කලින් කපල හරියටම මාස දෙකකින් ගියේ
ගාණ සුපියල් 300 යි
මං යනකොට හෙන කට්ටියක් පෝලිමට ඉදගෙන. ඒක දැකල ආපහු යනවද කියල හිතලත් ඔන්න ඔහෙ හිටිය,
ගෙදරටම වෙලා ඉන්න මට ඔතන ඉදගෙන ටිකක් වෙලා බලං ඉන්න එකත් ඔලුවට හොදයිනෙ
කොණ්ඩෙ කපාගන්න පැයකට වඩා ඉන්න ඇති
මොන පැයක්ද පැය දෙකක් විතර
උඹල වගේ කට් බට් නෑනෙ අපි. කොණ්ඩෙ කොටවෙන්න කැපුව එච්චරයි
ජීවිතේට සැලුන් එකකින් රැවුල කපල නෑ..

Last edited: