කොල්ලන්ගේ බනිස් කෑම ( අතිශ්‍යයින්ම කොල්ල&#3505

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    කොල්ලන්ගේ බනිස් කෑම ( අතිශ්‍යයින්ම කොල්ල&#3505

    කොල්ලන්ගේ බනිස් කෑම

    කොල්ලෝ බනිස් කෑමට රුසියෝය... බනිස් කන්න ආස කෙල්ලෝද සිටියාට වැඩිපුරම බනිස් කන්න කැමති කොල්ලෝය... බනිස් කන්නේ බඩගින්නට නෙවේය... බනිස් කන්නේ ආසාවටය... අවුරුද්ද කාලයට නම් කන්නේ තරගයටය.. ඒ තරගවලත් වැඩිපුරම සිටින්නේ කොල්ලෝය.. කොල්ලෝ හා කෙල්ලෝ එකට බනිස් කනවා පොඩිමෑන් හැබැහින් ජීවිතේට දැක නැත්තේය... දකින්න ආසාවෙන් ඉන්නවාය.. ඒත් ලංකාවේ ඒවා දැකීමට තව අම්බාඑක කලක් යාවිය...

    කොල්ලෝ බනිස් කෑමට ආස උනත් බනිස් ගැන දන්නා උන් අඩුය... ඒ නිසා බනිස් කෑම ගැනි කියන්න කලිං බනිස් ගැන ලියනවානං හොදයි කියා හිතෙනවාය...

    බනිස් ජාති මහ හුගක් තියෙනවායා... සිංගල් බනිස් , ඩබල් බනිස් , ක්‍රීම් බනිස් , කැට බනිස් , සීනි බනිස් ගල් බනිස් ආදී වසයෙන්ය... සමහර බනිස් සෝ කේස්වල දමා මැස්සෝ ඇහිරි ඇහිරි තියෙනවාය... ඒවා කන්න කස්ටිය වැඩි කැමැත්තක් නැතිය... ඒත් නැති කමට ඒ බනිස්ද ගිල දාන එවුවෝ නැත්තෙම නැතිය... සෝ කේස් වල තියෙන බනිස් ගෙඩි තියෙන කඩේ අනුව ගාන වෙනස් වෙනවාය... මෝනිස් එක වගේ හයි පයි කඩේකින් ගන්නවානං ගාන සැරය.. පෙට්ටි කඩේකින් ගන්නවානං ගාන අවුලක් නැතිය... කඩේ සෝ කේස් එකට රැවටි එකම බනිස් ගෙඩිය සමහරු වැඩි මිලක් දීලා කනවාය... උන් හෙන පවුය..

    සීනි බනිස් තියෙනේ පුල් කවර් පිටය... හුලං වැදුනත් සීනි දියවෙනවාය.. ක්‍රීම් බනිසුත් එහෙමය.. යන්තන් ඇත්තං ක්‍රීමී බේරෙනවාය.. ගල් බනිස්නං ඕන මළ දානෙකට ඔට්ටුය.. ඒත් වැඩි දෙනා ආස පැකට් එකේ තියෙන පැකිං පිටිං බනිස් වලටය...

    ඔය කොයි බනිසත් කන්නේ ආසාවටය... සමහරු බඩගින්නටද කනවාය.. ඒත් බනිස් ගෙඩියකින් බඩ පිරෙන්නේ යන්තං ඇබිත්තය.. තව චුට්ට වෙලාවකින් බඩගිනි මහ හුගක් එනවාය...

    ගොඩක් දෙනා ආසා බනිස් තමන්ගේම කරගෙන කන්නය. තමන්ගේ කරගන්නත් කැමති අලුත්ම බනිස්ය. සිංහලෙන්ම කියනවානං අර කලිං කිවුවා වගේ පැකින් පිටින් බනිස්ය.. පැකින් එක කඩලානං ඒවා ගේන්න කැමති නැතිය.. පැකින් කඩපු බනිස් හොරෙන අහලවලා සමහර හොර මුදලාලි ගොල්ලා හොරෙන් විකුනනවාය.. ගෙදර ගෙනැල්ලා කන්න බලපු වෙලාවට වැඩේ අහු උනොත් මුදලාලිටත් බඩු පැකිංය... ඒත් හයි පයි කඩවලින් ගේන නිසා සමහරුට ඒවා ගානක් නැතිය.. ගානක් තිබුනත් කඩේ කොලටි එක මතක් කොරං නිකං ඉන්නවාය... කොලටි කඩවල තියෙන හෙන ගනං බනිස් හිටපු හැටියේ අඩුවට දෙනවාය... ඒවා පැකිං කඩපු බනිස් බව කොල්ලෝ දැනගත යුතුය...

    පැකින් එක අප්සට් උනත් කොළටි බනිස් නැත්තේම නැතිය.. ඒවානං අවුලක් නැතිය.. පැකින් කඩපු එකාලාට ඒවා කන්න පින නැතිය... ඔය පැකින් එකේනං වැඩක් ඇත්තේම නැතිය.. විකුනන්න... ගාන වැඩි කරන්න දාමු උප්පරවැට්ටියක්ය.. බනිස කොලිටි නං එච්චරය...

