කොල්ලනේ! අපිට පුළුවන්ද ශ්‍රී ලංකාව tax free රටක් කරන්න? 🇱🇰🤔 ( discussion thread )🍁

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,102
    6,436
    113
    kandy

    Is Dubai a Tax-free Country?​

    Dubai, a city within the United Arab Emirates (UAE), is often regarded as a tax-friendly jurisdiction due to its absence of personal income tax and corporate tax for most businesses. Additionally, there are no capital gains taxes or withholding taxes on dividends and interests. However, if you own an oil business, there is a tax rate of 55%. There are certain taxes and fees in place, such as a value-added tax (VAT) introduced in 2018, excise taxes, and customs duties on imports
    Source

    ලංකාවේ ආර්ථිකය මේ වගේ බදු සහන තියන/ tax free රටක් widihata convert කරන්න පුළුවන් කමක් තියනවාද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891

    අනුරට 2/3 දුන්නොත් පුලුවන් 🤭 🤭
     
    • Haha
    Reactions: Mr Bones

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    බංකොලොත් රටේ ඔහොම කතා කියන්න එපා මහත්තයෝ දරා ගන්න අමාරුයි.

    P.s. මම දන්න සරල ආර්ථිකය විද්‍යාව අනුව නම් රජයේ ප්‍රධාන ආදායම බදු. ඕක දැන් විතරක් නෙවෙයි රජ කාලේ ඉඳන් එන දෙයක්. හැබැයි බදු එකතු කරපු විධිය වෙනස්. අනික රටේ මෙච්චර ණය බරක් තියෙනකොට ඕක කරන්න කොහොමත් බෑ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    රටේ නමෙන් සමාජවාදී කෑල්ල හලලා, සහනාධාර ඔක්කොම ෆ්‍රී එඩුකේශන් ෆ්‍රී හෙල්ත් ඔක්කොම කපලත් බැරි වේවි. අනික ඩුබායි ටැක්ස් ෆ්‍රී උනේ කවද ඉඳලද? කෝපරේට් ටැක්ස් තියෙනව. අනික උඹලට එලියෙන් පෙනුනෙ නැති උනාට ඔය මිඩ්ල් ඊස්ට් සිස්ටම් එක අවුල් ජාලයක්.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,102
    6,436
    113
    kandy
    බංකොලොත් රටේ ඔහොම කතා කියන්න එපා මහත්තයෝ දරා ගන්න අමාරුයි.

    P.s. මම දන්න සරල ආර්ථිකය විද්‍යාව අනුව නම් රජයේ ප්‍රධාන ආදායම බදු. ඕක දැන් විතරක් නෙවෙයි රජ කාලේ ඉඳන් එන දෙයක්. හැබැයි බදු එකතු කරපු විධිය වෙනස්.
    Eth mchn balapnko patta අසාධාරණ tax ගැහිල්ලක් තියෙන්නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891
    113

    Is Dubai a Tax-free Country?​

    Dubai, a city within the United Arab Emirates (UAE), is often regarded as a tax-friendly jurisdiction due to its absence of personal income tax and corporate tax for most businesses. Additionally, there are no capital gains taxes or withholding taxes on dividends and interests. However, if you own an oil business, there is a tax rate of 55%. There are certain taxes and fees in place, such as a value-added tax (VAT) introduced in 2018, excise taxes, and customs duties on imports
    Source

