කොල්ලන්ට ෆැෂන් Tips

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    new Men's Footwear.

    dsc_0032_19.jpg


    dsc_0047_11.jpg


    dsc_0043_1_9.jpg


    dsc_0027_14.jpg


    dsc_0048_2_3.jpg


    dsc_0017_21.jpg


    9dc31c66c6a4a34869a54dc0096c4f5e.image.180x214.jpg


    17c8f435eb6063a5f5b2811190ae472e.image.180x214.JPG


    ba5d8958e35f011d97f61e139968be96.image.180x214.JPG


    edce25462cd1f505fadd5b7bbce09e98.image.180x214.JPG


    new_style_shoes.summ.jpg


    new_style_shoes.summ.jpg


    canvas_shoes.summ.jpg


    canvas_shoes.summ.jpg


    canvas_footwear.summ.jpg


    canvas_shoes.summ.jpg


    new_style_shoes.summ.jpg


    dsc_0008_19.jpg


    49705ea7c652df8bb7c246a89de966c0.image.180x208.jpg


    6f65528f99aae7e2b03be8fbe31ed7f9.image.180x208.jpg


    acb73daf0c9a4d3094d165226fcdba80.image.180x214.jpg


    c5740884d3e1e98253c2140d54d3d88d.image.180x214.jpg
     
    • Like
    Reactions: virajintel

    blackcats25

    Member
    Feb 22, 2012
    270
    10
    0
    Man+shaving.jpg


    මේක ටිකක් මාළු බානව වගේ වැඩක් තමා. හොඳ රැවුල බෑමකට සැලකිය යුතු කාලයක් වැය වෙනවා වගේම ඉවසීමකුත් තියෙන්න ඕනි. විශේෂයෙන්ම උදේට රැවුල බාන වැඩේ ඉවසීමෙන් කරන්න ඕනි. හදිස්සියට කරන්න ගියොත් තුවාල වෙන්න පුළුවං වගේම දවසම ප්ලාස්ටර් ගහගෙන ඉන්නත් වෙයි.

    උදේ නැගිට්ට ගමන් රැවුල බාන්න එපා. මූණේ හම ටිකක් ඇදෙන්න දෙන්න. එතකං ඔන්න තේ එකක් බොන්න වෙලාව තියනව . ඔක්කොටම කලිං, රැවුල ගොඩක් වැවිල නම් කතුරක් අරං ට්‍රිම් කරගන්න පුළුවන්. එතකොට රැවුල බානකොට වේදනාව අඩුයි. මුලින්ම මූණ මඳ උණුවතුරෙන් සෝදගන්න. මඳ උණු වතුර නිසා රැවුල් ගස් කෙලින් වෙනවා. එතකොට රැවුල බාන්න ලේසියි. මූණ උණු වතුරෙන් සේදුවට රේසරය සෝදන්න ඕනි ඇල් හෝ අයිස් වතුරෙන්. එතකොට හොඳට කැපෙනව.

    දැන් ශේවිං ක්‍රීම් ගාගන්න. එතකං රේසර් එක අයිස් හෝ ඇල් වතුරේ දාල තියන්න පුළුවන්. ශේවිං ක්‍රීම් වෙනුවට සබන් පාවිච්චි කරන්න එපා. සබන් නිසා රේසරය කැපෙනගතිය අඩි වෙනවා. මේ නිසා රැවුල බෑවට පස්සෙ මූණ දනව වගේ දැනෙයි. ශේවිං ක්‍රීම් ගොඩක් පාවිච්චි කරන්නත් එපා. සාමාන්‍ය ගානට ගාගන්න. ශේවිං ක්‍රීම් හෝ ෆෝම් මුහුණේ උඩු අතට ගාගන්න.

