~ කොල්ලන්ට සලකන්නේ මෙහෙමද! කුජීතයි බන් ~
එක් දිනක් කිසිදා නොදැකපු මිතුරන් 4 දෙනෙකු හමුවූයේ රැකියාවෙන් හැකර් කෙනෙකු වූ ඔහුගේ අදහසක් මල් පලගැන්වීමටය.. 

මුලින්ම පැමිනි යක්ශයා අනිත් තිදෙනාට නොකඩවා දුරකතන ඇමතුම් ලබා දෙන්නේ අනිකුන් පොලු තබා ඇත්දැයි යන බියටමය
කෙසේ හෝ ඔවුන් තිදෙනෙකු හමු විය. ඉතිරි වි ඇත්තේ තවත් එකෙකු පමනි. ඔහුද ගමනාන්තයට ලගා විය. සතර දෙනාම සතුටින් සිනහමුසු මුවින් සතර දෙනාවම අදුනගැනීමෙන් පසුව මුලින් කී එකාගේ අදහස ක්‍රියාවක් බවට පත් කිරීමට වුවමනා දෑ පිලිබද සාකච්චා කරන්නට පටන් ගැනුනි.
ආශ්චර්ය පටන් ගනුනේ එතැන් සිටය.
මෙහි කතා නායකයා වන ඔහු සුපිරි හැකර් වරයෙකි. නමුත් මොහු ආ වෙලේ සිටම තමාගේ ප්‍රේමයෙන් වෙලුනු ඒ අබිසාරිකාව සමග පමනක් කතා කරමින් සිටී. පැමිනුනේ කුමකටද, කරන්නෙ කුමක්ද,, ඔහු නොදනී
ඔහු කුමක් හෝ ප්‍රේම ලෝකයක අතරමන් වී සිටිනවා අනිකුත් තිදෙනා දුටුවත් : නොදැක්කා මෙන් සිටියෝය. කට කොනෙන් සිනා යති.. 
මෙසේ වේලාව ගෙවී යද්දී ඔහුට ඉතා දැඩි සැර පරුෂ පනිවිඩයක් ආදරනීය කෙලි පොඩ්ඩ විසින් එවා ඇති බව ඔහු අපට ඉතා දුක්මුසු මුහුනින් දැනුම් දුනි..
දෙනෙතට කදුලක් නොආ එකම පුද්ගලයාද ඔහු විය, මන්දයත් මෙවැනි මරන තර්ජන ඔහුට ජීවිතයේ ඉතාමත් සුලබ හුරු පුරුදු අත්දැකීම් වී තිබූ නිසාය.
එය එලෙසින්ම මෙසේ විය.
"තමුසෙ කොහේද ඉන්නෙ. මගෙ ඇස් දෙක පෙන්නන්න නවලෝකෙට යන් ඕනෙ. අද තමා ඩොක්ටර් එන්න කිව්වෙ..මට අමතක වෙලා කතා නොකරයි කියල හිතුවද, තමුසේ හොදින් මතක තියාගන්නවා.. මන් තමුසෙ හිතන් ඉන්නව වගේ ගෑනියෙක් නෙවෙයි, කිව්ව වෙලාවට ඇවිත් ඉන්නවා, ආවම බලාගමුකො. "
අපද ඔහුගේ දුරකතනයට ආ මෙම පනිවිඩය දෙස දෑස යොමු කලේ සිත් පිත් නැතිවය. කුමක් කරන්නද ?
එම මොහොතේ පටන් ඔහුගේ කෙදිරිල්ල අනන්ත අප්‍රමාන විය.. එනම් විනාඩියකින් විනාඩියක් ගත වන්නටත් ඉක්ම ඔහු මැසිවිලි නැගූයේ 'අනේ මචන් එයා කතා කරනවා... තව පැයයි මට උපරිම ඉන්න පුලුවන්,. වෙන දවසක් නම් අවුලක් නෑ.. (හරියට ඒ දවස දාගත්තේ අපි වගේ)
කුමක් කරන්නද, කුමක් විය යුතුද යන්න නොතේරුනු අප ඔහුදෙස අනුකම්පා සහගතව බලා විසිර ගියෝය.
මෙයින් ගම්ය වන්නේ කුමක්ද! මෙසේ ගෑනු ජාතියට ලොල් විය යුතුද ?
කොල්ලන් ඉදිරියේ තමාගේ කෙල්ල ගැන වරනනා කිරීමට හෝ වෙනත් රස මුසු තැන් පවසනවාට අනිකුත් කොල්ලන්ද අකමැති නැත.
එහෙත් මෙසේ කුජීත ලෙස ගෑනුන්ට බිය වැදී කාත් කවුරුත් නැති අසරන වූ බලු කුක්කෙකු මෙන් ක්‍රියා කිරීම ඉතාම කුජීත ක්‍රියාවකි. ඔබ සිතන්නේ මෙලෙස කොල්ලන් ඉදිරියේ ගෑනුන්ට බිය වැදී ඇයගේ අවශ්යතාවයට මුල් තැන දී කොල්ලන් මග හැරිය යුතු බවද?
එසේත් නැතිනම් ඔබ ගැහැනියට ගරු කරන ඒත් කොල්ලන් බොකු ලෙස සලකන රියල් කොල්ලෙක් විය යුතුය යන්න ලෙසද ? 

