වර්ශා 14 ඇවිල්ලලු නේද ?![]()
බොඳ මීදුම් සෙට් එක හොඳයි![]()
සාමාන්‍යයෙන් ඉතිං සුජීව ප්‍රසන්නාරච්චිගෙ පොත් ඔක්කොම වගේ දෙයක් ගන්න තියෙන වැදගත් පොත් ඔව්![]()
![]()
ඊයා මල පෙර්ර්තයා.
වර්ශා 14 ඇවිල්ලලු නේද ?![]()
බොඳ මීදුම් සෙට් එක හොඳයි![]()
සාමාන්‍යයෙන් ඉතිං සුජීව ප්‍රසන්නාරච්චිගෙ පොත් ඔක්කොම වගේ දෙයක් ගන්න තියෙන වැදගත් පොත් ඔව්![]()
![]()
Mara ugula / egyptu shapaya / hadisi anathura / athbutha aganthukaya
oya tika thama itapasse awe..
mama hithanne me parath dai.![]()


ah niyamayi niyamayi
oya tika ganna oni
shelock my fav
mey parath dammoth hodayi

Mageth..
dai kohomath, apith yanna inne.


උඹ ඉංග්‍රීසි පොතුත් කියනවද සාමාන්‍යයෙන්?



නෑ බන් මට හොදට කඩ්ඩ බෑ
ඒ උනාට මන් මේ පාර හොද ඉන්ග්ලිශ් පොත් 2ක 3ක් ගන්න හිතන් හිටියෙ
මන් ඔක ත්‍රෙඩ් එකෙ මුලම අහන්න හිතන් හිටියත් ඇහුවෙ නෑ
ඔයා දන්නවනම් කියන්නකො හොද ඉන්ග්ලිශ් පොත් ටිකක්...![]()
James Joyce ගේ Ulysses අනිවාර්යයෙන් කියවපන්.. මං ජීවිතේට කියවූ පට්ටම පොත..
Scott Fitzgerald ගේ The Great Gatsby,
Vladimir Nabokov ගේ Lolita
මැක්සම පොත්..
ජය ශ්‍රී ඇමතිතුමනි - මහාචාර්ය නන්දසේන රත්නපාල
හැබැයි මේක වැඩිහිටියන්ට වඩාත් උචිත පොතක්...
හොදද..
මැතකදී කියවන්න උනේ නං මේ ටික විතරයි
අදහස් මන්දිරය - ඩබ් . එච් . උපසේන
දිගාමඩුල්ලේ ආශ්චර්යය - මායාරංජන්
වානේ පන්නරය ලැබූ හැටි - නිකොලායි ඔස්ත්‍රෝවොස්කී
සොඳුරු දඩබිම - යසපාල වනසිංහ(පරිවර්තන)


ade appa uba pothuth kiyawanawada
Uba kele poth da kiyawanne. math ehemai. R.A. Spitel wage kattiya liyapuwa.yanna Sooriya publishers ekata eke thiyeneawa.
oya wagema lagadi pothak publish kara minneriya janapadaya hadapu heti. uba eke name eka danneawa da mchan?![]()

digamadulle ashcharya, sonduru dadabima dekama patta 