    රැවුල බාන්න හොඳ රේසරයක් තෝරා ගැනීමත් ඉතා වැදගත්. ඔය ලාබෙට තියන රේසර් වර්ග වල සමහර වෙලාවට තියෙන්නෙ බ්ලේඩ් තල එකයි. දෙකක් තිබුනත් ඒවයෙ නියම ප්‍රමිති නැත්නං තුවාල වෙන්න පුළුවං. ගොඩක් වෙලාවට එහෙම රේසර් පාවිච්චි කරන්න පුළුවන් දෙතුන් වතාවක් තමා. තල මාරු කරන්න පුළුවන් රේසර් තෝරගන්න. මේව ටිකක් ගනං උනාට ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවං. ඒ වගේම ඒවයේ බ්ලේඩ් තලය තියන කොටස ඉතාමත්ම නම්‍යශීලියි. මේ නිසා විශේෂයෙන්ම ගෙල ප්‍රදේශයේ රැවුල ඉතාමත්ම ලේසියෙන් බාගන්න පුළුවන්.

    රැවුල බානකොට කම්මුල් ප්‍රදේශයෙන් ආරම්භ කරන්න. ඉහල සිට පහලට, දිගට, රේසරේ ඇදගෙන යන්න. පහල සිට ඉහලට අදින එක ඒතරම්ම හොඳ වැඩක් නෙමේ. මූණ සීරෙන්න පුළුවන්. ‍නිතරම රැවුල බානකොට හම ඇදිල තියෙන්න ඕනි. මූණ දෙපැත්තට හරවනකොට මතක ඇතුව මූණ ඇල කරන්න එපා. එහෙම කලොත් කන් දෙක ළඟ කො‍න්ඩෙ ඉවර වෙන තැන කපනකොට ඇදවෙයි . රේසරේ වැඩිය තද කරන්න එපා. නිතරම හොඳ මුවහත් තලයක්ම පාවිච්චි කරන්න. රැවුල බාන අතරමග රේසරය විටින්විට මඳ උණුවතුරට දාන්න. එතකොට අර ශේවිං ක්‍රීම් සේදිලා යනව. කපන්න කලින් ආයෙත් අයිස් හෝ ඇල් වතුරට දාන්න.

    ඊ ළඟට නාසයට පහල රැවුල බාගන්න. එවගේම ගෙල සහ නිකට ආසන්න ප්‍රදේශය. විශේෂයෙන්ම නිකට ප්‍රදේශය සඳහා කෙටි කැපුම් භාවිතා කරන්න. සම්පූර්ණ මුහුණේම රැවුල බාල අවසන් වුනාම මුහුණ හොඳින් සෝදන්න. දැන් බලන්න මූණේ මඟ ඇරුනු තැන්. ඒ තැන් ආයෙමත් රේසරෙන් බාගන්න වෙනව. සියල්ල අවසන් වුනාම මුහුණ සීතල වතුරෙන් හොඳින් සෝදගන්න. සීතල වතුර නිසා මූණේ සීරුණු තැන් වලට සහනයක් දැනෙයි. මීළඟට ‍after shave ‍ස්වල්පයක් මුහුණේ ආලේප කරන්න පුළුවන්. නැත්නම් මොයිස්චරයිසර් වර්ගයක් පාවිච්චි කරන්නත් පුළුවන්

    Rawula kapanna num asai eth kapanna rawula wawenne nane :( Ekata mokuth visadumak tiyenawada?
     

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    යකෝ,ඇගේ ප්‍රමානෙට ඇදුම් ඇන්දොත්,
    පට්ට කෙට්ටු පොරවල් ඒව අන්දොත් උන් නිකන් පොල්ගස් වගේ ඉදිය් බන්! :lol:
     

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    ඔච්චර ෆැශන් මොකටද බන්,
    යට ඇදුම පිටින් හිටහන්කො ! :lol:
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    යකෝ,ඇගේ ප්‍රමානෙට ඇදුම් ඇන්දොත්,
    පට්ට කෙට්ටු පොරවල් ඒව අන්දොත් උන් නිකන් පොල්ගස් වගේ ඉදිය් බන්! :lol:
    සලීම් ෆිට් ගොඩාක් කෙට්ටු උන්ට හරියන්නේ නෑ බං. ගොඩක් මහතා උන්ටත් අවුල්. ඇඟේ ප්‍රමනෙට සලීම් ෆිට් ඇඳුම් හරියන්නේ මීඩියම් සයිස් ඇඟවල් තියෙන උන්ට.