අදහස් සදහා විවුර්තයි!
~ එලකිරිය තුල සිදු වූ සත්ය සිද්දියකි~
බයිට් වෙන එකාට - තරහ වෙන් එපා සුදූ... ජෝක් හොදේ, කියන්න තියෙන දේ නන් ඉතින් කැපුවත් කියනව.. තලහ වෙන් එපා රත්තරන්!

මුලින්ම පැමිනි යක්ශයා අනිත් තිදෙනාට නොකඩවා දුරකතන ඇමතුම් ලබා දෙන්නේ අනිකුන් පොලු තබා ඇත්දැයි යන බියටමය

කෙසේ හෝ ඔවුන් තිදෙනෙකු හමු විය. ඉතිරි වි ඇත්තේ තවත් එකෙකු පමනි. ඔහුද ගමනාන්තයට ලගා විය. සතර දෙනාම සතුටින් සිනහමුසු මුවින් සතර දෙනාවම අදුනගැනීමෙන් පසුව මුලින් කී එකාගේ අදහස ක්‍රියාවක් බවට පත් කිරීමට වුවමනා දෑ පිලිබද සාකච්චා කරන්නට පටන් ගැනුනි.
ආශ්චර්ය පටන් ගනුනේ එතැන් සිටය.

මෙහි කතා නායකයා වන ඔහු සුපිරි හැකර් වරයෙකි. නමුත් මොහු ආ වෙලේ සිටම තමාගේ ප්‍රේමයෙන් වෙලුනු ඒ අබිසාරිකාව සමග පමනක් කතා කරමින් සිටී. පැමිනුනේ කුමකටද, කරන්නෙ කුමක්ද,, ඔහු නොදනී
ඔහු කුමක් හෝ ප්‍රේම ලෝකයක අතරමන් වී සිටිනවා අනිකුත් තිදෙනා දුටුවත් : නොදැක්කා මෙන් සිටියෝය. කට කොනෙන් සිනා යති.. 
මෙසේ වේලාව ගෙවී යද්දී ඔහුට ඉතා දැඩි සැර පරුෂ පනිවිඩයක් ආදරනීය කෙලි පොඩ්ඩ විසින් එවා ඇති බව ඔහු අපට ඉතා දුක්මුසු මුහුනින් දැනුම් දුනි..
දෙනෙතට කදුලක් නොආ එකම පුද්ගලයාද ඔහු විය, මන්දයත් මෙවැනි මරන තර්ජන ඔහුට ජීවිතයේ ඉතාමත් සුලබ හුරු පුරුදු අත්දැකීම් වී තිබූ නිසාය.එය එලෙසින්ම මෙසේ විය.
"තමුසෙ කොහේද ඉන්නෙ. මගෙ ඇස් දෙක පෙන්නන්න නවලෝකෙට යන් ඕනෙ. අද තමා ඩොක්ටර් එන්න කිව්වෙ..මට අමතක වෙලා කතා නොකරයි කියල හිතුවද, තමුසේ හොදින් මතක තියාගන්නවා.. මන් තමුසෙ හිතන් ඉන්නව වගේ ගෑනියෙක් නෙවෙයි, කිව්ව වෙලාවට ඇවිත් ඉන්නවා, ආවම බලාගමුකො. "
අපද ඔහුගේ දුරකතනයට ආ මෙම පනිවිඩය දෙස දෑස යොමු කලේ සිත් පිත් නැතිවය. කුමක් කරන්නද ?

එම මොහොතේ පටන් ඔහුගේ කෙදිරිල්ල අනන්ත අප්‍රමාන විය.. එනම් විනාඩියකින් විනාඩියක් ගත වන්නටත් ඉක්ම ඔහු මැසිවිලි නැගූයේ 'අනේ මචන් එයා කතා කරනවා... තව පැයයි මට උපරිම ඉන්න පුලුවන්,. වෙන දවසක් නම් අවුලක් නෑ.. (හරියට ඒ දවස දාගත්තේ අපි වගේ)

කුමක් කරන්නද, කුමක් විය යුතුද යන්න නොතේරුනු අප ඔහුදෙස අනුකම්පා සහගතව බලා විසිර ගියෝය.මෙයින් ගම්ය වන්නේ කුමක්ද! මෙසේ ගෑනු ජාතියට ලොල් විය යුතුද ?
කොල්ලන් ඉදිරියේ තමාගේ කෙල්ල ගැන වරනනා කිරීමට හෝ වෙනත් රස මුසු තැන් පවසනවාට අනිකුත් කොල්ලන්ද අකමැති නැත. එහෙත් මෙසේ කුජීත ලෙස ගෑනුන්ට බිය වැදී කාත් කවුරුත් නැති අසරන වූ බලු කුක්කෙකු මෙන් ක්‍රියා කිරීම ඉතාම කුජීත ක්‍රියාවකි. ඔබ සිතන්නේ මෙලෙස කොල්ලන් ඉදිරියේ ගෑනුන්ට බිය වැදී ඇයගේ අවශ්යතාවයට මුල් තැන දී කොල්ලන් මග හැරිය යුතු බවද?