කොල්ලනේ මා කොණ්ඩෙ කැපුව

AnuradhaRa

Well-known member
  • කලින් කපල හරියටම මාස දෙකකින් ගියේ
    ගාණ සුපියල් 300 යි
    මං යනකොට හෙන කට්ටියක් පෝලිමට ඉදගෙන. ඒක දැකල ආපහු යනවද කියල හිතලත් ඔන්න ඔහෙ හිටිය,
    ගෙදරටම වෙලා ඉන්න මට ඔතන ඉදගෙන ටිකක් වෙලා බලං ඉන්න එකත් ඔලුවට හොදයිනෙ
    කොණ්ඩෙ කපාගන්න පැයකට වඩා ඉන්න ඇති 😅 මොන පැයක්ද පැය දෙකක් විතර
    උඹල වගේ කට් බට් නෑනෙ අපි. කොණ්ඩෙ කොටවෙන්න කැපුව එච්චරයි
    ජීවිතේට සැලුන් එකකින් රැවුල කපල නෑ..
     
    Last edited:

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    හරි සන්තෝසයි අපිටත්

    Happy So Excited GIF
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    එතකොට බාබර් අයිය දවසකට කීයක් විතර හොයනවද?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • එතකොට බාබර් අයිය දවසකට කීයක් විතර හොයනවද?
    කොණ්ඩෙ කපල ඩයි කරන්න අංකල් කෙනෙක්ගෙන් 550ක්ද කොහෙද ගත්ත
    රුපියල් 300ට ලාබයිනෙ..
    අපි ඉතිං වයසයිනෙ
    300 Gatte ac natuwada
    මොන AC ද බං.
    මේ ළගක් වෙනකං 250 ට කැපුවෙ
    දැං 300යි
     
    • Like
    Reactions: Geshi95