රට ගියෙත් බාට දෙකෙන්
![]()
යන්නේ කටාර් ද, ලංකාවද අදාල නෑ.. බාටා දෙකයි, ශෝටයි වරදින්නෑ..
රට ගියත් සල්ලි ලැබුනත් අමු සිංදු කියන කොල්ලගේ සරලකම උපරිමයි.
ඒ නිසාමයි අපි මෙච්චර ආදරේ.. හදවතේ ගායකයා..
උබගෙ සරළ කමින් වත් මාකටින් වලින් වත් ඇදුමෙන්වත් කන කෑමෙන් වත් සෙරෙප්පු දෙකෙන් වත් මටනමි වැඩක්ම නෑ මම අහන්නෙ උබගෙ සිංදුවක් විතරයි ඒවා මට වෙනම රහක් දැනුන නිසාකුහකයෙක් නෙවෙයි නිසත් මට වැඩක් නෑ උබ හෙලුවෙන් ගියත්
❤
වේදිකාවේ දිලෙන තරු
ඔය ඉරාජ් ගේ ගොට්ටෙක්
ඉස්සරහට චන්දෙට පාවිච්චි කරනන තමා ඔය හදලා ගන්නේ
හැලි පීපල් බංග වේවා
.