කොල්ලනේ මේක අහපල්ලා......නිකන් නාස්තිවෙන්න එ&#

Ottoman

Member
Sep 18, 2011
7
1
0
හැම කෙල්ලම එහෙම නෑ මචං....:no:

උඹට අහු වෙලා ඉන්නෙ නම් උඹ ඔය කියන විදියෙ එකක් තමා.ඒත් හැමෝම එහෙම නෑ..:)
oyath kellek hindada ehema kiyanne :lol::lol:
 
diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මාත් කෙල්ලෙක්ට:love::love::love::love::love::love:ලව් කරා බොක්කෙන්ම,,ඒක කියාගන්න ලබුනෙත් නෑ,,අය්යා ඈවිත් මට ගහල ගියා,,මට උනේ ඕක,,,

    but

    තව කෙල්ලොත් එපා,,හිත කඩිල ඉවරය් බන්,,,
    :baffled::baffled::baffled::baffled:
    :oo::oo:
    :frown:
    hehe ela kollek...anna ahema hitapan bandinakan..
    patta patta
    macha
    :yes::yes:
    uba aththa katha karala thiyenawa machan...maxxa thread1
    thanks
    100% true machn
    :cool::cool:
    ඈත්ත මචෝ උබ කියල තියෙන්නෙ
    ඒත් හෑම කෙල්ලම මෙහෙමයි කියල කියන්න මට බෑ බන්
    :D :D
    +++++
    hamoma mahema na...eka aththe..
    clapping.gif
    clapping.gif
    clapping.gif
    clapping.gif
    clapping.gif
    clapping.gif
    clapping.gif
    clapping.gif
    clapping.gif
    clapping.gif
    clapping.gif
    clapping.gif
    clapping.gif
    clapping.gif
    clapping.gif
    :shocked::shocked::shocked:
    oyath kellek hindada ehema kiyanne :lol::lol:
    hehe matath hituna...
    elama thami machan. rep+
    thanks..
     
    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    එලකිරි කියලා බොක්කෙන්ම ලව් කරන උන් ටිකක් මේකෙ ඉන්නවා.උන්ට බොක්කෙන්ම ලව් කරන අයත් ඉන්නවා.මටත් එහෙමයි.තව උදාහරණ දෙන්නද...sudu pusa ,,,MR.Genius ,, Battichcha
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ow ban kello kiyanne maha balu jatiyak mama lankawata hadissiyaka gihin GF ta call karanda bari una satiyakata dan kella wena kollek ekka set wela mama call karaddi balu widihata banna math aryie ne kellata monahari gemak denawa kiwwa dan ekige bf bayawela inne.aurudu 2k love karala mehema nam.:confused::(
     
    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    කොල්ලේ....
    ඔය කෙල්ලෝ කියන ජාතිය වැඩිය ගනන් ගන්න යන්න එපා,ගනන් ගන්න ගියහම තමයි අරක නළලට එන්නේ.මට උන වැඩක් හින්දා මම මෙහෙම කියන්නේ,,,මට උනේ මේකයි මම මගේ කෙල්ලව දවසක් හම්බ වෙන්න ගියා,එදා ඒකි කිව්වා"මම අද එන කොට ලස්සන සුදු කොල්ලෙක් දැක්කා,මාර ලස්සනයි" කියලා කිව්වා,මම ඇහුවා.."ඔයා එයාට කැමතිද? එහෙනම් හිනාවෙලා ෆෝන් නම්බර් එක දුන්න්නනම් හරිනේ" කියලා....ඒකි ඊට පස්සේ කිව්වා "පිස්සුද අනේ මම එහෙම කරනවද"කියලා...

    296709_2404528317820_1389497641_2916029_306987864_n.jpg

    machan umbata wela thiyenne mea wage sin ekak hoda kellek hambaunama ohoma kiyana ekak nea
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    උඹ කිව්ව එක දෙයක් නම් 100% ක් ඇත්ත.කෙල්ලන්ව වැඩිය ගනන් ගත්තේ නැති උනාම අපි කියන විදියට පාඩුවේ ඉන්නවා.පස්සෙන් ගියොත් බඩුම තමයි.
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    :rolleyes::rolleyes:
    :angry::angry::angry::angry: මම තෝ වගේ හොර ඒව අලුතෙන් හද හද එන්නෙ නෑ:sorry::sorry:.

    මම කිව්වේ මගේ ගෑනි ගැන. :love:
    ai mokakda scene eka?
    එලකිරි කියලා බොක්කෙන්ම ලව් කරන උන් ටිකක් මේකෙ ඉන්නවා.උන්ට බොක්කෙන්ම ලව් කරන අයත් ඉන්නවා.මටත් එහෙමයි.තව උදාහරණ දෙන්නද...sudu pusa ,,,MR.Genius ,, Battichcha
    :yes::yes::yes:
    aththa machan... 1000% hari bn
    :yes::yes::yes:
    ow ban kello kiyanne maha balu jatiyak mama lankawata hadissiyaka gihin GF ta call karanda bari una satiyakata dan kella wena kollek ekka set wela mama call karaddi balu widihata banna math aryie ne kellata monahari gemak denawa kiwwa dan ekige bf bayawela inne.aurudu 2k love karala mehema nam.:confused::(
    ekane kiyanne....:D:D
    කොල්ලේ....
    ඔය කෙල්ලෝ කියන ජාතිය වැඩිය ගනන් ගන්න යන්න එපා,ගනන් ගන්න ගියහම තමයි අරක නළලට එන්නේ.මට උන වැඩක් හින්දා මම මෙහෙම කියන්නේ,,,මට උනේ මේකයි මම මගේ කෙල්ලව දවසක් හම්බ වෙන්න ගියා,එදා ඒකි කිව්වා"මම අද එන කොට ලස්සන සුදු කොල්ලෙක් දැක්කා,මාර ලස්සනයි" කියලා කිව්වා,මම ඇහුවා.."ඔයා එයාට කැමතිද? එහෙනම් හිනාවෙලා ෆෝන් නම්බර් එක දුන්න්නනම් හරිනේ" කියලා....ඒකි ඊට පස්සේ කිව්වා "පිස්සුද අනේ මම එහෙම කරනවද"කියලා...

    296709_2404528317820_1389497641_2916029_306987864_n.jpg

    machan umbata wela thiyenne mea wage sin ekak hoda kellek hambaunama ohoma kiyana ekak nea
    nana ahema ekak na,eki magen boruwata wadiyen adare labaganna ahema kiwwe,mama ekata ahu une na..mokada mama dannawa oya panditha kellange hati...
    kello ekka hitiyoth itin anitimata sallith ne kellath ne
    :yes::yes::yes:
    thanks...
    උඹ කිව්ව එක දෙයක් නම් 100% ක් ඇත්ත.කෙල්ලන්ව වැඩිය ගනන් ගත්තේ නැති උනාම අපි කියන විදියට පාඩුවේ ඉන්නවා.පස්සෙන් ගියොත් බඩුම තමයි.
    :yes::yes::yes:
    නියමයි රෙප්+
    thanks
    Sirama sira...hariyatama hari machan....api hitan innawata wada kellange hita tiyenne godak pahala tenaka.
    :yes::yes::yes::love::love::love:
    කතාව ඇත්ත :yes::rolleyes::yes:

    thnaks..
     
    • Like
    Reactions: ad.hasareli