කොල්ලනේ Red Label එක හොඳද ?

Honert

Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    කොල්ලනේ උදව්වක් ඕනේ...

    Red Label එක හොඳ නෑ මකුණෝ රහයි කියලා තියනවා දැක්කා ?

    ඇත්තද ඒක, නොදන්න කමට අහන්නේ මචං පොඩි පාටියකට.

    අනික ලංකා ඩියුටි ෆ්‍රී එකේ මේවට Box එන්නේ නැද්ද ?

    වෙන ෆොරීන් ලිකර් එකකට යනවා නං, ඕකට වඩා Vat 69 එක හොඳද ?

    Ballantine එක යන්නෙත් Red එකේ ගාන අවට. ඒකත් හොඳයිද.

    දන්නැත්තන් බම්පර් එකක් හරි දාන් යන්ට කොල්ලනි :yes:
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,447
    6,009
    113
    මටනම් ඇල්කොහොල් මොනවා උනත් ගැටළුවක් නෑ.කවුද බන් ඕව කියන්නේ ඔය වගේ පිස්සෝ ආශ්‍රය කරන්නෙපා.
     
    • Like
    Reactions: corp

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    එලියෙන් කීපයක් ගන්නවනම් ලොකල් පුරෝපුව තමා හම්බෙන්නෙ. ඕව බොනකොට අවුලක් වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: corp

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,492
    17,747
    113
    කොල්ලනේ උදව්වක් ඕනේ...

    Red Label එක හොඳ නෑ මකුණෝ රහයි කියලා තියනවා දැක්කා ?

    ඇත්තද ඒක, නොදන්න කමට අහන්නේ මචං පොඩි පාටියකට.

    අනික ලංකා ඩියුටි ෆ්‍රී එකේ මේවට Box එන්නේ නැද්ද ?

    වෙන ෆොරීන් ලිකර් එකකට යනවා නං, ඕකට වඩා Vat 69 එක හොඳද ?

    Ballantine එක යන්නෙත් Red එකේ ගාන අවට. ඒකත් හොඳයිද.

    දන්නැත්තන් බම්පර් එකක් හරි දාන් යන්ට කොල්ලනි :yes:

    ලංකාවෙන් ගන්න black label ලුත් හොර ඒවා..red lable ගැන ඉතිං අහන්න දෙයක් නෑ..ඉන්දියාවේ හොරට පුරවනවලු දැන් හැම විස්කි ඵකක්ම.ලංකාවේත් පුරවනවා ඒත් හැම ඵකම නෙමෙයි..ලංකාවේ ඩියුටි ෆ්‍රී ඵකේ තියෙන්නේ ඉන්දියාවේ හොරට පුරවන ඒවා.ඔය අඩුවට සමහර උන් මේකේ ඵහෙම විකුණන්නේ ඒවා තමා..

     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,435
    5,625
    113
    Panadura
    මට නම් බැලන්ටයින්, වැට් දෙකටම වැඩියෙ රෙඩ් එක සුපිරි ♥️ ජපන් වලින් ගෙනාපු රෙඩ් එකක් ලගදි බිව්වා
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,645
    1
    5,988
    113
    BALLANTINES Finest is a bit smoother than Red Label.

    Better ones are JW Black Label, Jack Daniel's Black, etc..
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,423
    12,703
    113
    Piliyandala
    කෝනර් මක්ග්‍රෙග්ර් Vat 69

    Man Asama...

    Red Lable nam Sure Badu ganin Super Market wala Liquor store eken
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,751
    14,443
    113
    Red කියන්නේ mix කරන්න (cocktail හදන්න) හදපු whiskey එකක් ඒ නිසා නිකන් බොන්න එච්චර සෙට් නෑ. Black වත් බලපන්.
     
    • Haha
    Reactions: kochchimiris