කොල්ලන්ට ගැලපෙන්නෙම බයික් එක

tupac97

Well-known member
  • Apr 9, 2016
    9,072
    1
    3,903
    113
    colombo
    උබ පුද්ගලිකව මේ 2Pac කියන චරිතෙ දන්නෙ නැතුව ඇති. මම මාරම කැමති චරිතයක් තමා මේ. ඒ උනත් මම මේ ත්‍රෙඩ් එක දැක්කම මූ ලොලන්ත කෙනෙක් වෙන්නැති කියලමයි හිතුනෙ. නමයි picture එකයි දැකලා කලකිරුනා. 😂

    why so serious, bruh? just chill
     
    • Haha
    Reactions: K A R A W A L A Y A

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    1,996
    1
    3,087
    113
    cpFIW.gif
    මං සිරාවටම අහන්නේ!
    ඇයි බං සමහර ගෑනු මේ විදිහට අපි ළඟට වෙලා හිටගන්නේ?
    අපේ ඔෆිස් එකෙත් එක්කෙනෙක් ඉන්නවා,
    මම කොම්පීතර මල්ලිත් එක්ක වැඩ කරද්දී මේ විදිහට තමා ඉන්නේ!
    නැහැ, මේ විදිහටම නෙමෙයි ඉතින්!
    ඒත් කොම්පීතරේ මොකක් හරි වැඩක් කරද්දී
    ඒකට උදව්වට එයාව ගෙන්නගත්තහම
    මගේ මූණ අස්සේ එබෙනවා වගේ මොනිටරේට එබිලා බලන් ඉන්නවා,
    එයාගේ කෙස් මගේ මූනේ ගෑවෙන විදිහට!
    මොනා නැතත් ලස්සන, කඩිසර කෙල්ල!
    මම කලිනුත් එයා ගැන මේකේ කියල තිබ්බ!
    යකෝ පිට ඉඳල බලන එකෙක් හිතයි අපි නෝනයි, මහත්තයයි කියල!
    අනික් මිනිස්සු මොනවා හිතනවද දන්නේ නැහැ බං!

    මොකද, මම අහල තියෙන හැටියට සාමාන්‍යයෙන් මේ විදිහට ඉන්නේ පැණි හලන පිරිමිනේ!
     
    • Haha
    Reactions: sakuntha1996

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    32,780
    23,438
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දැන් කඩේට ගියා රෝල්ස් එකක් ගේන්න. කොල්ලෙක් අවා කඩේට බයික් එකේ මම හිතන්නේ වැඩට ගිහින් ගෙදර යන ගමන්. ජැකට් එකයි ෆුල් ෆේස් එකයි ගලවපුවහම උගෙ හොට් ඒ මහන්සි පාට පිස්සු වට්ටනවා

    ubata tibbe tankiya udin wadi wela dadiya ekkama tholak danna
     
    • Haha
    Reactions: Walter White

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    25,995
    13,097
    113
    දැන් කඩේට ගියා රෝල්ස් එකක් ගේන්න. කොල්ලෙක් අවා කඩේට බයික් එකේ මම හිතන්නේ වැඩට ගිහින් ගෙදර යන ගමන්. ජැකට් එකයි ෆුල් ෆේස් එකයි ගලවපුවහම උගෙ හොට් ඒ මහන්සි පාට පිස්සු වට්ටනවා
    ikmanata samalingaka panatha genahanko menna me @tupac97 ge asawa hariyanna..............
     
    • Like
    Reactions: Solo Rider

    raman2

    Well-known member
  • Feb 16, 2009
    2,531
    2,010
    113
    • Haha
    Reactions: Ryker

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,177
    1,390
    113
    උබ පුද්ගලිකව මේ 2Pac කියන චරිතෙ දන්නෙ නැතුව ඇති. මම මාරම කැමති චරිතයක් තමා ඒ. ඒ උනත් මම මේ ත්‍රෙඩ් එක දැක්කම මූ ලොලන්ත කෙනෙක් වෙන්නැති කියලමයි හිතුනෙ. නමයි picture එකයි දැකලා කලකිරුනා. 😂
    2pac කියලා දාගෙන ආවම උබ කියන්නේ මෙතන රැප් කරන්න ඕනේ කියලද? දැන් මම බිම බඩගාන්න ඕනෙද?
     
    • Haha
    Reactions: tupac97