මචන් උබට තියෙන්නේ Frenulum Breve කියලා ලෙඩක්. Flaccid වෙනකොට (Normal තියෙන කොට) පෙරසම පිටිපස්සට ගන්න පුලුවන් වෙන්නෙත්, Erected වුනාම (නැග්ගම) පිටිපස්සට ගන්න බැරි වෙන්නෙත් උබේ Frenulum එක (නූල) කොටයි. මේකට කොන කපන්න ඕන නෑ මේකට සරල සැත්කමක් තියෙනවා Frenuloplasty කියලා ඒකෙන් කරන්නේ නූලේ පොඩි කැපුමක් දාලා ඒක ඇදෙන්න සලස්වන එකයි. කීයකටවත් කොන කපන්න එපා. කොන කැපීමෙන් ලිංගික තෘප්තිය සියට 75% බහිනවා කියලා British Journal of Urology එකෙන් කියල තියෙනවා ,අනෙක් එක එතකොට උබට අතේ ගහන්නත් අමාරු වෙයි සාමාන්‍යය විදියට.