කොල්ලන්ට විශේෂයි

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    කොල්ලන්ට විශේෂයි

    කොටි සිරසෙන් තවත් කුප්ප වැඩක්. ගෙදර මිනිහා එක්ක ප්‍රශ්න ඇති කරගන්න උගන්වන වැඩ සටහනක් උදේට සිරසේ යනවා. රට කැවා මදිවට පවුල් ජීවිතත් කඩාකප්පල් කරන්න යන්නෙ.

    https://www.facebook.com/kiyannatalkshow/videos/1859896057609394/

    තේ එකක් හදාගන්න දන්නැති , මලාට ගෙදර වැඩක් කරන්නැතුව අඩුගානෙ අම්ම තාත්තටවත් උදව් කරන්නෙ නැති ඒ උනාට කෙහෙල්මල් කාන්තා විමුක්තියක් ගැන කියෝන අම්මන්ඩිල ටිකක් ඉන්න මිනිස්සුන්ගෙ ඔලු කන්න හදපු සිරසෙ තවත් ගොන් වැඩසටහනක්.
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,044
    2,846
    113
    උදෑසන 9:30ට හින්ද හොදයි , රෑ 8ට ගියොත් බඩුම තමයි :angry:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    නියම වෙලාවට දාලා තියෙන්නේ.මිනිහා මැරිලා මැරිලා ගෙදර එනකොට ගෑණි යකින්න වගේ ඇගට කඩාගෙන පනියි.පවුල් අවුල් වෙයි.ළමයි හිගා කයි.උන් වෙන උන් බදියි.:rofl:thank you සිරස.:P
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    සිරසෙන් තමා මෙ රට මෙච්චර් සවුත්තු කළෙ.
    වෙඩිං වල තියෙන උන්මාදය බලන්න.
    ඒ වගෙම කෙල්ලෙක් වටෙ යාම කොල්ලෙක් කෙල්ලන් දෙකතුනක් කිරීම වැනි දෙවල් සාධාරණීකරනය කරන හැටි බලන්න.
    සෙරම මෙ සිරසෙන් පෙන්නපු වැඩසටහන් වලින් හදාපු මානසිකත්වය.
    අනෙ මන්දා
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    නියම වෙලාවට දාලා තියෙන්නේ.මිනිහා මැරිලා මැරිලා ගෙදර එනකොට ගෑණි යකින්න වගේ ඇගට කඩාගෙන පනියි.පවුල් අවුල් වෙයි.ළමයි හිගා කයි.උන් වෙන උන් බදියි.:rofl:thank you සිරස.:P

    :)
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඔව් බං. මමත් ටික වෙලාවක් බැලුවා ඔය හුතු සංගමේ කතාව. පිස්සු විකාර :no::no::no::no:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Sirasen samaje illana de denawa bn niyama welawata.

    me time ekata ape ganu oya wage ekak balanna sadii pahadi inne.
     
    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    කොටි සිරසෙන් තවත් කුප්ප වැඩක්. ගෙදර මිනිහා එක්ක ප්‍රශ්න ඇති කරගන්න උගන්වන වැඩ සටහනක් උදේට සිරසේ යනවා. රට කැවා මදිවට පවුල් ජීවිතත් කඩාකප්පල් කරන්න යන්නෙ.

    https://www.facebook.com/kiyannatalkshow/videos/1859896057609394/

    තේ එකක් හදාගන්න දන්නැති , මලාට ගෙදර වැඩක් කරන්නැතුව අඩුගානෙ අම්ම තාත්තටවත් උදව් කරන්නෙ නැති ඒ උනාට කෙහෙල්මල් කාන්තා විමුක්තියක් ගැන කියෝන අම්මන්ඩිල ටිකක් ඉන්න මිනිස්සුන්ගෙ ඔලු කන්න හදපු සිරසෙ තවත් ගොන් වැඩසටහනක්.

    munge moda vada. 16+ kiyalath GON programme ekak kara mathakada:no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ටීවි එකට වෙඩි තියන්න තියෙන්නෙ මැච් පැරදුනාම ඇමරිකන් කාරයො කරනව වගේ :cool: