කොල්ලනි! කන්‍යාවක් ඕනමද​

Emios

Well-known member
  • Dec 10, 2009
    75,223
    67,601
    113
    mchn petti seen amataka karapan...genu innawa petti kadagatta untath wada wesiyo..kiyawanna giyama..dan ena kale kawawath sure karanna be.petti seen amataka karala badinna kalin awurudak wahe ashraya karala balapan ubata match wenawada kiyala..mokada petti tibath wedak ne melo rahak nethi pata wesa genu innawa.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    hebei 25% wage oka pihitala ne kiyala thama mama ahala tiyenne. anika oya pettiya ( kanya patalaya) kada ganne nethuwa patta paduru weda karana kello one tharam innawa. eka nisa mama nam kiyanne pettiyen kellege quality eka manina eka hari yanne ne. karanna puluwan hema dema kaloth pettiya kada ganne nethuwa,. ethakota e kella hodaida?
    :yes::yes::yes::yes:10000000% true;)
    kanya patalayen kellakge hoda naraka kiyanna ba.
    good point bro.:D
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    Aniwa ou, wesakame gihin kadagattu un epa :no:

    eth thamange waraddak nathuwa swabawikawa ho, podi kale aul walin kadunata aulak na
    මට කියපන් මේ දේ..උබ කොහොමද ස්වාභාවිකව කැඩුනා කියල හොයාගන්නේ:dull::confused:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ගොඩ කාලකින් මේ පැත්තට ආවේ :) ඔය ප්‍රශ්නේට උත්තරයක් නෑ බන්....කිසිම කොල්ලෙක් ට ඔය රෙද්ද පෙටිටියෙන් වැඩක් නෑ නේ ...ඔකෙන් කට්ටිය බලන්නේ ... කෙල්ල හොදද නැද්ද කියලා වගේ සීන් එකක් ...මට හිතෙන විදිහට ඔකෙන් කෙල්ල හොදද නැත්ද කියලා බලන්න බෑ.....හැබැය් බොරු ...පස්සේ සීන් නම් කියන්න දෙන්න එපා...චාන්ස් එකක් 2ක් නෙමි :D දිය යුතුය්... !
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    Lankave kello pana bayai ban pettiya kadei kiyala owa ithin kawadawath nathi wena dewal nemei issara kale indan ena gon part ne.. Virgin kiyanne pettiya nokaduna ayata nemei kaath ekka wath sex nokarapu ayata.. Mata nam kellage pettiya kadunata awulak naha, mokada pettiyen vitarak kelllo maninna baha.
     
    • Like
    Reactions: Edition

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    Lankave kello pana bayai ban pettiya kadei kiyala owa ithin kawadawath nathi wena dewal nemei issara kale indan ena gon part ne.. Virgin kiyanne pettiya nokaduna ayata nemei kaath ekka wath sex nokarapu ayata.. Mata nam kellage pettiya kadunata awulak naha, mokada pettiyen vitarak kelllo maninna baha.
    නියම කතාව සහෝ.රෙප්+:D
     
    • Like
    Reactions: IAmMrDamnLOL

    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    මට කියපන් මේ දේ..උබ කොහොමද ස්වාභාවිකව කැඩුනා කියල හොයාගන්නේ:dull::confused:
    mole thiyenawa nam hoyaganna puluwan machan kellek tika kalayak ashraya kalama ;);) ayi ban wena ekak kapu ekakata api bila gewanne. apooo amma thatha ganawath hithala bandinakam pirisiduwa hitiye nathi wesiyo mata nam epa
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    mole thiyenawa nam hoyaganna puluwan machan kellek tika kalayak ashraya kalama ;);) ayi ban wena ekak kapu ekakata api bila gewanne. apooo amma thatha ganawath hithala bandinakam pirisiduwa hitiye nathi wesiyo mata nam epa
    pirisiduwa? :rofl: :rofl: :rofl: :lol|: pettiya kadunath naththath unta maseta dawas 4~5 blood yanava oken! :yes: oka kadei kiyala godak un baye hodannewath naha othana! hithaganinko pirisidu kama :baffled: :baffled:
    oya kanyabawa balanna kiyana eunta ehenam bandata passeth gani wena ekek ekka budiyala awata aulak nathi wenna one :lol:
    Uba 2 panthiye ekek da koheda? bandata passe kath ekka hari budiya ganna ekai badinna kalin kath ekka hari budiya ganna ekai athara tiyena wenasa therenne nathi harakek ubala vage game gode halparuvanta hmbu wena ganu hamadama dukin! mokada un mokak kalath ubata sakai ne :P
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම හිතන්නේ ,,,,,,,,,,,,,,,
    මට ඇයගේ යටගිය අතීතයෙන් පලක් නොවන බවයි
    මාගේ ඉදිරි ජිවිතයට ඇය කෙලෙසකින් කැපවන්නේද යන්න පමණයි මට වැදගත් වන්නේ ..............
    ඔයවැනි සුළු දෙයකින් කෙනෙකුගේ අනාගතය,ජීවිතය ගැන තීරණය කිරීම
    විහිළුවක් ලෙසයි මම දකින්නේ...................................................................
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    pirisiduwa? :rofl: :rofl: :rofl: :lol|: pettiya kadunath naththath unta maseta dawas 4~5 blood yanava oken! :yes: oka kadei kiyala godak un baye hodannewath naha othana! hithaganinko pirisidu kama :baffled: :baffled:
    uba sinhala danna kiyala man mak karannada pirisidu = virgin :rofl:
    Uba 2 panthiye ekek da koheda? bandata passe kath ekka hari budiya ganna ekai badinna kalin kath ekka hari budiya ganna ekai athara tiyena wenasa therenne nathi harakek ubala vage game gode halparuvanta hmbu wena ganu hamadama dukin! mokada un mokak kalath ubata sakai ne :P
    ane huke wena ekek ekka bandala gahuwath ekayi gahala bandath ekayi gagaha bandath ekayi. mama ahanne ai ubala ochcharatama liberal nam ethakotath ah dan eka iwarane kiyala samawa denna bari

