කොලඹ පොත් ප්‍රදර්ශනෙන් ගන්න හොද පොත් මොන&#3520

wksm

Member
Aug 10, 2013
649
38
0
කොලඹ පොත් ප්‍රදර්ශනෙන් ගන්න හොද පොත් මොන&#3520


මේ පාර බුක් ෆෙයාර් එක බලන්න යන්න හිතන් ඉන්නෙ
කියවන එක ඇත්තටම මඟැරිලා දැන්.. ආයි මොනවහරි
හොද පොත් ටිකක් කියවන්න අසාවක් ආවා
උබලා මෑතකදි කම්මැලි නැතිව ඉවර වෙනකම් ආසවෙන් කියවපු හොද පොත් මොනවද..

මන් හිතන් ඉන්නවා මොහාන් රාජ් මඬවලගෙ පොත් ගන්න
ලොවීන, මාගම්සෝලි ඒවා හොදද?

චන්දන මෙන්ඩිස්ගෙ ශර්ලොක් හෝම් සෙට් එකේ රුසියානු ඔත්තුකරු කියන පොතෙන් පස්සෙ ආපු පොත් මොනවද?
 

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මැතකදී කියවන්න උනේ නං මේ ටික විතරයි :(

    අදහස් මන්දිරය - ඩබ් . එච් . උපසේන
    දිගාමඩුල්ලේ ආශ්චර්යය - මායාරංජන්
    වානේ පන්නරය ලැබූ හැටි - නිකොලායි ඔස්ත්‍රෝවොස්කී
    සොඳුරු දඩබිම - යසපාල වනසිංහ(පරිවර්තන)
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    මැතකදී කියවන්න උනේ නං මේ ටික විතරයි :(

    අදහස් මන්දිරය - ඩබ් . එච් . උපසේන
    දිගාමඩුල්ලේ ආශ්චර්යය - මායාරංජන්
    වානේ පන්නරය ලැබූ හැටි - නිකොලායි ඔස්ත්‍රෝවොස්කී
    සොඳුරු දඩබිම - යසපාල වනසිංහ(පරිවර්තන)

    mey set eken maonawada bn hodama ewwaa..?:oo:
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,470
    1,429
    113
    රාජ් මඬවලගෙ පොතක් "ආදරනීය වීක්ටොරියා". කියවන්න පුලුවන් එක හුස්මට. ඇත්ත කතවක් වගෙ
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වර්ශා 14 ඇවිල්ලලු නේද ? :dull: :dull:
    බොඳ මීදුම් සෙට් එක හොඳයි :dull: :dull:
    සාමාන්‍යයෙන් ඉතිං සුජීව ප්‍රසන්නාරච්චිගෙ පොත් ඔක්කොම වගේ දෙයක් ගන්න තියෙන වැදගත් පොත් ඔව් :dull: :dull:
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    රාජ් මඬවලගෙ පොතක් "ආදරනීය වීක්ටොරියා". කියවන්න පුලුවන් එක හුස්මට. ඇත්ත කතවක් වගෙ

    එල මේක මට අමතක වෙලා තිබ්බෙ ;)
    ලොවීනා, මාගම්සෝලි හොදද...
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    වර්ශා 14 ඇවිල්ලලු නේද ? :dull: :dull:
    බොඳ මීදුම් සෙට් එක හොඳයි :dull: :dull:
    සාමාන්‍යයෙන් ඉතිං සුජීව ප්‍රසන්නාරච්චිගෙ පොත් ඔක්කොම වගේ දෙයක් ගන්න තියෙන වැදගත් පොත් ඔව් :dull: :dull:

    Yo Yo...උබ මේ දවස් වල බ්‍රේකින්ග් බෑඩ් බලනවා නේද
    මාත් ලගදි බලලා ඉවර උනෙ පට්ට් ඕයි...........:cool::cool:
    වෙන මොනාද බන් ඒවගෙ සිරා ටීවී කතා තියෙන්නෙ:oo:
    කියපන්කො

    ...Bitch ....
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    ඔක්කොම හොඳම ඒවා තමයි :lol: මෙහෙමයි ඉතින් බොළඳ ආදර කතා නං ඕවයේ නෑ :no: :)

    man ewwaa ehema kiyawanne na bn:lol::lol:


    තව සෙන්කොට්ටං පොතත් කියවල බලන්න ..
    ගෙදර තියෙනව තාම කියවන්න බැරි උනා !


    oka tele drama ekk widihta ITN eke giyaada bn?
    mata nikan ehema namak matakayi:oo::oo:
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    මම බෙනා;18918968 said:
    අඩෝ පටන් අරන්ද බන්..කවද්ද ඉවර වෙන්නේ :shocked:

    taama na bn
    sep 18 - sep 27 tiyenne
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Jayasena Jayakodi mahaththayage,
    Araliya mal aramaya,
    Pichcha mala
    Goathama geethaya
    Ranmuthu arama
    Thawa me welawe mathak wenne na..ethumage pothnan okkoma hondai..anika wayas bedayak nathuwa one kenekta kiyawanna puluwan..

    Loveena nan Maha wikarayak..

    Guru geethathaya-chingis ayithmathaw

    Kawi kandura,Podu purushaya,saumyalokaya-sunethra rajakarunanayaka

    Mihindu giren himagirata-missaka Himi

    Amma-maxim gorki

    Kandak sema,-sumithra rahubadda

    Kantharaye kusuma-ranjith kuruppu

    Dilipa jayakodige- Mona magulakda manda,thun thakatheeru kam karapu kenek man,helo helo, denna depaththe arathi madde

    Thawa mathak wena widihata dannan..mama me kiwwa poth salli walata Aran kiyewwata padu na.:yes::)
     
    Last edited: