කොල්ලන්ටත් වස ලැජ්ජව​

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    ඕක තමා කියන්නේ පනින්න පෙර සිතා බලනු කියල. උබටත් කියන්න තියෙන්නේ එච්චරයි. කෙල්ලගේ වීඩියෝ එහෙම නෑතිව ඈති කියල හිතමු
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    උබේ පංතියේ හිටපු කොල්ලෙක් නම් උබත් දන්නවා ඇතිනේ.ුගෙන් මුලින්ම අහපන් ඇයි මෙහෙම කරන්නේ කියලා. අර කෙල්ලටත් තේරුම් කරල දීපන් ඔය වගේ එකෙක්ව අතැරලා දාන්න කියලා. හැබැයි උබත් ප්‍රශ්නෙට ඕනවට වඩා මැදිහත් උනොත් අවුලක් වෙයිද මන්දා...
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,385
    2,386
    113
    ඔය කෙල්ලට කියාපන් වෙනද වගේම ඌත් එක්ක වෙනසක් පෙන්නන්නෙ නැතුව ඉන්න කියල. උඹ කියන විදියට ඒකිගෙ පෙට්ටියත් කඩලනම් ශේප් එකේ ඌත් එක්ක ඉන්න වෙලාවක බ්ලෝ ජොබ් පාරක් දෙනගමන් ටොපා කඩාගන්න කියපන් මිට විතරක් ඉතුරුවෙන්න...

    :rofl::rofl::rofl:
     

    AnuradhaRa

    Well-known member
  • ඔය වගේ පකයින්ටමයි කෙල්ලො සෙට් වෙන්නෙ...

    අනේ අපිට කෙල්ලෙක් සෙට් වුණේ නෑනෙ...

    මට ඉතිං ඔය කිසිම කෙල්ලෙක් ගැන ලොකු අනුුකම්පාවක් නෑ දැං..

    දැං මං නාකියි. ඉතුරු ටිකත් තනියම ඔහෙ ඉන්නව
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    :yes: :yes: :yes:
    [/QUOTE
    ;);)

    ඔය වගේ පකයින්ටමයි කෙල්ලො සෙට් වෙන්නෙ...

    අනේ අපිට කෙල්ලෙක් සෙට් වුණේ නෑනෙ...

    මට ඉතිං ඔය කිසිම කෙල්ලෙක් ගැන ලොකු අනුුකම්පාවක් නෑ දැං..

    දැං මං නාකියි. ඉතුරු ටිකත් තනියම ඔහෙ ඉන්නව
    ubata dan godak vayasaida :D english class ekakata vage yanna bari tharam vayasada? english class ekakata giyanm ubata kellek daganna puluvan bn :D
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඊයේ රැ අපෙත් එක්ක ඉස්කෝලෙ ගිය කෙල්ලෙක් කතා කරා. ඒ කෙල්ල යාලු වෙලා හිටියේ අපේ පන්තියෙම හිටපු තව කොල්ලෙක් එක්ක​. ඒ කොල්ල මේ කෙල්ලට බූට් එක තියලා. බූට් එක තියලා තියෙන්නෙ සල්ලි වගයක් ඉල්ලුවම දුන්නෙ නැහැ කියලා. කොල්ලට​ හරි රස්සාවකුත් නෑ. කෙල්ල ඉන්‍ෂුවරන්ස් කම්පැනි එකක වැඩ කරන්නෙ. ඒ කෙල්ලට මාසෙකට 15000ක් පඩි ලැබෙනවා. රු5000ක් ට්‍රන්ස්පොට්+අනිත් වියදම් වලට යනවා. ගෙදරටත් මොනවා හරි අරන් දාන්නෙ ඉතුරු 10000ලු. අර පො#න්නයා ඒකිගෙන් හැම මාසෙම 5000කට වැඩිය කඩා ගන්නවලු පස්සේ දෙන්නම් කියලා. ගිය මාසේ කෙල්ලගේ අම්මට සනීප නැතිවෙලා බෙහෙත් ගන්න ගිහින් ගොඩක් වියදම් වෙලා. ගියමාසේ අරූ සල්ලි ඉල්ලුවම දෙන්න නැති නිසා කෙල්ල ඇත්ත සිද්ධිය කියලා . කොල්ල අරකිට නැති වෙන්න් බැනලා, ආයෙත් කතා කරන්නෙ නැ කියලා. දැන් නම්බර් බ්ලොක් කරලලු. ඒ මදිවට ෆේස්බුක් එකේ අරකිට බැන බැන එක එක මගුල් දානවා. කෙල්ල අඩ අඩ විස්තරේ කියද්දි දුක හිතුනා බන්. කෙල්ලගේ පෙට්ටියටත් වැඩේ දීලා කියලා මට කියපු සමහර දේවල් වලින් තේරුණා. මේකිට නංගියෙකුත් ඉන්නවා. පවුලේ ගොඩක් වියදම් දරන්නෙ මේකි. මේවගේ උන් ගේ අහවල් එක කපන්න ඕනි. මේවගේ පො#න්න වැඩ කරන හු#ත්තලා නිසා කොල්ලන්ටත් වස ලැජ්ජව​.

    ඔය වගේ පොන්න සිංහල බල්ලෝ නිසා තමා සිංහල කෙල්ලෝ මුස්ලිම් උන්ව බදින්නේ.මම දන්න ගොඩක් උන් ඉන්නවා.උන් කන්නේ ගෑණි හම්බ කරන එකෙන්.පොන්න පිරිමි.ගෑණියෙක්ට කන්න බොන්න දෙන්න පණ නැහැ ඒ උනාට ජාතිය රකින්න කඩු පොලු අතට ගන්න ටෝක්ස්.:rofl::rofl:
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    උඹ තමා ඩයල් එක:D
    ඔය කෙල්ලට කියාපන් වෙනද වගේම ඌත් එක්ක වෙනසක් පෙන්නන්නෙ නැතුව ඉන්න කියල. උඹ කියන විදියට ඒකිගෙ පෙට්ටියත් කඩලනම් ශේප් එකේ ඌත් එක්ක ඉන්න වෙලාවක බ්ලෝ ජොබ් පාරක් දෙනගමන් ටොපා කඩාගන්න කියපන් මිට විතරක් ඉතුරුවෙන්න...
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔය වගේ පකයින්ටමයි කෙල්ලො සෙට් වෙන්නෙ...

    අනේ අපිට කෙල්ලෙක් සෙට් වුණේ නෑනෙ...

    මට ඉතිං ඔය කිසිම කෙල්ලෙක් ගැන ලොකු අනුුකම්පාවක් නෑ දැං..

    දැං මං නාකියි. ඉතුරු ටිකත් තනියම ඔහෙ ඉන්නව

    :rofl:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    pettiya kadilnam u ekka inn kiypn..

    avatar417171_9.gif


    :lol:
     

    AnuradhaRa

    Well-known member

  • විසේට පෙට්ටි කඩා ගන්න එවුණුත් ඇති..
    හිතන්නෙ නැති විදියට දෙන්නගෙ සම්බන්ඳෙ නවත්තන්ඩ වෙන වෙලාවලුත් ඇති..
    තව කොල්ලො අමාරුවෙ දාපු කෙල්ලොත් ඉන්නව..
    හැමෝම එක මිම්මෙන් මනින්ඩ හොඳ නෑ..
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    විසේට පෙට්ටි කඩා ගන්න එවුණුත් ඇති..
    හිතන්නෙ නැති විදියට දෙන්නගෙ සම්බන්ඳෙ නවත්තන්ඩ වෙන වෙලාවලුත් ඇති..
    තව කොල්ලො අමාරුවෙ දාපු කෙල්ලොත් ඉන්නව..
    හැමෝම එක මිම්මෙන් මනින්ඩ හොඳ නෑ..

    :yes:අපේ උන් ඉතින් ඉක්මනට මිනිස්සුන්ව judge කරනවනේ..
     
    • Like
    Reactions: AnuradhaRa