~ කොල්ලන්ට සලකන්නේ මෙහෙමද! කුජීතයි බන් ~

කෙල්ල ඉදිරියේ යා


  • Total voters
    40

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ලොල්...මම හිතන එකා විය යුතුයි:lol::lol:;)
    මේ අර එදා සිද්දිය නේද?:rolleyes::P:rofl:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113

    මෙහි කතා නායකයා වන ඔහු සුපිරි හැකර් වරයෙකි. නමුත් මොහු ආ වෙලේ සිටම තමාගේ ප්‍රේමයෙන් වෙලුනු ඒ අබිසාරිකාව සමග පමනක් කතා කරමින් සිටී. පැමිනුනේ කුමකටද, කරන්නෙ කුමක්ද,, ඔහු නොදනී :baffled: ඔහු කුමක් හෝ ප්‍රේම ලෝකයක අතරමන් වී සිටිනවා අනිකුත් තිදෙනා දුටුවත් : නොදැක්කා මෙන් සිටියෝය. කට කොනෙන් සිනා යති.. :P


    me wage super hacker la innawa kiyala ahuwamay, keyloger hacker la da? anyway mama danna set ekak innawa, un hacking jeewithaya kara gaththa ewun, unta hacking arenna wena life ekak ne, kello gena thiya, thaman kanne monawada kiyalawath danne nethi hacker la tikak mama dannawa.
    eekath honday.. yalu wechcha kellata.. goo baya SUPER hacker lath lankawe innawa ehenam..:lol:
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    කෙල්ලට ගරු කරන නමුත් කොල්ලන්ද බොකු වැනිය.

    :ලොල්: :lol: හිනා කාල මැරෙනවා බන් මේකට