    ලංකාවේ ආර්ථිකය මේ වගේ බදු සහන තියන/ tax free රටක් widihata convert කරන්න පුළුවන් කමක් තියනවාද?
    ටැක්ස් කියන්නෙ ආන්ඩුවට ආදයම් හොයාගන්න විදියක් විතරයි. උඹලට පුලුවන්නම් වෙන විදියකට ඒ ආදයම හොයලා දෙන්න අන්න එතකොට tax free කරන්න පුලුවන්.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    රටේ නමෙන් සමාජවාදී කෑල්ල හලලා, සහනාධාර ඔක්කොම ෆ්‍රී එඩුකේශන් ෆ්‍රී හෙල්ත් ඔක්කොම කපලත් බැරි වේවි. අනික ඩුබායි ටැක්ස් ෆ්‍රී උනේ කවද ඉඳලද? කෝපරේට් ටැක්ස් තියෙනව. අනික උඹලට එලියෙන් පෙනුනෙ නැති උනාට ඔය මිඩ්ල් ඊස්ට් සිස්ටම් එක අවුල් ජාලයක්.
    ඕකෙන් කරන්න යනවා ඇත්තේ tourism හදා ගන්න එක. මොකද Dubai තනිකරම දුවන්නේ tourism වලින්ලු නේ. හැබැයි fail project යනවා, sustain වෙන්න අමාරුයි වගේ කථාත් කට්ටියක් කියනවා දැක්කා. මටත් හිතෙන්නේ Dubai කියන්නේ හෙනම unstable රටක්.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,102
    6,436
    113
    kandy
    රටේ නමෙන් සමාජවාදී කෑල්ල හලලා, සහනාධාර ඔක්කොම ෆ්‍රී එඩුකේශන් ෆ්‍රී හෙල්ත් ඔක්කොම කපලත් බැරි වේවි. අනික ඩුබායි ටැක්ස් ෆ්‍රී උනේ කවද ඉඳලද? කෝපරේට් ටැක්ස් තියෙනව. අනික උඹලට එලියෙන් පෙනුනෙ නැති උනාට ඔය මිඩ්ල් ඊස්ට් සිස්ටම් එක අවුල් ජාලයක්.
    දැම්ම eke yatata tynwa bn uae wala තියන tax gana

    මම නම් කියන්නේ නිකන් දෙන හැම හුත්තම නවත්වන්න ඕනෙ. හැමදාම පිනට කාකා ඉන්න උන් දියුණු වෙන්නෙත් නැ. නිකන් දෙනකම් බලන් ඉන්නේ ( සමෘද්ධි සහනාධාර ගැන එහෙම කියන්නේ මම )

    ඕවා නවත්වලා, අනවශ්‍ය වියදම් kapala දාලා Import oriented economy එකක් කරන්න බලන්න ඕන

    ඕකෙන් කරන්න යනවා ඇත්තේ tourism හදා ගන්න එක. මොකද Dubai තනිකරම දුවන්නේ tourism වලින්ලු නේ. හැබැයි fail project යනවා, sustain වෙන්න අමාරුයි වගේ කථාත් කට්ටියක් කියනවා දැක්කා. මටත් හිතෙන්නේ Dubai කියන්නේ හෙනම unstable රටක්.
    මම ගිහින් තියෙනවා. එහෙම unstable widihak දැක්කේ නෑ. රටේ නීති වැඩි, ඒවා හොඳටම බලනව

    Anika tax free scenes නිසා black money රටට එනවා හොඳටම. උන් eken තමයි gema ගහන්නේ
    ------ Post added on Oct 6, 2024 at 2:34 PM
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    Eth mchn balapnko patta අසාධාරණ tax ගැහිල්ලක් තියෙන්නේ
    එක ඇත්ත ඒත් කරන්න දෙයක් නෑ. IMF එක දාලා තියෙන කොන්දේසි ටික රකින්නත් ඕන. මතකනේ බදු සහන දීලා තව මඟුල් කරලා හොඳටම කරගත්තා. මේ රජය වුණත් පිල්ලෙන් පිට පැන්නොත් අනාථයි. මේ තියෙන විධිය හොඳයි. හැබැයි සාධාරණයක් වෙන්න ඕන සෑහෙන අමාරුවෙන් ඉන්න පහළම පන්තියේ අයට. අර දෙන සහනාධාරය එහෙම ඒ අයට දෙන්න වෙනවා. අපිට අවුල් තමයි ඉතින් මොනවා කරන්න ද ඒත්. ඕක තමයි දැනට යන්න පුළුවන් විදිය
     
    • Sad
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,102
    6,436
    113
    kandy
    TOO MUCH POPULATION AND FREE LOADERS !
    Its must to cut down the number of free loaders

    එක ඇත්ත ඒත් කරන්න දෙයක් නෑ. IMF එක දාලා තියෙන කොන්දේසි ටික රකින්නන් ඕන. මතකනේ බදු සහන දීලා තව මඟුල් කරලා හොඳටම කරගත්තා. මේ රජය වුණත් පිල්ලෙන් පිට පැන්නොත් අනාථයි. මේ තියෙන විධිය හොඳයි. හැබැයි සාධාරණයක් වෙන්න ඕන සෑහෙන අමාරුවෙන් ඉන්න පහළම පන්තියේ අයට. අර දෙන සහනාධාරය එහෙම ඒ අයට දෙන්න වෙනවා. අපිට අවුල් තමයි ඉතින් මොනවා කරන්න ද ඒත්. ඕක තමයි දැනට යන්න පුළුවන් විදිය
    ඉතින් අපිට පුළුවන් නේද මචං පහළම සෙට් එකට දියුණු වෙන්න පුළුවන් widihe ක්‍රමයක් හදන්න. නැත්නම් හැමදාම පිනට කකා එකම තැන ඉන්නෙ ඒ අය

    E සෙට් එකව රටේ නිශ්පාදන ආර්ථිකය ට ගත්තා නම් හරි නේද?
    ------ Post added on Oct 6, 2024 at 2:37 PM
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    UAE ඔය කියන විදියට tax free වෙලා තියෙන්නේ උන් export කරන තෙල් ලීටරයකින්ම බාගයකටත් වඩා tax විදියට රජය අරගෙන නේ. තෙල් වලට එච්චර tax ගහලත් internationally competitive නිසා නේ උන්ට ප්‍රශ්නයක් නැත්තේ තෙල් උන්ට නිකන් වගේ හාරගන්න පුලුවන් නිසා. අනික උන්ට අපිට වගේ නය කන්දක් නෑ නේ.

    ලංකාවේ අපි export ඒවායෙන් එන අදායමට කිසිම tax එකක් නෑ වගේම export වලට ගන්න භාන්ඩ හා සේවා වලට වැට් එකත් නෑ. එහෙම කරපු නිසා තමයි මේ තරමින් වත් export ඉතුරු වෙලා තියෙන්නේ. ඔවා tax කලානම් මේ වෙනකොට අපි අනාතයි.

    දැන් මේ තියන ක්‍රමේ තමයි ලංකාවට ගැලපෙන ක්‍රමේ. tax අඩු කරන්න බෑ නය ගෙවලා ඉවර කරන්න බැරි වෙනවා.
     
    • Like
    • Wow
    Reactions: Gingy and sahan50

    හරි හමන් පාලකයන් හිටියා නම් කියලා හිතෙනවා

    ------ Post added on Oct 6, 2024 at 2:46 PM
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,177
    3,189
    113
    එක ඇත්ත ඒත් කරන්න දෙයක් නෑ. IMF එක දාලා තියෙන කොන්දේසි ටික රකින්නත් ඕන. මතකනේ බදු සහන දීලා තව මඟුල් කරලා හොඳටම කරගත්තා. මේ රජය වුණත් පිල්ලෙන් පිට පැන්නොත් අනාථයි. මේ තියෙන විධිය හොඳයි. හැබැයි සාධාරණයක් වෙන්න ඕන සෑහෙන අමාරුවෙන් ඉන්න පහළම පන්තියේ අයට. අර දෙන සහනාධාරය එහෙම ඒ අයට දෙන්න වෙනවා. අපිට අවුල් තමයි ඉතින් මොනවා කරන්න ද ඒත්. ඕක තමයි දැනට යන්න පුළුවන් විදිය
    Oya government eke ice Gahana kaalakanni Tika elawala ee salli walin godak duppathma minussunta Sahana Dena Honda program ekak heduwanan hari..aswesuma wage nemei eeta wada micro level eke..(gramasewaka wasamenma 100kata witharak)
     
    • Love
    • Like
    Reactions: B.Chat and sahan50