කොල්ලන්ගෙ මෝටර් සයිකල් පිස්සුව.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    elazz

    75bb3e3f2c4149f8bb78733.png
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    Bluetooth Helmet
    nolan_n102_solid_helmets.jpg


    මේ හෙල්මට් එක රු 55,000 කට පමණ මිලදී ගැනිමේ හැකියාව තියෙනවා. ඉස්සර වගේ නෙමෙයි. Call එකකට Answer කරන ගමන්. සිංදුවක් අහන ගමන් බයිසිකල් පදින්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ඔබේ ගමනේ සජීවී රූප ඒ මොහොතේම අන්තර්ජාලයට එක් කරන්න පුළුවන්.


    Helmet Camera
    hd-helmet-camera.jpg


    මෙන්න මේ Camera එක හෙල්මට් එකට සවිකරලා නොනවත්වාම පැය 48ක් එකදිගට Record කරන්න පුළුවන්. මේක එන්නෙ U.S.A වලින්. ලංකාවෙ මුදලින් රු. 7,500 ක මිලක ඉඳන් ගන්න පුළුවන්.



    මේ ගැන නම් මම අද තමයි දැන ගත්තේ...
    මැක්සා මචෝ....
    කවි ටිකත් අගෙයි....

    :lol::lol::lol::lol:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඕනෑම සයිකලයකම Digital Meter එකක් සවිකරගන්න පුළුවන්. අපි මේක ගෙන්වන්නෙ U.K වලින්. රු. 25.000 ක මිලක ඉඳන් ගන්න පුළුවන්.

    ViewImage.aspx


    ado meka kohomada ban set karanne? one ekakata?
    :eek::eek::eek:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif

    11.gif

    patta macho.....
    තෑන්ක්ස් මචං..

    තෑන්ක්ස් මචං..

    මල් 7යි :)
    අරව දෙන්න බැහැලුනේ බන්
    තෑන්ක්ස් මචං.. කොමෙන්ටුවක් දැම්මම ඇති.. රෙප් අවුලක් නෑ..:)

    තෑන්ක්ස් මචං..

    කොහෙන්ද ඔය කියන ගනන් වලට ගන්න තියෙන්නේ? :)
    දන්නෑ..:no:

    තෑන්ක්ස් මචං..

    පට්ට මචෝ රේප්+
    තෑන්ක්ස් මචං..

    මේ ගැන නම් මම අද තමයි දැන ගත්තේ...
    මැක්සා මචෝ....
    කවි ටිකත් අගෙයි....

    :lol::lol::lol::lol:
    තෑන්ක්ස් මචං.. කවි ටික නම් පට්ට පරණයි.. :)

    11.gif

    ඕනෑම සයිකලයකම Digital Meter එකක් සවිකරගන්න පුළුවන්. අපි මේක ගෙන්වන්නෙ U.K වලින්. රු. 25.000 ක මිලක ඉඳන් ගන්න පුළුවන්.

    ViewImage.aspx


    ado meka kohomada ban set karanne? one ekakata?
    :eek::eek::eek:
    ඔය මීටරේම නෙමේ.. උදාහරණයක් විදියටයි දැම්මෙ..:)

    thnkx machan.. rep++
    තෑන්ක්ස් මචං..

    තෑන්ක්ස් මචං..
     

    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    ඕනෑම සයිකලයකම Digital Meter එකක් සවිකරගන්න පුළුවන්. අපි මේක ගෙන්වන්නෙ U.K වලින්. රු. 25.000 ක මිලක ඉඳන් ගන්න පුළුවන්.

    ViewImage.aspx


    ado meka kohomada ban set karanne? one ekakata?
    :eek::eek::eek:

    meka ganna thenank kiyapiyoooo......
    :frown: