girlz r not able to trust on them they never can understand boys ,, the girlzzz r just know to break the hearts if today any of them is with one than tomorrow willl be with anyone else... do not trust buddy



machan sira talk eka,.....



උබේ කතාව හරියටම හරි... ඒත් අපේ සමහර උන් ඉන්නවා ටිකක් ඇබලයෝ මොඩ්ල්....![]()






shathika attha macho..![]()



sahatika atta machan uba kiyana katawa



aththa thamai machan....![]()



ubanam hariyata hari machan..math adare nisa duk winda... un ekekwath wishwasa ne mata...



සම්පුර්ණ ඇත්ත මචෝ...සමහර හොද කෙල්ලෝ නැතුවමත් නෙවෙයි, ඒ ත් බහුතරයක් කෙල්ලෝ නරක වෙන්නේ උන්ට ඕනිවට වඩා ආදරේ කරන්න ගියාම......
Don't over value someone who under values you..!


ඇත්ත එකයි බන්ඔය ලව් stories තියෙන්නේ හින්දි චිත්රපටිවල විතරයි බන්
.ඇත්ත ජීවිතේත් එහෙම වුන නම් මේ ලෝකේ කොච්චර සුන්දරද
.

:dසම්පුර්ණ ඇත්ත මචෝ...සමහර හොද කෙල්ලෝ නැතුවමත් නෙවෙයි, ඒ ත් බහුතරයක් කෙල්ලෝ නරක වෙන්නේ උන්ට ඕනිවට වඩා ආදරේ කරන්න ගියාම......
Don't over value someone who under values you..!



let me say the same thing in different wordsසම්පුර්ණ ඇත්ත මචෝ...සමහර හොද කෙල්ලෝ නැතුවමත් නෙවෙයි, ඒ ත් බහුතරයක් කෙල්ලෝ නරක වෙන්නේ උන්ට ඕනිවට වඩා ආදරේ කරන්න ගියාම......
Don't over value someone who under values you..!


eka tamayi ban kello sure na..උබගේ කතාව ඇත්ත මචන්. ඔය සීන් මටත් උනා. මව දල වෙන එකෙක් එක්ක සෙට් උනා අන්තිමේදී ජිවිතේ චාටෙර් කරගෙන් දැන් ඉන්නවා.
kello thurum ganna amarui..lassana kannada hitha lassana nethi geheniya ginikeliyai
hadawatha lassana geheniya athi thena lokema senakeliyai....
Umba kiyana kathawe aththak thiyanawa machan. mama kalin love karapu kella math ekka tharaha une mata university liyuma awata passe. eya kiwwe mama campus giyata passe wena kellek ekka yalu wei kiyala. Mata loku talk deela math ekka thraha wela masa 3k yanna kalin eya wena kollek ekka yalu una. eath awurudu 2k gihillath mama thawama thanikadaya................................

thts gudකලු පූසා;10994194 said:same machan math ohomai. oya seen eka ohomamai matath une.. ballek wage passen awe.. eth anthimata eka atha erala demma dennagema hondata
thanks kalu..කලු පූසා;10994200 said:onna rep dunna.. dawase hondama kathawa
thanksaniwa Ekenma maeka sahathika aththa![]()
let me say the same thing in different words
the lesson of my life.
"Never allow someone to be your priority while allowing yourself to be their option."
— Mark Twain




uba nam ela kollek machan... sira sn. eka,, mamath dan ube thiyariyama thama kollo dan 2 year wala withara indala...

