කොල්ලනේ දැන් පරිස්සමින්

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,459
    36,393
    113
    මැදමහනුවර
    e0sAHmm.gif
     
    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    ඔවා කියන්න එපා මේ බයි මහාචාර්ය වරු කුපිත වෙයි. සිවිල් යුද්ධයකට කැමැති නැත්නම් ඔක්කොම බයියෝලු

    මේ ඉන්නේ බයියෝ ගැන විශ්ලේෂණ කරපු උත්තම බයි පණ්ඩිතයෝ (උදේම ගිහින් විරුවට චන්දෙ දැම්මලු හැබැයි) @Glitch @deanXX @handley @kasun_kbp

    ඔබේ වටිනා අදහස් ප්‍රකාශ කරන්න බයි මහාචාර්ය වරුනි.
     
    • Like
    Reactions: KDH and sher khan

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඔව් වෙන්න පුළුවන් දැන් මේක.. දැන් තියෙන්නේ නිතිය ඕන එකෙක්ට වෙඩි තියන්න පුළුවන් ඕනෑම වෙලාවක. වෙඩි තියල කියාවි දේපොළ විනාස කරන්න හැදුව කියල.. පරිස්සමෙන්..
     
    • Like
    Reactions: sher khan

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    දැන් ඇති මචන්! ගහනවා නම් ගහන්න 69 ලක්ෂයකටත් පොඩ්ඩක් වැඩියෙන් ඉන්නවා. ගහල ඉවර කරන්න බැහැ. දැන් ඇති. නිවෙමු!
     
    • Like
    Reactions: HAneo and sher khan

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    මේ වෙනකන් අරුගේ ගේ ගිනිතිබ්බේ නෑ , මුගේ ගේ ගිනිතිබ්බේ නෑ කියලා පොස්ට් දාපු අය දැන් කියනවා ගිනි තියන්න එපා ලු . තිබ්බේ පොලිසියෙන් ලු .. ගෙවල් වලට යන්නලු.. වෙඩි තියපන් කිව්වා විතරයි කස්ටිය බය වෙලා .. තව ගෙයක් දෙකක් දාපල්ලකෝ ගිනි තිබ්බේ නැති 😂
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේ වෙනකන් අරුගේ ගේ ගිනිතිබ්බේ නෑ , මුගේ ගේ ගිනිතිබ්බේ නෑ කියලා පොස්ට් දාපු අය දැන් කියනවා ගිනි තියන්න එපා ලු . තිබ්බේ පොලිසියෙන් ලු .. ගෙවල් වලට යන්නලු.. වෙඩි තියපන් කිව්වා විතරයි කස්ටිය බය වෙලා .. තව ගෙයක් දෙකක් දාපල්ලකෝ ගිනි තිබ්බේ නැති 😂
    ගිනි තියන උන් කිරියේ පෝස්ට් බලන්නේ නෑ බං. උන් කිරිය දන්නෙත් නෑ 😄
     
    • Like
    Reactions: KDH and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ වෙනකන් අරුගේ ගේ ගිනිතිබ්බේ නෑ , මුගේ ගේ ගිනිතිබ්බේ නෑ කියලා පොස්ට් දාපු අය දැන් කියනවා ගිනි තියන්න එපා ලු . තිබ්බේ පොලිසියෙන් ලු .. ගෙවල් වලට යන්නලු.. වෙඩි තියපන් කිව්වා විතරයි කස්ටිය බය වෙලා .. තව ගෙයක් දෙකක් දාපල්ලකෝ ගිනි තිබ්බේ නැති 😂
    උබ මේක අව්ස්සන්නේ නැතුව ඉදපන්.
     
    • Haha
    Reactions: KDH