කොලඹ පොත් ප්‍රදර්ශනෙන් ගන්න හොද පොත් මොන&#3520

wksm

Member
Aug 10, 2013
649
38
0
Jayasena Jayakodi mahaththayage,
Araliya mal aramaya,
Pichcha mala
Goathama geethaya
Ranmuthu arama
Thawa me welawe mathak wenne na..ethumage pothnan okkoma hondai..anika wayas bedayak nathuwa one kenekta kiyawanna puluwan..

Loveena nan Maha wikarayak..

Guru geethathaya-chingis ayithmathaw

Kawi kandura,Podu purushaya,saumyalokaya-sunethra rajakarunanayaka

Mihindu giren himagirata-missaka Himi

Amma-maxim gorki

Kandak sema,-sumithra rahubadda

Kantharaye kusuma-ranjith kuruppu

Dilipa jayakodige- Mona magulakda manda,thun thakatheeru kam karapu kenek man,helo helo, denna depaththe arathi madde

Thawa mathak wena widihata dannan..mama me kiwwa poth salli walata Aran kiyewwata padu na.:yes::)

niyamayi niyamayi mthak unaama daanna anik tika........... :cool::cool::cool:
 

wksm

Member
Aug 10, 2013
649
38
0
Kawadda patanganne?

ekata passe poth 2,3kma awane :) giya para book fair ekedith sherlock holmes poth 2k aluthen dala thibuna..

sep 18 - sep 27 tiyenne

mn eiken passe aapuwaa kiyewwe na
eikata passe aapu tike nam list eka dannako sudu ;)
mey parath pothak eliyata daayida mendis sir? :oo:
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මැතකදී කියවන්න උනේ නං මේ ටික විතරයි :(

    අදහස් මන්දිරය - ඩබ් . එච් . උපසේන
    දිගාමඩුල්ලේ ආශ්චර්යය - මායාරංජන්
    වානේ පන්නරය ලැබූ හැටි - නිකොලායි ඔස්ත්‍රෝවොස්කී
    සොඳුරු දඩබිම - යසපාල වනසිංහ(පරිවර්තන)

    මචෝ මේ පොත් දෙක හොඳයිද?
    බුක්ෆෙයා තියෙන්නෙ කවදාද?
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මචෝ මේ පොත් දෙක හොඳයිද?
    බුක්ෆෙයා තියෙන්නෙ කවදාද?

    හොඳයි නෙවෙයි , සුපිරියි :yes: එක එක්කෙනාගේ රුචිකත්වය අනුව තමයි .. :)
    sep 18 පටන් ගන්නවලු නේද !
     
    • Like
    Reactions: shaminda peiris

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මමනම් දැන් එන ෂර්ලොක් හොල්ම්ස් පොත් ගන්නේ නෑ දැන් එන්නේ ආතර් කොනන් ඩොයිලි ලියපු ඒව නොවන හින්දා.
    බිගල්ස් පොතක් අලුතින් ආවොත් අනිවා ගන්නවා.
    අලුත් හොද පරිවර්තන ටිකක් බලලා ගන්නවා
    H වල වගේ පරණ ඉන්ග්ලිශ් පොත් අඩුවට විකුණන කඩ ටිකක් තියෙන්වා ඒවාගෙත් ටිකක් බලනවා
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Yo Yo...උබ මේ දවස් වල බ්‍රේකින්ග් බෑඩ් බලනවා නේද
    මාත් ලගදි බලලා ඉවර උනෙ පට්ට් ඕයි...........:cool::cool:
    වෙන මොනාද බන් ඒවගෙ සිරා ටීවී කතා තියෙන්නෙ:oo:
    කියපන්කො

    ...Bitch ....

    Game of Thrones :D :D
    Walking Dead :D :D
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    මමනම් දැන් එන ෂර්ලොක් හොල්ම්ස් පොත් ගන්නේ නෑ දැන් එන්නේ ආතර් කොනන් ඩොයිලි ලියපු ඒව නොවන හින්දා.
    බිගල්ස් පොතක් අලුතින් ආවොත් අනිවා ගන්නවා.
    අලුත් හොද පරිවර්තන ටිකක් බලලා ගන්නවා
    H වල වගේ පරණ ඉන්ග්ලිශ් පොත් අඩුවට විකුණන කඩ ටිකක් තියෙන්වා ඒවාගෙත් ටිකක් බලනවා


    ඔව් අලුත් හෝම්ස් කතා වල
    කෝමත් ඩොයිලිගෙ එව්වයෙ තියෙන ගතිය නෑ
    නමුත් ආසයි ඉතින්
    එල එල
    :cool:
     

    Deep Blue

    Member
    Dec 21, 2014
    223
    11
    0
    ජය ශ්‍රී ඇමතිතුමනි - මහාචාර්ය නන්දසේන රත්නපාල
    හැබැයි මේක වැඩිහිටියන්ට වඩාත් උචිත පොතක්...
    හොදද..
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    ජය ශ්‍රී ඇමතිතුමනි - මහාචාර්ය නන්දසේන රත්නපාල
    හැබැයි මේක වැඩිහිටියන්ට වඩාත් උචිත පොතක්...
    හොදද..

    :P:P:P

    ela
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    sep 18 - sep 27 tiyenne

    mn eiken passe aapuwaa kiyewwe na
    eikata passe aapu tike nam list eka dannako sudu ;)
    mey parath pothak eliyata daayida mendis sir? :oo:

    Mara ugula / egyptu shapaya / hadisi anathura / athbutha aganthukaya
    oya tika thama itapasse awe.. :yes:

    mama hithanne me parath dai. :D