මුන් ටික රටට සේවයක් කරයිද නැත්නම් අර එරෝසන්ගේ දේශමාමක දේශහිතයිෂි විමලා වගේ වෙයිද
මුන්ට කඩේ ගියාම මොනාද උබලට හම්බ වෙන්නේ. මේ ලිස්ට් වල එකෙක් වත් රට ජාතිය බෙර ගත්ත උන්ද
රට ජාතිය බෙර ගත්තේ හමුදාවද? මුන්ද?

රට ජාතිය බෙර ගත්තේ හමුදාවද? මුන්ද?

ammo hirunika balahan ko .. kusal haami 2![]()

කදුළු මාර්කට් කරාම ඔහොම තමා බත් බැලයො ඔවට රැවටෙනවා![]()

අපේ රටේ එදා ඉඳන්ම තිබ්බ එක මළ මිණි උඩ දේශ පාලනයේ අළුත්ම වර්ෂන් එක තමා මේ .මොකද බණ්ඩාරනායක මැරුනාහම මැතිණි ඡන්දේ ඉල්ලුවා .රටේම අනුකම්පා ඡන්ද හම්බ වුනා .ඒයා පස්සේ අගමැතිණි .එයාගේ දෝණියැන්දාත් ඒ වගේම ගේමක් දුන්නේ .විජේ කුමාරණතුංග මැරුනායින් පස්සේ එයා ඒ අනුකම්පාව අරගෙන ඡන්දේ ඉල්ලලා ජනාධිපතිනි උනා .හැබැයි මේ වතාවේදීනම් වුනේ තාත්තාගේ මරණේ අනුකම්පාව අරගෙන හිරුණිකා දින්නා .හිරුණිකා ඔය පොළවේ පයගහන්න ගත්තේ තත්තා මැරුනායින් පස්සේ .නැත්තම් එයා හිටියේ හෙන උඩින් .අපිට මතකඉ ඒ කාලේ දහම්පාසලේ එයාගේ ඇක්ෂන් .හෙන උඩින් ගියේ .ඉතිං අපේ රටේ තියෙන සාම්ප්‍රදායික මළමිණී උඩ දේශපාලනය තමා මේ වෙනස් මුහුණුවරකින් ආවේ .ඔය වගේ එව්වා ඉස්සරහට වෙන්න බැරිත් නැහැ .මට හිතා ගන්න බැරි සන්ධානෙට ඡන්දෙ දීපු එවුන් හිරුණිකා ට මෙච්චර මනාප දෙන්න හිත හදා ගත්තෙ කොහොමද කියලා. සන්ධානෙ ඉන්නේ මෙච්චර ඔටුවො ද???????
මට හිරුණිකාට මනාපෙ දුන්නයි කියපු එකෙක් ගෙන් ඇහුව ඇයි දුන්නේ හිරුනිකා ගේ බිකිණි ෆොටෝ එකක්වත් දැකල ද කියලා. පොර කියපි නෑ භාරත මිනිහ ගේ ගෙවල් පැත්තට සෑහෙන්න දෙයක් කරල තියනව සහ භාරත පෞද්ගලිකව පවා හම්බ වෙලා උදව් ලබා ගෙන තියනව කියලා. මම ඇහුව දැන් භාරත කරපු දේම දෝණිඇන්ද කරයි කියල මොකක්ද තියන සහතිකේ කියල.....බාගෙට හෙළුවැලි ෂෝ දාන ගෑනුන්ව අඩු තරමේ ආදර්ශයක් විදියට වත් ඒ මනුස්සය ගේ දුවට පෙන්වන්න පුළුවන් ද කියලා......
ජොකියා වාස්පයි...........![]()
කදුළු මාර්කට් කරාම ඔහොම තමා බත් බැලයො ඔවට රැවටෙනවා![]()

අපේ රටේ එදා ඉඳන්ම තිබ්බ එක මළ මිණි උඩ දේශ පාලනයේ අළුත්ම වර්ෂන් එක තමා මේ .මොකද බණ්ඩාරනායක මැරුනාහම මැතිණි ඡන්දේ ඉල්ලුවා .රටේම අනුකම්පා ඡන්ද හම්බ වුනා .ඒයා පස්සේ අගමැතිණි .එයාගේ දෝණියැන්දාත් ඒ වගේම ගේමක් දුන්නේ .විජේ කුමාරණතුංග මැරුනායින් පස්සේ එයා ඒ අනුකම්පාව අරගෙන ඡන්දේ ඉල්ලලා ජනාධිපතිනි උනා .හැබැයි මේ වතාවේදීනම් වුනේ තාත්තාගේ මරණේ අනුකම්පාව අරගෙන හිරුණිකා දින්නා .හිරුණිකා ඔය පොළවේ පයගහන්න ගත්තේ තත්තා මැරුනායින් පස්සේ .නැත්තම් එයා හිටියේ හෙන උඩින් .අපිට මතකඉ ඒ කාලේ දහම්පාසලේ එයාගේ ඇක්ෂන් .හෙන උඩින් ගියේ .ඉතිං අපේ රටේ තියෙන සාම්ප්‍රදායික මළමිණී උඩ දේශපාලනය තමා මේ වෙනස් මුහුණුවරකින් ආවේ .ඔය වගේ එව්වා ඉස්සරහට වෙන්න බැරිත් නැහැ .

මෙහෙම කේස් වලට හොටු කදුළු ඡන්ද දෙන එක නම් අමු ම අමු ගොං කමක් බංඅපේ මිනිස්සු හරි සංවේදි..![]()

ඔය හේතුව හින්දා තමා මම සාක්ෂරතාවය 90 % පැන්නට රටේ එවුන්ගේ අධ්‍යාපනය අන්තිමයි කියලා කියන්නේ .මොකද දකුණු ආසියාවේ සාක්ෂරතාවයෙන් ඉහළම රට අපි .හැබැයි මේ වගේ ගොබ්බ ජනතාවක් අනෙක් රටවල් වල ඉන්නවඩහ් කියලා මට සැකයිමෙහෙම කේස් වලට හොටු කදුළු ඡන්ද දෙන එක නම් අමු ම අමු ගොං කමක් බං![]()