අද කාලේ යල්පැනගිය අදහස් තියෙන කොල්ලෝ පස්සේ කවුරුත් එයි කියලා හිතන්න එපා ,අනෙක් එක දැන් ඉස්සර වගේ නෙවෙයි කොල්ලන්ට වැඩියේ කාන්තාවන්ට තියෙනවා අධ්‍යාපනික සුදුසුකම් ඒ වගේම හොද රැකියාවකුත් තියෙනවා (2010 ඉදලා තියෙන විශ්ව විද්‍යාල වල Student Enrollment Statistics බලන්න) ඉතින් එක කොල්ලෙක් දාලා ගියා කියලා ඒක ප්‍රශ්ණයක් නෑ, මොකද අතීතයේ වගේ නෙවෙයි තමන්ට කකුල් දෙකෙන් කෙලින් හිටගෙන ඉදිමේ ශක්තියක් (ආර්ථික සහා සමාජීය) බහුතර නූතන කාන්තාවට තියෙනවා ඉස්සර වගේ පිරිමියෙක් ඇගේ එල්ලිලා යැපෙන්න බලාගෙන ඉන්නෙ නෑ, මම දැක්කා ආරක්ෂාව නැති වෙනවා නේ කියලා කවුද කියලා තිබ්බා ඒකත් වැරදියි අද පිරිමින්ට වඩා කාන්තාවට ආරක්ෂාව මේ සමාජයේ තියෙනවා ඒ වගේම නීතිත් තදයි(මම ලිපියක් දාලා තිබ්බා "හමුදා සෙබළෙක්" ව තවත් ඉහළ නිළධාරියෙක් rape කරලා මරල දාපු එක ගැන, මේක ඒ තරමට මිනිස්සු ගනන් ගත්තෙත් නෑ, මොකද පිරිමියෙක් නිසා ඒ වගේම තමයි මේකට දඩුවම් හමබ් වලත් නෑ අදාළ උසස් නිළධාරියාට මේ තත්වය ලෝකයේ හැම තැනම මෙහෙමයි ඇමරිකාවේ කාන්තාවන්ට වැඩියේ පිරිමින් දූෂණය වීම් වලට ලක්වෙනවා) ඉතින් පිරිමියෙක් මේ වගේ යල්ගිය ගිය දේවල් බලමින් තමන්ගේ බිරිදව,පෙම්වතියව දාලා ගියොත් ඒකේ පාඩුව ඒ මනුෂ්‍යයාටම තමයි මොකද , අද කාලේ නූතන කාන්තාවට තමන්ගේ පෙනුම අනුව ඕනෙම යහපත් ගතිගුණ තියෙන පිරිමියෙක්ව තමන්ට ආකර්ෂනය කරගන්න පුලුවන් නිසා, ජනගහනය වැඩියි ඕන ඒක නිසා සම්භාවිතාව වැඩියි. ඒක නිසා තමන් කාන්තාව දුර්වල චරිතයක් කියලා හිතලා, අඩුපාඩු බලලා දෙකේ කොළයට දාලා පස්සේ විසි කරනවා නම් තමන්ට වෙන්නේ ගෙදරටම වෙලා නාකි වෙන්නයි නැත්නම් සම්ප්‍රදායික යල් පැනගිය අදහස් තියෙන ඒ වගේම මෝඩ ගෑණියෙක්ව බදින්නයි..