    වෙන එකෙක් කාපු බනිස් වලට කවුරුවත් කැමති නැතිය.. ඒත් නිකන් දෙන නිසා ඒවා කන උන්ද සිටිනවාය... කවුරු හරි පැකින් කඩලා බාගෙට කාලා තියෙන බනිස් ගෙඩියකින් කෑල්ලක් කඩාගන්න වැඩි හරියක් උන්දැලා කැමතිය.. ඒ මොකද කියනවානං තමං කාපු කෑල්ලත් පැකිං කඩපු එකාගේ අකවුට් එකට ඩිපොසිට් වෙන නිසාය... ඒත් හොරෙන් බනිස් කා මාරුවෙන්න හදන වෙලාවල් වල බඩු පැකට් වෙන අවස්තාද ඇත... එහෙම වෙලාවට අතින් පහක් දී අනුන් කාපු පජාත බනිසක් සෙට් වෙනවායා... ඒකනං හොඳම වැඩේය...

    බනිං කෑම ගැන කතා කරනවානං ඒක කරන්න ඕනෙ ක්‍රමේටය.. කාලෝචිත උදාහරණයක් අරගෙන
    ඔහෙලාට ඒක මෙහෙම පැහැදිලි කොරලා දෙනවාය

    අවුරුද්දට අපි බනිස් කෑමේ තරග ඕනෑ තරං දැක තියෙනවාය.. කොල්ලෝ බනිස් කන්න ගියාම බදාගෙන කන බව දන්නා නිසා උන්ගෙ අත් බඳිනවාය.. හැබැහින් පලවෙනි සැරේට බනිස් ගෙඩිය කන්න යනකොටත් අපේ අත් තියෙන්නේ ඒ වගේම බැඳලාය.. බනිස අල්ලන්නට අපිට බැරිය... ගේම දෙන්නට ඕනේ කටින් ය...

    බනිස් වැලට එල්ලෙද්දී ඕනේ තරං බනිස් තියෙනවා නේදැයි සිතා කම්මැලි උනොත් වැඩේ කොට උඩය... ඉස්සෙල්ල දුවන එකා කන්න ලේසි හොදම බනිස තෝරා ගන්නවාය... ඒක නිසා අනිත් එවුට කලින් දුවගෙන ගොස් හොදම බනිස් ගෙඩිය අල්ලා ගැනීමට කොල්ලෝ දස්සයෝ වෙන්ඩ ඕනෑය...

    තරගයේ බනිස් තියෙන්නෙ වැලේ එල්ලිලා උඩින්ය.. ඇත්ත බනිසුත් එහෙමමය.. තියෙන්නෙ හෙන උඩිංය.. ඒවා බිමට ගන්න කොල්ලෝ දැනගන්න ඕනෑය.. ඒකත් ක්‍රමේටය...

    බනිස් ගෙඩිය ගාව දන ගැහුවොත් බනිස් තව තව උඩ යනවාය... ඒක නිසා දුවගෙන ආවත් බනිස් ගෙඩිය ගාව දනගාන්න හොද නැතිය.. ඒ වගේම පැනපු ගමන් බනිස් කන්නද බැරිය.. බනිස් එතකොට දුර යනවාය... දුවගෙන හොදම බනිස අල්ලගත්තානං කලබල වෙන්න බැරිය... පස්ට් ඔප් ඕල් උඩින් තියෙන බනිස් ගෙඩිය කටිං ගේම දී බිම දාගත යුතුය.. ඒතකොට කන්න පට්ට ලේසිය... බනිස් උඩින් තියෙන විට කන්න අමාරුය. අපේ බෙල්ලේ පොට යනවා විතරය...

    බනිස් ගෙඩිය බිම දැම්මාමත් කන්න හදිස්සි වෙන්න හොද නැතිය.. කලබලේට කටට ආව බනිසත් හිරවෙනවාය...ඒක නිසා එක සැරේ මුලු බනිසම කන්න බැරිය. කන්න ඕනෙ චුට්ට චුට්ටය.. චුට්ට චුට්ට කාල බැලින්නං මුලු බනිසම කාලා ඉවරය... ඒ කියන්න ගේම දිනුන්ය...

    බනිස් කෑම සැබැවින්ම ගේමක් කරගන්නේ කොල්ලෝ අපිමය... ක්‍රමේට කරනවානං ගේමක් ඇත්තේම නැතිය.. බනිස් පැකිං කඩා බාගෙට කා දමා යාම සුදුසු නැතිය... ඒව හෙන පවුය... කන එකෙක්ටවත් කන්න නැතිය.. පැකින් කඩා බාගෙට කා බනිස් මග දමා යන උන්ට අන්තිමට ලැබෙන්නේත් වෙන එකෙක් කාපු බනිසක්මය... ආයෙ ඒකෙ හෝදන්න දෙයක් නැතිය.. ඒක නිසා අල්ල ගනිපු බනිස කෑම හෙමි හෙමින් හිත සතුටින් කල යුතුය... එතකොට එය ලෝකේ හොදම බනිස වෙනවාය.. අනිත් උන්ගේ බනිස්වලට ඉරිසියා නොකල යුතුය... ඒවා හොරෙන් කෑමද හොද නැතිය.. ඒවා හොරෙන් කන්න යන වෙලාවේදී තම්න්ගේ බනිසට කපුටෝ කොටන්නට පුලුවන්ය... එල්ලෙන බනිසට වඩා බිම දාගත් බනිස හොදය.. කෑමට ලේසිය... පුල් ආතල්ය....

    :rofl::rofl:

    Source:- Mail:)

  • Jan 21, 2012
    1,752
    348
    83

    best part
     
    • Like
    Reactions: dj gamaya

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    නාවල නිහාල්;12427860 said:

    :):rofl: