මගේ සර්වර් දෙකක් තියෙනවා. ඊයේ රෑ 12 ගානකට මගේ යූටුබ් එකේ පස්ස්වර්ඩ් රිකවරි සේරම වෙනස් කරලා මූ මන් ආය ටක් අගාලා සේරම වෙනස් කරා. මන් සර්වර් එකෙන් තමයි චැනල් එකට ලොග් වෙලා තියෙන්නෙ. දැන් අද උදේ සෙරම ඊමෙල් පස්ස්වර්ඩ් දාලා වෙනස් කරා. ඉට පස්සේ මූ. මගේ සර්වර් එකේ ඩෙස්ක්ටොප් එකේ ෆයිල් එකක් ක්රියේට් කරා මන් බලන් ඉද්දිම රීඩ් දිස් කියලා. මූ කියවනව මූ ග්වලු දැන් යූටුබ් එකවුන්ට් එක තියෙන්නේ. පැය 5ක් ඇතුලත විඩියෝස් ඩිලිට් ක්ලරනවා කියලා දා;ලා තියෙනවා. මුගේ ටෙලිගැර්රම් එකක් දාලා තියෙනවා කන්ටැක් කරන්න කියලා. ඒත් මන් ආයේ පස්ස්වර්ඩ් එක චෙන්ග් කරලා ඊයේ රෑ මන් එකවුන්ට් එක ආපහු ගත්තා මට සැකයි මූ අයේ මොන සෙල්ලමක් හරි දාලා අයේ ගනිවිද නැත්නම් මූ දැනටමත් අරන්ද කියලා.
වැඩේ කියන්නේ මූ මගේ අනිත් සර්වර් එකටත් මෙහෙට ටෙක්ස් ෆයිල් එකක් හැදුවනේ? හදලා වින්ඩෝස් ඇලට් මැසේජ් එකකුත් එව්වා. මූ ඒ කියන්නේ මගේ සර්වර් දෙකම දන්න්වා. මේක මූ කරන්නේ කොහොමද. මූ සේරටම කෙලවලා දායිද? ඉක්මනට දන්න එකෙක් කියපල්ලා. මන් ශෝට් ව ටයිප් කරේ මීට වඩා ලොකු ස්ටොරියක් තියෙනවා, මන් පස්සේ අප්ඩෙට් කරන්නම්. දැනට කියපල්ලා මන් මොකක්ද්ද කරන්නේ කියලා.
මන් ඌ එක්ක චැටක් දැම්මා මන් කිව්වා ඌට ඌමද කියලා කන්පර්ම් කරගන්න ඩෙක්ස්ටොප් එකට මැසේජ් එකක් දාන්න කියලා එතකොට මූ එව්වා මේක
මේ මැසේජ් එක තමයි මූ ටෙක්ස් ෆයිල් එකේන් දැම්මේ ඊඉ දාලා. පස්සේ අර වගේ වින්ඩෝව්ස් මැසේජ් එකකිනුත් එව්ව්වා
මේ ඌ ලොග් වෙච්ච වෙලාව

Attachments
Last edited: