කොල්ලනේ මම FIJI ආවා - Fiji Job Offer

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,200
    955
    113
    කොහෙන්ද ගන්න ඕනේ කොහොමද ගන්න ඕනේ කියලා පොඩ්ඩක් විස්තර කරලා කියන්න මචං මගේ යාලුවෙක් ට Fiji පැත්තේ ටුවර් එකක් යන්න ඕනේ කිව්වුවා මටත් හොයා ගන්න බැරි උනා හරියටම කොහොමද Visit වලට Visa ගන්නේ කියලා
    උබටත් හැම මගුලම ඕන..
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    කොහෙන්ද ගන්න ඕනේ කොහොමද ගන්න ඕනේ කියලා පොඩ්ඩක් විස්තර කරලා කියන්න මචං මගේ යාලුවෙක් ට Fiji පැත්තේ ටුවර් එකක් යන්න ඕනේ කිව්වුවා මටත් හොයා ගන්න බැරි උනා හරියටම කොහොමද Visit වලට Visa ගන්නේ කියලා
    Nearest High Commission is New Delhi. But you can apply directly on-line.

    https://www.immigration.gov.fj/online-application

    Checklist:
    1. HOLIDAY PURPOSE (FAMILY/FRIENDS/HOTEL)
    • Visitors Visa Application form
    • Certified Copy of the Passport (Bio data page)
    • Two (02) recent passport size photos
    • Confirmation of pre-booked hotel (If accommodated at hotel
    • Local Sponsor letter (if accommodated with family/friends)
    • A copy of the travel itinerary/ticket
    • Proof of funds to sustain duration of stay (e.g. recent Bank Statement/visa Cards)
    • Copy of Sponsor Valid I.D/Passport/ Permit
    • Proof of approved visa and onward ticket[if applicant is travelling to another country needing visa)
    • Consent letter from spouse (if travelling alone)
    • Consent letter from parents (for 18 years and under) and travelling alone
    • Leave letter is approved
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කොල්ලනේ මම FIJI ආවා

    View attachment 195136

    View attachment 195137

    ඔව් ඔව් Fiji තමයි. දැන් මාස 5 කට විතර කලින් මට මෙහේ University එකකින් job offer එකක් ලැබුනා. work permit එක හදාගෙන ඇවිත් දැන් මාස 3 විතර වෙනවා.

    එන්න කලින් youtube එකෙන් විඩියෝ බැලුවාම නම් මේ මොකක්ද කියලා හිතුනා. නමුත් ආවට පස්සෙ නම් කතාව සම්පූර්න වෙනස්. වෙනස් කියන්නෙ රට ගොඩක් හොදයි කියන එක.

    Australia, NZ ලග තිබුනත් වින්ටර් එකක් එහෙම නැහැ. සීත කට්ට කන්න නැති එක නම් ලොකු දෙයක්. අවුරුද්ද පුරාවටම තියෙන්නෙ 24-31 C වගේ temp එකක්.

    මේ රටේ ඔක්කොම top positions වල ඉන්නෙ Expats ලා.
    ඒ කියන්නෙ මෙක expats ලාගෙන් දුවන රටක්.ගොඩක් යුනි වල ඉන්නෙ AUS,NZ,UK chancellors ලා.

    total population එක ගත්තත් less than 1 million. land area ලන්කාවටත් වඩා පොඩි.
    ලන්කාවෙ පවුල් 150 විතර ඉන්නවා මෙහේ. හැබැයි ඔක්කොම professionals ලා විතරයි. two major job categories Judges & Accountants

    උබලටත් පුලුවන් නම් එන්න බලන්න.තියෙන හොදම යුනි එක University of south pacific මේකේ ඔක්කොම courses recognized by Aus & NZ

    Fijian Passport එක ගන්න ලැබුනොත් Aus, NZ යන එක නතින්.ලමයින්ට නම් ගොඩක් හොදයි. මෙහෙ secondary education එවර උන ගමන් Aus NZ පහසුවෙන් යන්න පුලුවන් ගොඩක් වෙලවාට with scholars

    මටත් මෙහෙ Business එකක් කරන්න ආසවක් තියෙනවා.මොකක් නිසාවත් නෙමෙයි, settle වෙන්න ඕනා නිසා, හබැයි ඉතින් business එකක් ජීවිතේටවත් කරලා නැහැ.

    උබලටත් පුලුවන් නම් එන්න බලන්න. පුලුවන් සපොර්ට් එකක් දෙන්නම්.එන්න පුලුවන් ක්රම 2යි.

    1. Job offer 2. Investor visa to set up a business(move your business)

    තව විස්තර පසුවට.

    Kava biwwe nedda thawama?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    Nearest High Commission is New Delhi. But you can apply directly on-line.

    https://www.immigration.gov.fj/online-application

    Checklist:
    1. HOLIDAY PURPOSE (FAMILY/FRIENDS/HOTEL)
    • Visitors Visa Application form
    • Certified Copy of the Passport (Bio data page)
    • Two (02) recent passport size photos
    • Confirmation of pre-booked hotel (If accommodated at hotel
    • Local Sponsor letter (if accommodated with family/friends)
    • A copy of the travel itinerary/ticket
    • Proof of funds to sustain duration of stay (e.g. recent Bank Statement/visa Cards)
    • Copy of Sponsor Valid I.D/Passport/ Permit
    • Proof of approved visa and onward ticket[if applicant is travelling to another country needing visa)
    • Consent letter from spouse (if travelling alone)
    • Consent letter from parents (for 18 years and under) and travelling alone
    • Leave letter is approved
    Thanks Bro
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,253
    4,049
    113
    Congrats mcn

    Fiji awa kiyala car park ekakda 4to ekakne dala thiyenne. Lassana beach nadda ban 4to Danna.
     
    • Like
    Reactions: Fxmariner

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,049
    4,600
    113
    මෙහෙ secondary education එවර උන ගමන් Aus NZ පහසුවෙන් යන්න පුලුවන් ගොඩක් වෙලවාට with scholars

    who told you this?
     
    • Like
    Reactions: Fxmariner