Bluetooth Helmet
![]()
මේ හෙල්මට් එක රු 55,000 කට පමණ මිලදී ගැනිමේ හැකියාව තියෙනවා. ඉස්සර වගේ නෙමෙයි. Call එකකට Answer කරන ගමන්. සිංදුවක් අහන ගමන් බයිසිකල් පදින්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ඔබේ ගමනේ සජීවී රූප ඒ මොහොතේම අන්තර්ජාලයට එක් කරන්න පුළුවන්.
Helmet Camera
![]()
මෙන්න මේ Camera එක හෙල්මට් එකට සවිකරලා නොනවත්වාම පැය 48ක් එකදිගට Record කරන්න පුළුවන්. මේක එන්නෙ U.S.A වලින්. ලංකාවෙ මුදලින් රු. 7,500 ක මිලක ඉඳන් ගන්න පුළුවන්.

elazzz
![]()
elaaa![]()
patta macho.....
fattah![]()
මල් 7යි
අරව දෙන්න බැහැලුනේ බන්

elazz
![]()
කොහෙන්ද ඔය කියන ගනන් වලට ගන්න තියෙන්නේ?![]()

pattai
පට්ට මචෝ රේප්+
මේ ගැන නම් මම අද තමයි දැන ගත්තේ...
මැක්සා මචෝ....
කවි ටිකත් අගෙයි....

bump
ඕනෑම සයිකලයකම Digital Meter එකක් සවිකරගන්න පුළුවන්. අපි මේක ගෙන්වන්නෙ U.K වලින්. රු. 25.000 ක මිලක ඉඳන් ගන්න පුළුවන්.
![]()
ado meka kohomada ban set karanne? one ekakata?

thnkx machan.. rep++
ඕනෑම සයිකලයකම Digital Meter එකක් සවිකරගන්න පුළුවන්. අපි මේක ගෙන්වන්නෙ U.K වලින්. රු. 25.000 ක මිලක ඉඳන් ගන්න පුළුවන්.
![]()
ado meka kohomada ban set karanne? one ekakata?

ඔය මීටරේම නෙමේ.. උදාහරණයක් විදියටයි දැම්මෙ..