    ane yako mama mage wifuth ekka bohoma sathutin innawa . mama kiyanne kollo konda pana athuwa kiyanna one mata one pirisidu kellek kiyala, dakina dakina ekata redda ussana ballo ballu wage samajayak ethakota athi wena ekak naha. meka thama lankawa :rofl::rofl:
     
    Last edited:

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    පිස්සු පුසා;13324540 said:
    ක්‍රීඩා කිරීම නිසා හරි ස්වභාවිකව හරි එක නැති වෙන එක වෙනම දෙයක්
    එත් මොන බයිලා ගැහුවත් කෙල්ලෙක් ඔය ගොඩාක් පරිස්සමින් රැක බල ගන්නවා
    ඒවා සේරම දෙන්නේ තමුන් ඇත්තටම ආදරය කරන කෙනාට විතරයි
    එහෙම එකියෙක් කිවුවොත් එයට ආදරේ කර එත මම ඇත්තටම ආදරේ ඔයාට කියල එක තමයි රටේ තියන ලොකුම බොරුව

    උබ හරියටම හරි
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    තමන්ගේ කෙල්ල පිරිසිදුවට ඉන්න ඕනි කියලා හිතනවානම් ඒ හිතන තමනුත් එහෙම නම් ප්‍රශ්නයක් නෑ
    අවංකව හිතල බලපන්ලා
    කෙල්ලෙක්ට එකක් කොල්ලෙක්ට එකක් වෙන්න බෑ
     
    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    මචන් රේප් කේස් එක තව ටිකක් භයානකයි නේද​? ඒකිව රේප් කරල තිබුනේ මොකුන්ද කියලා අපි දන්නේ නැහැනේ?

    උඹ දන්නවනේ බන් ඔය රේප් කරන පාහර හැත්ත දකින දකින් හැම මල ජරාවකටම අර මල් ඉලව්ව ඔබන බල්ලොනෙ බන්? ඉතින් අපේ කෙල්ලටත් මොන මොන ලෙඩ තියෙනද කවුද දන්නේ?

    පව් තමයි බන්.. ඒත් ඉතින් බැදගෙන ඒඩ්ස් බෝ කරගෙන මටනම් විදවන්න බැහැ කොල්ලෝ..

    mchn uba hitanawa poddak rough wadi kiyala mata hitenawa:frown:. smtms ubata thama kellek nati wennath ekama hetu wenna puluwan.
    try to change your attitude mchn ,
    sorry if i'm wrong mchn:rolleyes:
     
    මම හිතන්නේ ,,,,,,,,,,,,,,,
    මට ඇයගේ යටගිය අතීතයෙන් පලක් නොවන බවයි
    මාගේ ඉදිරි ජිවිතයට ඇය කෙලෙසකින් කැපවන්නේද යන්න පමණයි මට වැදගත් වන්නේ ..............
    ඔයවැනි සුළු දෙයකින් කෙනෙකුගේ අනාගතය,ජීවිතය ගැන තීරණය කිරීම
    විහිළුවක් ලෙසයි මම දකින්නේ...................................................................

    එළ නුවන් අයියා.. හැම කොල්ලම ඔහොම හිතනව නම් ගොඩක් හොදයි!