කොල්ලනේ මා කොණ්ඩෙ කැපුව

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මම අකමැතිම දෙයක් කොන්ඩේ කපන්න යන්න එක. මගෙ කොන්ඩෙ කපද්දී කොන්ඩෙ කපන්න ආව අනිත අය බලන් ඉන්නකොට හරිම අපහසුතාවයක් දැනෙනවා. සමහර වෙලාවට පැනික් වෙනවා. දැන්නම් කොන්ඩෙ කපන්න යන්නෙ නැහැ. කොවිඩ් වලින් පස්සෙ ගෙදරදිම මැෂින් එකන් කපාගන්න පටන් ගත්තා. සල්ලිත් ඉතුරුයි.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Ai title eke kollane kiala damme? kollo umbe konde gana interest da? Babaruth kollek da? Thawa monawada kollo ekka share karanne?
     
    • Sad
    Reactions: AnuradhaRa

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    කොටුවෙන් ට්‍රිමර් එකක් අරන් විනාඩි 10න් කපාගන්න පුලුවන් එකට පැය දෙකක් පත්තර කියවලා සිංදු අහලා මසාජ් බලලා කොන්ඩ කට් බලලා 😂
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,065
    113
    මට රැවුලයි කොන්ඩෙයි කපල හෙඩ් මසාජ් එකක් දාගන්න 750ක් යනව. ලාබයි හැබැයි
    මන් යන එකේ උද්දිකය ඔය ටිකට දැන් 1000ක් ගන්නවා 😑 ඒත් යනවා හැබැයි උගෙ වැඩ හොද නිසා 😒
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    කලින් කපල හරියටම මාස දෙකකින් ගියේ
    ගාණ සුපියල් 300 යි
    මං යනකොට හෙන කට්ටියක් පෝලිමට ඉදගෙන. ඒක දැකල ආපහු යනවද කියල හිතලත් ඔන්න ඔහෙ හිටිය,
    ගෙදරටම වෙලා ඉන්න මට ඔතන ඉදගෙන ටිකක් වෙලා බලං ඉන්න එකත් ඔලුවට හොදයිනෙ
    කොණ්ඩෙ කපාගන්න පැයකට වඩා ඉන්න ඇති 😅 මොන පැයක්ද පැය දෙකක් විතර
    උඹල වගේ කට් බට් නෑනෙ අපි. කොණ්ඩෙ කොටවෙන්න කැපුව එච්චරයි
    ජීවිතේට සැලුන් එකකින් රැවුල කපල නෑ..
    Good 👍
     
    • Like
    Reactions: kg3