කොල්ලනේ මේක අහපල්ලා......නිකන් නාස්තිවෙන්න එ&#

Feb 18, 2009
189
8
0
Kiyala tiyena katawa nam atta sahodaraya eth kawadawath kollek enna kellekwa daganna ekanam hoda wadak kiyala man hitanne na, mokada kawada hari apitath e dema unoth ?
 

thilan_123

Member
Jun 2, 2011
137
3
0
ඔයා කොච්චර නරක ආදර්ශයක්ද මෙකේ ඉන්න අයට දෙන්නේ..ඔයාගෙයි ඒ ගෑණු ලමයගෙයි ප්‍රශ්න හින්දා මෙකේ ඉන්න ඔක්කොටම ඇත්තට ආදරය කරන්න එපා කියන්න තරම් ඔයා කොච්චර නම් මෝඩ මනුස්සයෙක්ද?

ඔච්චර පටු අදහස් තියෙන ඔයාලයි ඇත්තටම බැලුවොත් මෝඩ.

හිතන්න එපා.. හැම කෙල්ලෙක්ම යාලු කරගන්න ලෙසීයි කියලා.එහෙම කෙල්ලොත් ඉන්නවා..ඒත් හැම කෙනාම එහෙම නෑ..

ඔයා ඔය කියන කරන දේවල් වලට හරියන්නෙත් ඒ ජාතියෙම කෙල්ලො තමා..ඒකයි ඔයාට ඒ වගේ කෙල්ලෙක් හම්බ වෙලා තියෙන්නෙත්.කවදාවත් හොද කෙල්ලෙක් නම් හම්බවෙන්නේ නෑ..එහෙම උනොත් ඒ කෙල්ල පවු..

:growl::growl::growl:
 

swasthika77

Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    හැමොම එහෙම නැ ඒත් ගොඩක් අය එහෙමයි වගෙ.. මම boot එකක් කාල නැ තාම ඒ නිසා මම එ ගැන කියන්න දන්නෙ නැ...
    …
    …ඒත් මමත් පිලිගන්නව කෙල්ලන්ට ඕනවට වඩා අදරෙ කරන්න යන්න එපා... එහෙමයි කියල මෙලෝ රහක් නැති එකෙක් වගේ ඉන්නත් එපා... අදරෙයි කියල පෙන්නන්න...
    …
    …කෙල්ලන්ට ජරා වැඩ කරන්න යන්න එපා... ඒත් උන් බලුවැඩ කලොත් ඒක දරා ගන්නයි ඒකට හොඩ return එකක් දෙන්නයි බලගෙන love කරපන්...
    …
    …love නිසා ජිවිතේ නාස්ති කරගන්න එපා....
     

    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    mehemai machan.. bokken love karanawa kiyala karanna ona na.
    adare kiana de karanne dennekne ede dennatama smana wenna oan 50% 50% wenna oana.. natuwa kella 10% love karanakota api 90% love karanna giyoth terumak na.. eki 10% nam apith 10%..adu wadi wena taramata tamai problem ati wenne.. hama welema samanawa hama dema tiyaganna balanna..
    marry karanakan oya yalukam 100%m sure na enisa hamadema natiwena sului kiyala danagena karanna ona.. bandinakan sure na.. ehema kaloth apita natiwenakota danena duka adui.. api sama asamawa kalanam.. eyatah eduka dane nawa.. so.. prashna adui,... kella kollage passewath kella passewath yanna ona na.. enisa ekellawath anata nokara bandinakan hama dema iwasan hitahan.. internal yanna epa..