa.

    oya wagema lagadi pothak publish kara minneriya janapadaya hadapu heti. uba eke name eka danneawa da mchan? :D
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,815
    774
    113
    ehlzmg.jpg
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ade appa uba pothuth kiyawanawada :P

    Uba kele poth da kiyawanne. math ehemai. R.A. Spitel wage kattiya liyapuwa.yanna Sooriya publishers ekata eke thiyeneawa.

    oya wagema lagadi pothak publish kara minneriya janapadaya hadapu heti. uba eke name eka danneawa da mchan? :D

    hehe .. kele poth kiyala wisheshayak naa ... honda one pothak kiyawanawa :yes:
    langadi nan kiyawanna une kele poth tikak thamai :D digamadulle ashcharya, sonduru dadabima dekama patta :yes:
    me daala thiyena pothath patta wage .. lankawe minissunge jeewitha wala hati , lankawe issara thathwe wage godak dewal danganna puluwan me wage poth kiyawanakota :yes:
     

    randika078

    Well-known member
  • Jan 27, 2008
    577
    309
    63
    ශ්‍රී ලංකාවෙ
    හොද පරිවර්තන පොත් ටිකක් මටත් කියන්නකො.. පරන උනාට කමක් නෑ හොද එකක්. මං ගිය පාර අලුත් පොත් දෙක ගත්තා.. ඒවා පරන ඒවා තරම් හොද නෑ තමා :):):):)
     
    Last edited: